මොකෝ මං කසාද බැදලද?ඔය මොනව කලත් රස්සාවක් නොකරන පිරිමියෙක් ගෙදරකට බරක් බන්. උබ මොකෙක් උනත් කවදාවත් දෙමව්පියො උබව අහක දාන්නෙ නෑ.
මොනාටවත් ඇබ්බැහි වෙලාද?
අඩුම ගානෙ ගෙදරට ගේන මසක්වත් මම කන්නෙ නෑ
මාලු කනව බොහොම චුට්ටක් ඇගට හොද නැති හින්ද
මාලු මස්, බත් එක්ක කාල පුරුදු නෑ මට
මාලු කෑල්ල කන්නෙ බත් කාල ඉවර වුණාට පස්සෙ
දවල්ට කැවට පස්සෙ ආයෙ රෑට මාලු හොයන්නෙත් නෑ
එලෝලුයි බතුයි තමා කාල පුරුදු මට. පිලී රහ අප්‍රසන්නයි. කොටින්ම තම්බපු බිත්තර කහමදෙත් කන්නෙ අමාරුවෙන්
මං පොඩි කාලෙ ඉදල කෑවෙ නෑ. මට දැං ඒවට හුරු වෙන්නත් බෑ




