පඩිය උඹෙ උනාට දෙපළ ගැනිගෙද ?
ඒ කිව්වෙ ඉන්න ගෙදර ? වාහන වගෙ එහෙම ?
එහෙම නැත්තම් ගැණිට අයියලා එහෙම ඉන්නවාද ?
එහෙම උනහම ගැණුන්ගෙ අහවල් එක නලලට එනවා.
ගොඩක් පවුල් වල ළමයි නිසා තමා ඉවසන්නෙ .
ඕක උඹට විතරක් සුවිසෙෂි දෙයක් නෙමෙ .
අපෙ පැත්තෙත් ඔහොම එකෙක් ඉන්නවා.
ඌ ටියුෂන් ගුරෙක් .හම්බකරන්නෙ ඌ
එත් දෙපළ ගැණිගෙ. වාහන දෙක ,ගෙදර එහෙම.
අරූ ටිකක් පරක්කු වුණොත් ගැනිට මල පැන්නොත් දොර වහලා දානවා.
අපි එක දැනගත්තෙ කොහොමද දන්නවාද ? ඌට නින්ද ගිහින් දවසක් එලියෙ වහලා දාලා තියෙද්දි .
මූ ගොරවන සද්දෙට අපි අපෙ ගෙදර උඩට නැඟලා බැලුවා මොකාද කියලා.
අන්න එකෙන් තමා අපි දැනගත්තෙ සීන් එක
කොල්ලාගෙ අම්මා දවසක් ගෙදර හිටියා .අම්මා ඉද්දිම අරකි අර වැඩෙ කරා දවසක් .
අම්මටවත් ධෛරයක් තිබ්බෙ නැහැ පුතාව ඇතුලට ගන්න දොර ඇරල .
ඔන්න ඕකයි තත්වෙ මෙයා .
ඌත් ළමයා නිසා ඉවසනවා .

මොකෝ උන්ව දාල මහණ වෙන්න යනවා කිව්වම උබෙන් වන්දි ඉල්ලන්නද ? 