ගෑනිව ෆීල් වෙන්නෙ නෑ බන්.

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    මටත් ඔහොම තමයි, චීස් කෑල්ල වගේ ඉන්න අපේ ගෑනි දිහා බලන්න වත් හිතෙන් නෑ, වත්ත සුද්ද කරන එකාගෙ ගෑනි කුණු පෙරාගෙන ඉඳලා හිටලා එනවා, ඒකි feel වෙනවා, හිතාගන්න අමාරුයි ඇයි කියලා!
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මටත් ඔහොම තමයි, චීස් කෑල්ල වගේ ඉන්න අපේ ගෑනි දිහා බලන්න වත් හිතෙන් නෑ, වත්ත සුද්ද කරන එකාගෙ ගෑනි කුණු පෙරාගෙන ඉඳලා හිටලා එනවා, ඒකි feel වෙනවා, හිතාගන්න අමාරුයි ඇයි කියලා!
    Badinnath bayay pago ohoma kiyaddi
     
    • Haha
    Reactions: scorpion MW

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Some kind of psychological fact is there. Komath නිතර නිතරම දකිනකොට අගය අඩු වෙනවා, mentality එක හදාගන්න ඕනි!
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,042
    4,590
    113
    Some kind of psychological fact is there. Komath නිතර නිතරම දකිනකොට අගය අඩු වෙනවා, mentality එක හදාගන්න ඕනි!
    everything has itslife time. nothing is permanent. it is we who make marriage very sacred. there is nothing great or bad about it. just 2 poeple living together.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,042
    4,590
    113
    මටත් ඔහොම තමයි, චීස් කෑල්ල වගේ ඉන්න අපේ ගෑනි දිහා බලන්න වත් හිතෙන් නෑ, වත්ත සුද්ද කරන එකාගෙ ගෑනි කුණු පෙරාගෙන ඉඳලා හිටලා එනවා, ඒකි feel වෙනවා, හිතාගන්න අමාරුයි ඇයි කියලා!
    ඕක තමයි ලෝක ස්වාභවය🙂 අපි ඉපදුණේ අපේ ජාන බෝකරන්න ඒ නිසා එකක් කලාට පස්සෙ අපේ ජන අනිත් එකට යවන්න තමයි try එක නැත්තං ලෝකය යන්නෙ නෑ
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    Love කරලා බැන්දේ මචන් . A /L කාලේ ඉදන් love එක.
    මටනම් wife ලස්සනයි . compare කරන්නේ නැ අනිත් උන් එක්ක
    Teaching කරන්නේ
    මට පට්ට විදියට සලකනවා . weekend එකේ කෑමක් බිමක් ඉල්ලුවම අනිවා හදල දෙනවා .
    එයාගේ ලස්සන ගැන සැලකිලිමත් .හොදට ඇදල කරලා ඉන්නවා. මහන්සි වෙලා වැඩ කරනවා. Caring උපරිමයි .

    බැදලා අවුරුද්දක් දෙකක් යද්දී එපා වෙන එක, වෙන කෙල්ලන්ට හිත යන එක සොභාවිකයි බන් . ඊටත් වැඩිය බැන්දට පස්සේ ඉස්සර නොබලපු කෙල්ලොත් ඇගට එන සින් එකක් තියනවා .හැබැයි ඒවාට ගියාම එන ප්‍රශ්න අන්තිම අමාරුයි . වටේ පිටේ උන්ගෙන් සහ දීර්ග කාලයක් එලකිරිය පරිහරණයෙන් ඒවා ගැන ගොඩක් අත්දැකීම් ලැබුන . ඒ කාලය හික්මීමකින් ගෙවන්න ඕනේ බන්.33,34 පැන්න ගමන් උබට උබ ගැනම ආඩම්බර හිතෙයි ඒවාට නොගිය එක ගැන. මේවා මගේ අත්දැකීම්. අනික් උන්ට අඩු වැඩියෙන් මේවම තියෙන්න පුළුවන් .

    sex ගැන කිවුවොත් දවසින් දවස improve වෙනවා . පෝර්න් එහෙම බලල නෙමයි .
    රෑ වැඩ ඉවර වෙලා ළමයිත් නිදා ගත්තම එයාම ඇවිත් අහනවා ඇග හෝදන්න යන්ද කියල. ඉහ මොළ රත් වෙනවා ඉතින් ඒ වෙලාවට .
    office එකේ ඉන්නකොට msg දාල අහනවා අද රැට sex කරමුද කියල . කෙලින් කරන එන්නේ ඉතින් ගෙදර.
    Weekend එකේ පොඩි උන් ටික අම්මලාගේ ගෙදර දාල එන්න කියල දවල් සෙට් වෙනවා හිටපු ගමන්.
    ඉදල හිටලා අපි දෙන්න විතරක් හොටෙල් එකකට යනවා night එකක් ඉදල එන්න .

    ඔය වගේ දේවල් කරන
    Oyage wife tamai oyage luck eka.hama wife kenekma ohoma naha.ahannath Asai machan
     
    • Like
    Reactions: Mugen

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් ඔහොම තමයි, චීස් කෑල්ල වගේ ඉන්න අපේ ගෑනි දිහා බලන්න වත් හිතෙන් නෑ, වත්ත සුද්ද කරන එකාගෙ ගෑනි කුණු පෙරාගෙන ඉඳලා හිටලා එනවා, ඒකි feel වෙනවා, හිතාගන්න අමාරුයි ඇයි කියලා!
    :yes::yes::yes:

    ඕක ගොඩක් වෙන්නේ උබයි ගැනී අතර ප්‍රශ්න තියෙනවා නම් තමා.හේතුවක් නැතුව උබට කචල් අදිනවා ඇති ගෑනි.

