ගෑනි එපවෙලා

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මම දන්න ගෑණු 36,35 වගේ කීපදෙනෙක් ගේ මිනිස්සු රට....

    කීප දෙනෙක් ගැන කෙටියෙන් කියන්නම්...

    first 2 ,දෙන්නම රජයේ උපාධි, බොනවා හොඳට both together....

    එකියෙක් ගේ මිනිහා අරාබිකරේ, ගෑණිට ඒකි වැඩ කරන රජයේ ආයතනයේ එකෙක් ගහනවා, එක ළමයෙක් ඉන්නවා.

    අනිකිගේ මිනිහා කරන්න රටකට ගිහින්, මේකිට ගහනවා පුද්ගලික සමාගමේ ගොඩක් අය....බීලා වැටිලා පෝලිම් හිටන් දාගෙන තියේන්වා. ළමයි දෙන්නයි.

    next
    තව එකියෙක් ගේ මිනිහා හැමදාම ජපන්....ගෑණිට වැඩ බැංකුවේ....ඒකේ එවුන් ගහනවා..... මිනිහා ගෙදරට වත්තට වාහනේටත් CCTV GPS දාලා. වැඩක් නැහැ අරුන් ඔෆිස් එකේ ටොයිලට් එකේ දාගෙන හරි දෙනවා.

    තව එකියක් ඩොකියක්.... 2nd married මිනිහා රට....දැනට ගහන්නේ නැත්තේ හෙණ විතරයි.

    තව එකියෙක්, අමාරුවට වඩා සල්ලි කඩා ගන්න වටේම යනවා.ඒකිගෙත් මිනිහා ජපානේ.

    මේක යකෝ හුකන දේශයක්....

    හතරක් ගැන කිව්වට එක පොටෝ එකක් නෑනෙ. 😔
     

    chikala

    Junior member
  • Apr 7, 2015
    59
    56
    18
    Try counceling, eth hariyan neththan get divorced.lamai nam hadanna epa ohoma thiyagena.ubawa thawath hira wenawa .anika kohewath yana ahinsakayek paw.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    බලපන් පිරිමියෙක් වෙන එක වාසනාවන්තයි කිව්වට අපිට තමයි හැමදාම ප්‍රශ්න.

    පොඩ්ඩ හිතපන්

    1.වැඩ වැඩි උනත් ගෑනි බනිනව
    2.සල්ලි නැති උනාමත් ගෑනි බනිනව / අපහාස කරනව
    3. ඔලුවට නිදහසක් දෙන්නෙ නෑ. ඇවිල්ල නැති ප්‍රශ්න ඔක්කොම ඔලුවෙ ගහනවා.

    😐

    වෙලාවට දැන් මම Single . බදිනවට වඩා මාසෙකට පාරක් හොද බඩුවක් ගහන එක ලාබයි
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,236
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මං දැන් බැදලා අව්රුදු 1.5ක් විතර වෙන්නේ, දැන් ගැනී එපවෙළා තියෙන්නේ, ගැනී නැති දවසට පුදුම සතුටක් තියෙන්නේ, බදින්න කලින් අපි පට්ට ආදරෙන් හිටියේ ඒත් දැන් ආදරේ කියලා එකක් නෑ.
    Bf10ID0.jpeg
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    බලපන් පිරිමියෙක් වෙන එක වාසනාවන්තයි කිව්වට අපිට තමයි හැමදාම ප්‍රශ්න.

    පොඩ්ඩ හිතපන්

    1.වැඩ වැඩි උනත් ගෑනි බනිනව
    2.සල්ලි නැති උනාමත් ගෑනි බනිනව / අපහාස කරනව
    3. ඔලුවට නිදහසක් දෙන්නෙ නෑ. ඇවිල්ල නැති ප්‍රශ්න ඔක්කොම ඔලුවෙ ගහනවා.

