ගෑනිට මාට්ටු ඔයී දැන් මොකද කරන්නේ?

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    තව ගෑනියෙක් එක්ක මැසෙජ් කරපුවා දැක්කා බන් whatsapp එකෙන් මගේ ගෑනී. දැන් තරහ වෙලා ඉන්නේ. මන් මොකෝ බන් කරන්නේ. වැඩිය දකින්න කලින් මන් ෆෝන් එක උදුරලා ගත්තා. ඒත් චාටර් සීන් ටික දැකලා බන්. රෑට ඇවිත් ඔලුව අතගාන්නද, රත්තරන් වගේ කියන ඒවමයි දැකලා තියෙන්නේ. දැන් කාමරේට වෙලා අඩ අඩ් ඉන්නවා. මන් මොකක්ද බන් කරන්න ඕන දැන්? අද දවල් වුනේ. දැන් 5% වගේ ශේප් බන්. ඒත් මට කට උත්තර නැති වුනා බන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    3-C2-CF327-4-F57-4694-A2-D0-F61-AE536-C0-A9.jpg
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    දැන් අර අනික් ගෑනි ගාවට පලයන් :P
    විහිලු නෙමෙයි බන්. මට කට උත්තර නැතුව ගියා බන්. මම හිනාවෙන් වැඩේ ශේප් කරගත්තා. වැඩිය කතා කරන්න ගියෙ නෑ ඒ ගැන.
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    විහිලු නෙමෙයි බන්. මට කට උත්තර නැතුව ගියා බන්. මම හිනාවෙන් වැඩේ ශේප් කරගත්තා. වැඩිය කතා කරන්න ගියෙ නෑ ඒ ගැන.
    uba mokatada wena gaanu talk karanna giye
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,689
    894
    113
    Owa kaleth ekka hari yanwa ban wadiya drama danna yanna epa passe oka tikak niuwnama gani ekka kohe hari gihin kiyapan sory kiyala .. habai okkoma depends on obe ganige attitude ekka macho samahara eun nam very easy macahn understanding bt smahara eun maran kanakan shape wenne naha 🤣😂
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,763
    1,492
    113
    Ubatathwena wada dan ithin marenakan ganige hithen oaka yawanna ba. Oane weleka oya seen eka adala aran ubatama kelinawa. Balahanko nadda kiyala.