Questions ගෑනිගේ වයසක දෙමාපියන් රැකබලාගැනීම මිනිහගේ වගකීමක් ද? යුතුකමක් ද?

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    මේ ගැන මට experience තියෙනවා උබට හිතන්න පුලුවන් worst possible case scenario එකෙන්
    ගෙදරට නම් ගෙන්න ගන්න එපා පුතී
    කරන මගුලක් වෙනම ගෙදරක තියලා කරන්න...
    එහෙම legal bond එකක් නැහැ දෙමව්පියෝ බලන්න කියලා, ඒකට බය වෙන්නත් එපා

    මං මේ ladder එකේ දෙපාරක් නැගලා තියෙනවා, හම්මෝ කියනවා වගේ නෙමෙයි කරන්න ගියාම :no:
     
    • Love
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් law වෙනස් කරල තියෙන්නෙ. දෙපල ලියද්දි ප්‍රාන බුක්‍තිය දල තිබ්බෙ නැ කියල අදාල නෑ, දෙමපියන්ට ඔන වෙලාවක තමන්ට සලකන්නේ නෑ කියල පවරපු දේපල ආයේ ගන්ඩ පුලුවන්
    මට දේපල ප්‍රශ්නයක් නෑ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    ඕක හැමෝටම තියෙන ප්‍රශනයක් සහෝ.

    නොසලකා ඉන්න එපා. එත් හැමදේම ගානට සීමාවක් ඇතුව කරන්න. ගැනිට මතක් කරන්න ඔයාගේ දෙමව්පියන්වත් ඉන්නවා කියල. ඒ ගොල්ලෝත් බලන්න ඕනේ කියල.

    ඔයගොල්ලෝ retirement plan එකක් හදන්න. එකට ළමයි දාන්න එපා :lol:. ළමයෙක් හැදුවම උට කියන්න අපි ගැන වද වෙන්න එපා කියල.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,520
    13,207
    113
    🌎
    මේකනම්අපේතාත්තත්කියලතියෙනවාමටයිඅක්කටයි.
    Animation Procrastination GIF by Cameron McManus
     
    • Sad
    Reactions: Heshan Daminda

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    මාර සීන් එකක් වෙන්න යන්නෙ.

    මේකෙ නීතිමය පසුබිම මොකක්ද ?
    මහා ලොකු බෞද්දයො, ගැනි හොන්ද ගැනියෙක් නම් එකිගෙ අම්මා තත්තා බලා ගන්න එකට දෙපාරක් හිතන්න ඔනෙය් නැ
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Wedihiti Panatha year 2000
    anuwa wadihitiyanta nosalakuwoth nadu watenawa. penalty, compansation Gewanna wenaaa
    Wadihitiyo nadattu kalayuthui
    Ambalavanar Vs. Nawarathnam case
     
    • Like
    Reactions: topkollek

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113

    ලංකාවෙ වයසක සෙට් ඒක්ට හරි retirement plan එකක් නැති එකනම් සාපයක්, ගොඩක් උන්ගෙ retirement plan එක ලමයි තමා
    ඔව්... මේක සිරා... ඊලඟ පරම්පරාවත් නැගිටින්න පටන් ගන්න කාලෙම පොල්ලෙන් ගැහුවා වගේ වෙනවා මේක නිසා... අවුරුදු 30 වෙන්නත් කලින් ඉඳන්ම ගෙවල් වල බර අදින්නත් උනාම...

    මට නම් මහා ලොකු අවුලක් නෑ... මටවඩා බරවල් අදින උන් ඕන තරම් ඉන්නවා...

    මම කරන දේවල් කරන්නෙ ඇත්තටම සතුටෙන් කැමැත්තෙන්. ඒත් ඒකෙන් මගේ අනාගතේට පොඩි පොඩි වට හරි බලපෑමක් වෙන්න පුලුවන් කියන එක මම දන්නවා...

    ඒ නිසා කරුමෙට හරි කසාදයක් බැඳලා ලමයි හදන්න උනොත් උන්ව මගේ රිටයමට් ප්ලෑන් එක කරගන්නෙ නම් නෑ කියලා දැඩි තීරනේක ඉන්නෙ...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    මිනිස්සු 2 න්නෙක්ට වේල් 3 කන්න දෙන එක මොකක්ද බන්?

    ලෙඩ වුනහම, කරන්න ඕනේ සාත්තු වයිෆ් බලා ගනියි. medical insurance එකක් තියෙනවනම් medical bills ගැන බය වෙන්න දේකුත් නැහැ. නැත්තම් රජයේ රොහලක හෝ ජයවර්ධනපුර (low cost) තමයි.

    මටනම් වෙලාවකට හිතාගන්න අමාරුයි උබල මේවගේ ප්‍රස්න අහන්නේ ඇයි කියලා.
    ලෙඩ මිනිස්සුන්ට කන්න දෙන්න දෙයක් නෑ. ඉන්ශුරන්ස් වලින් කවර් වෙනව ලබ්බ.. මම ප්‍රාර්තනා කරනව කවදාවත් ඒ එකස්පීරියන්ස් උබට ගන්න ලැබෙන්න එපා කියල. ඔවු ඒක ඒ තරමටම අමාරුයි.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    දැන් law වෙනස් කරල තියෙන්නෙ. දෙපල ලියද්දි ප්‍රාන බුක්‍තිය දල තිබ්බෙ නැ කියල අදාල නෑ, දෙමපියන්ට ඔන වෙලාවක තමන්ට සලකන්නේ නෑ කියල පවරපු දේපල ආයේ ගන්ඩ පුලුවන්
    Bump
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,125
    113
    ඔව්... මේක සිරා... ඊලඟ පරම්පරාවත් නැගිටින්න පටන් ගන්න කාලෙම පොල්ලෙන් ගැහුවා වගේ වෙනවා මේක නිසා... අවුරුදු 30 වෙන්නත් කලින් ඉඳන්ම ගෙවල් වල බර අදින්නත් උනාම...

    මට නම් මහා ලොකු අවුලක් නෑ... මටවඩා බරවල් අදින උන් ඕන තරම් ඉන්නවා...

    මම කරන දේවල් කරන්නෙ ඇත්තටම සතුටෙන් කැමැත්තෙන්. ඒත් ඒකෙන් මගේ අනාගතේට පොඩි පොඩි වට හරි බලපෑමක් වෙන්න පුලුවන් කියන එක මම දන්නවා...

    ඒ නිසා කරුමෙට හරි කසාදයක් බැඳලා ලමයි හදන්න උනොත් උන්ව මගේ රිටයමට් ප්ලෑන් එක කරගන්නෙ නම් නෑ කියලා දැඩි තීරනේක ඉන්නෙ...
    ලංකාවේ දෙමව්පියන්ට ඇමෙරිකාවේ දෙමව්පියන්ට වගේ retirement plan හදාගන්න තිබ්බ උම්බලට අවුරුදු 16 දීම පුකට දෙකක් ගහල ගෙවල් වලින් දොට්ට දැම්මනං

    උඹලට ජොබ් කරල උපාදි වලට ගෙවාගෙන, ජොබ් එකෙන් රෙන්ට් ගෙවා ගෙන, ජොබ් එකෙන් කසාද කරගෙන, ජොබ් එකෙන් වාහන අරගෙන හිටියනං උන්ට පුළුවන් retirement plan හදාගන්න

    ඒ වෙනුවට අවුරුදු 30 ගණන් වෙනකන් තොපිට ඉගෙන ගන්න සල්ලි දීල, උන්ගෙ සල්ලි වලින් කසාද කරල දීල, උන්ගේ සල්ලි වලින් වාහන ඉඩම් අරගෙන, උන්ගෙ ඔක්කොම සල්ලි දේපල හූරන් කාල පස්සෙ උන්ට retirement plan හදාගන්නලු

    නිකන් පලයන් ඩෝ යන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ළමයි බලලා දුන්නා අවුරුදු 5ක්‌ වගේ, සලකන්න ඕනේ. මන්ඩියා නම් කුණා, සෙල්ෆිෂ් බේබද්දෙක්. කැරියා දවසට බාගයක් ගහනවා.... මාසෙකට 60,000 ක බොනවා. නොදෝමකින්.....සලකන්න වෙන එකක් නෑ.

    මිනිස්සු 2 න්නෙක්ට වේල් 3 කන්න දෙන එක මොකක්ද බන්?

    ලෙඩ වුනහම, කරන්න ඕනේ සාත්තු වයිෆ් බලා ගනියි. medical insurance එකක් තියෙනවනම් medical bills ගැන බය වෙන්න දේකුත් නැහැ. නැත්තම් රජයේ රොහලක හෝ ජයවර්ධනපුර (low cost) තමයි.

    මටනම් වෙලාවකට හිතාගන්න අමාරුයි උබල මේවගේ ප්‍රස්න අහන්නේ ඇයි කියලා.
    60 පැන්න ගමන් ඉන්ෂුරන්ස් දෙන සමාගම් මොනවා ද බං
    ------ Post added on Jun 6, 2025 at 2:36 AM
     
    • Like
    Reactions: Fiona Dabare