ගෑනිට වඩා පිට ගෑනු ලස්සනට පේන්නේ ඇයි බන්?

StillStanding

Member
Feb 20, 2016
491
62
0
උබ අනුන්ගේ ෆොටෝදාගෙන ගොන්චූන් ගන්න එපා බන්..​
හිනා යනවා බන් උඹ ගැන නම්
ෆොටෝ එකක් දැක්ක පමණින් උඹ ඒක අනුන්ගේ කියන්නේ කොහොමද මචන්?
ෆේස්බුක් එකේ බලපන් තව ෆොටෝ බර ගානක් තියෙනවා
බලලා අඬපන් :P
මම මගේ ඇවේටර් එක දාපු වෙලවෙ ඉඳන් ගොඩක් අය ෆෝම් වෙලා මැසේජ් එවනවා
බනිනවා, රෙප් කපනවා
සමහරු ඉමේජ් එක ගූගල් කරලා ෆේසුක් එකටත් මැසේජ් දලා තිබ්බා
මම ඉතින් උන්ට ෆේස්බුක් එකේ රිෆ්ලයි කලා
දැන් නම් සද්දයක් නැහැ වගේ
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
වැරදී මචන් :rofl:
කොහොමත් හරි වෙන්න බැහැ මොක්ද මෙයාට මල්ලිලා නැහැ :P:rofl:

umba eka danda kiyanne.:frown:
avatar eka podi hinda hariyata penne ne.:rolleyes:
dan thama zoom karala baluwe.:baffled:
man kiyapu kena oya wagemayi.math rawatuna.:oo:

eK eke goda denek real identity pinthura danne ne.
ehema karanne waliyak wena mokak hari arwulak giyama samaharu personel ewa adagena thamayi paliganne.:yes:
:yes::cool:
 

StillStanding

Member
Feb 20, 2016
491
62
0
umba eka danda kiyanne.:frown:
avatar eka podi hinda hariyata penne ne.:rolleyes:
dan thama zoom karala baluwe.:baffled:
man kiyapu kena oya wagemayi.math rawatuna.:oo:

eK eke goda denek real identity pinthura danne ne.
ehema karanne waliyak wena mokak hari arwulak giyama samaharu personel ewa adagena thamayi paliganne.:yes:
:yes::cool:

මාමන්ඩි හෙන ආතල් පොර
කියන්න බැහැ ඉතින් ක්ලෝන් එහෙම එහෙ මෙහෙ හැංගුවද දන්නෙ නැහැ :P

මමත් මේක වෙනස් කරලා වෙන මොකක් හරි දානවා බන්
කට්ටිය මගේ වයිෆ් ගේ ෆේස්බුක් එකට මැසේජ් එවලා තිබුනා
"මෙන්න ඔයාව එලකිරි එකේ දාලා බොරුවට, පොලිසි යන්න" කියලා
වයිෆුයි මමයි කතා වෙලා ඉතින් "මම මේ පොලිසියේ ඉන්නේ, ඔන්න දැන් හෙලිකොප්ටර් එකක් යැව්වා අල්ලන්න" කියලා රිෆ්ල්යි එකක් දැම්මා. පස්සෙ ඌට මීටර් වෙලාද කොහෙද රිෆ්ලයි නැහැ :rofl: