කියල ගිය නැති එකයි..එතනට ගිහින් මම කෝල් කරාම ගෙදර ඉන්නව කියල video call ගත්තම මාට්ටු උන එකයි දෙකක් වගේ බන් මගේ හැගීම. මම හවසට ගෙදර ආවම " අද අපි අහවල් තැනට ගිහින් දවල්ටත් කාල ආව" ඔහොම කිව්වොත් මට අවුලක් නෑ... ඒත් බොරුවක් කරනව කියන්නේ වෙන දෙයක්..මම video call නොගත්තනම්..අදටත් ඒ බොරුවට රැවටිල..ආසම නැති දෙයක් බන් බොරුව...මම සාමාන්‍යයෙන් බෙල්ල ගහල ගියත් බොරු කියන එකෙක් නෙමෙයි.
මෙන්න මේක නම් පට්ට අවුල්. උබ මුලින් ඔහොම රෙද්දක් කිව්වේ නෑනේ. උබ මෙතන වැළලෙන්න හැදුවේ ගෑණි මට කියන්නේ නැතුව අම්මයි නංගියි එක්ක එළියට ගිහින් කියලනේ. කෝල් කරාම එළියේ ඉදන් ගෙදර ඉන්නවා වගේ කතා කරානම් ඒකී පට්ට බොරුකාරියෙක්නේ. අනිත් අතට අම්මා එක්ක ඉන්න එක උබට හංගන්නේ උබ අම්මලව ආශ්‍රය කරන්නත් එපා කියලද තියෙන්නේ??? කොහොම උනත් කිසිම වැදගම්මක් නැති දේවල් වලට පවා ඔහොම බොරු කියන ගෑණියෙක් එක්ක පවුල් කනවට වැඩිය හොදයි සරම උස්සගෙන අන්නාසි වත්තක් මැදින් එහාට මෙහාට දුවනවා

. මම කතාකරලා බලලා උත්තරයක් දෙන්නම්