    උදාහරණයක් විදිහට ගෑනි නිතර ඇගට ගොඩවෙන කෙනෙක් , නැත්තම් නිතරම රණ්ඩුවට එන කෙනෙක් වගේ නම් උබේ මනස වෙනස් වෙනවා ගැනිව රිජෙක්ට් කරන්න. ඕක වෙනස් කරන්න ගොඩක් දුරට අමාරුයි.

    :yes: :yes: :yes:
    ------ Post added on Nov 24, 2022 at 1:58 PM

    මෙහෙමයි මචං. මට හිතෙන දේ මම කියන්නේ. මෙතන ගොඩක් දෙනෙක් කියලා තියෙනවා ක්‍රමේ වෙනස් කරන්න කියල. මම නං හිතන්නෙ ඒක හරියන්නෑ. මම හිතන්නේ මේ කියන කෙනා උනත් එකම විදිහට නැතුව වෙනස් ක්‍රම අත්හදා බලන්න ඇති. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කායික ක්‍රියාකාරකම් වල නෙමෙයි කියලයි මගේ අදහස. ගැහැනුන්ට බලය සල්ලි වගේ දේවල් හම්බුණාම ඒක දරාගන්න බෑ. කොහොමත් කසාද සහතිකේ නිසා සමාජයේ වගේම නීතියෙනුත් ගැහැනියට හම්බෙන බලය වැඩියි. ගෑනියක් ගෙන් කොච්චර කරදරයක් වුනත් අපට ගිහින් පොලීසියට කියන්න බෑනෙ. හැබැයි ඒකෙ අනිත් පැත්ත එහෙම නෙමෙයි.
    වැඩේට සෙට් උනහම වුණත් බහුතරයක් ගෑනු කරන්නේ ඔන්න ඔහේ වැඩේ කරලා පලයන් කියලා බලාගෙන ඉන්න එක. හැබැයි බලපං ඔය ලීක් වෙන ඒවා. මම හිතන්නේ ඔය දෙකේම වෙනස තියෙන්නේ කසාද සහතිකය කියලයි. අනික හොදට බලපන් කසාදයට කලින් සහ පස්සේ තියෙන වෙනසක් ගැන මං පැහැදිලි කරන්නම්. නිකන් හිතපං කසාද බදින්න කලින් කෙල්ලගේ මොනවා හරි තියෙන වැඩක් කොල්ල කරල දුන්නා ම ඒකට මාර වටිනාකමක් හම්බෙනවා. හැබැයි කසාද බැන්දට පස්සේ ගෙදර තියෙන වැඩවලින් 99% කලත් නොකරපු 1% අල්ලාගෙන කුරු කුරු ගානවා මිසක් කරපු 99 ගැන කතා කරන්නෑ.
    තව බලපං ගැහැණියකට පිරිමි යාළුවො ඉන්න පුළුවන්, ඒ ඔක්කොම යාළුවෝ. හැබැයි පිරිමියෙක්ට ගැහැණු යාලුවෝ ඉන්න බෑ, මොකද ඒ ඔක්කොම හොර ගෑනු කියලයි හිතාගෙන ඉන්නේ.
    ඉස්සර කලාවේදී ගැහැණියක් වැලකට සමාන කලේ ඇයි ද හිතෙන විදිහට කියන්නම්. වැලක් ස්වාධීනව වැඩෙන්නේ නෑ. ඒත් ගහකට එතුනට පස්සේ ඕනෙනම් ගහ දන්නෙවත් නැතුව ගහ විනාශ කරලම දාන්න පුළුවන්. මම හිතන්නේ ගෑනු මේක දන්නේ නැහැ. දන්නවනම් අපිට කෙලවෙලා තියෙන්නේ ගෙන අපි දන්නෙවත් නැතුව තමයි ජීවත් වෙන්නේ වෙන්නේ. ඒකට දැන් ඉන්න ගෑනු හැමදේම කර ගන්න හදන්නේ ගේමෙන්. එහෙම වුණම නිතරගයෙන්ම ගැහැණු පිරිමි අතර ප්‍රශ්න ඇතිවෙනවා. එහෙම උනාම ගැහැණයට කොහොම වෙතත් පිරිමියාට අහවල් එක කෙලින් කරගෙන ඉන්න එක ගේමක් දෙන්න වෙන වැඩක් වෙනවා. මොකද මනසින් හැම වෙලාවෙම යහපත් ආකල්පයක් දකින්නැති එක.
    මට පේන විදිහට මේකට විසඳුමක් නැහැ. අපිට පුළුවන් නම් කසාද සහතිකයකට මායිම් නොකර, නීතියෙන් කසාද නොබැඳ කාලයක් ජීවත් වෙන්න අන්න එතකොට ම හිතනවා ඔය ප්‍රශ්නෙට විසදුමක් ලැබෙයි කියල. කසාද බැඳලා ඕව කල්පනා කරල විසඳගෙන හිතාගන්න හදනකොට අපේ හොඳ කාලය ගිහින් ඉවරයි.
    පුලුවන්නම් අර කිව්වා වගේ 3rd party app එකක් හොයාගන්න. හැබැයි පරිස්සමින්....
    අම්මො එකතාවටනම් 100% ක් එකගයි.
    ------ Post added on Nov 24, 2022 at 2:03 PM