හිනා යනවා බන් උඹ ගැන නම්උබ අනුන්ගේ ෆොටෝදාගෙන ගොන්චූන් ගන්න එපා බන්..
ෆොටෝ එකක් දැක්ක පමණින් උඹ ඒක අනුන්ගේ කියන්නේ කොහොමද මචන්?
ෆේස්බුක් එකේ බලපන් තව ෆොටෝ බර ගානක් තියෙනවා
බලලා අඬපන්

මම මගේ ඇවේටර් එක දාපු වෙලවෙ ඉඳන් ගොඩක් අය ෆෝම් වෙලා මැසේජ් එවනවා
බනිනවා, රෙප් කපනවා
සමහරු ඉමේජ් එක ගූගල් කරලා ෆේසුක් එකටත් මැසේජ් දලා තිබ්බා
මම ඉතින් උන්ට ෆේස්බුක් එකේ රිෆ්ලයි කලා
දැන් නම් සද්දයක් නැහැ වගේ