    😐

    වෙලාවට දැන් මම Single . බදිනවට වඩා මාසෙකට පාරක් හොද බඩුවක් ගහන එක ලාබයි
    :yes:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මේවා හරිම සරල ප්‍රශ්න බං අර නීති සහන group එකේ වැටෙන divorce case ගොඩ දැක්කම දවසට. :baffled:

    අර හේශනය උස්සන් ආපු fb group එක 😑
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මං දැන් බැදලා අව්රුදු 1.5ක් විතර වෙන්නේ, දැන් ගැනී එපවෙළා තියෙන්නේ, ගැනී නැති දවසට පුදුම සතුටක් තියෙන්නේ, බදින්න කලින් අපි පට්ට ආදරෙන් හිටියේ ඒත් දැන් ආදරේ කියලා එකක් නෑ.
    ඕකට option එකක් ඇත්තෙම නැද්ද එතකොට, අපරාදේ බැන්දේ කියලා හිතෙනවා වෙලාවකට. ට්‍රිප් ගියා, වැඩක් නෑ. අනේ මන්දා වෙන මිනිහෙක් ඇත්තේත් නෑ එයාට, මටත් එහෙම එකක් නෑ. ඒ උනාට අනේ මන්ද. ඉස්සර තිබුන ඒ ආදරේ දැන් නෙනේ දෙන්නගෙම. ගමනක් ගියත් වේලාවෙන් වෙලාව හොයන එක දැන් කෝල් කරන්නෙත් නෑ,
    බදින එකේ වෙනම ආතල් එකක් තියෙනවා එක හරි, ඒ උනාට අනේ මන්ද ජීවිතේ ඒකාකාරී වෙනකොට එපා වෙනවනේ මේ එහෙම එකක්
    matat epa wela tyenne ban ganiwa :( nedakin
    පොඩි එකෙක්ට පාඩමක් කියලා දෙනවා වාගේ ලියන්න නම් කම්මැළියි.. :giggle:

    උපාධියක් අරගෙන රස්සාවකට යන්න පටන් ගත්තට පසුව; කැම්පස් යන කාලේ වගේ නෙවෙයිනේ. හැමදාම කැම්පස් යන්න උත්සාහ කළොත් තමුන් ඉවරයි. ඒ හන්දා නිකං බයිලා කියවන්නේ නැතිව ඔබගේ බිරිඳත් හොඳින් බලාගෙන, දෙපාර්ශවයේම දෙමාපියන්ටත් සලකාගෙන ඉන්න. ලෞකික ජීවිතය කළකිරිලා නම් වනගත වෙන්න. :D

    ඔය අන්ත දෙක විතරයි තියෙන්නේ, අනෙක් සියල්ල ඔය දෙක අතර දෝලනය වන දේවල් මිස විකල්ප නොවෙයි.

    මම බදින්න මූලිකවම හිතුවේ economic පැත්ත, ආදරය කියන එකයි විතරයි, සල්ලි ප්‍රශ්න අපිට නෑ, adareth නෑ කියලා කියන්න බෑ, ඒ උනාට සමහර වෙලාවට එයා over යනවා, හැමදාම නිවාඩුවට මහ ගෙදර යන්න දඟලනවා, ගෙදර වැඩ 1000ක් තිබුණත් නිදාගන්න ට්‍රයි කරනවා, මගේ වැඩ වලට උදැව්වක් දෙන්න ට්‍රයි කරන්නේ වත් නැ. මට දැන් මගේ වැඩ කරලා එයාගේ වැඩක් කරන්න වෙලා තියෙන්නේ
    ඕවත් ප්‍රශ්න නම් ඉතිං ලබන ආත්මයේ ගැහැණියක් වෙන්න ඕන කියලා පතන්න.. :ROFLMAO:
    මට ළමයෙක් හදන්න බයයි, මෙහෙම වෙලා මගුල කැඩුනොත්, පැත්තක ඉන්න ළමයෙකුත් අමාරුවේ වැටෙනවා නේ.
    හොඳයි, මුලින්ම දැඩි ස්ථාවරයක් හදාගන්න. ඒ වගේම පවුල් පරිසරයක ස්වභාවයට හුරුවෙලා ඉන්න. දැනටමත් එක් කෙනෙක් බලා කියාගෙන සතුටින් ඉන්න බැරුවනේ දඟලන්නේ..

    හ්ම් ඉතින් බං මේ කරුමයක් නේ ගෙවන්නේ, මට මේ job එක අතෑරලා රටකට යන්න හිතිලා තියෙන්නේ, එතකොට තනියෙම පාඩුවේ ඉන්න බැරියේ
    සැප වැඩිවෙලා.. :unsure: