කෑල්ලක් try karapan, tho try karala thiyenne lamai inna amma kenektaරස්සාවක් තිබුණනං ඔය වගේ හාල් කෑලි පස්සෙ යන්නෙත් නෑනෙ බං
මෙහෙම අවුරුදු 20 ක් විතර ගෙදර තට්ට තනියම ඉන්නකොට කාට වුණත් මනස අවුල් යනව
මං බැලුවෙ කෑල්ලක් සෙට් වුණාම ජීවිතේට එලියක් එනව බං. මනසට වුණත් ෆිට් එකක් දැනෙනව
මගෙ අසනීපෙ වුණත් හොඳ වෙන්න පුලුවන්. මට තියෙන්නෙ ADHD attention එක අඩු ප්‍රොබ්ලම් එකක්නෙ
දැං නෙමේ අඩුම ගානෙ අවුරුදු 30 දිවත් ෆිට් කෑල්ලක් සෙට් වුණානං මම අද සෑහෙන තැනක ඉන්න තිබුණ
දැං මට 39 වෙන්නත් ළගයි
------ Post added on Oct 23, 2021 at 11:27 AM