ගෑනි බොරු කියනවා

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    අපි ඔක්කොම ඉන්නේ එකම රටේ බන්.. ඔස්ට්‍රිය..මේ අලුත් වට්සැප් ෆීචර් එකෙන් ලින්ක් කරන් ඉන්නේ වට්සැප්..ඒක දැං තව හිසරදයක්..මේකි සමහර චැට් ඩිලීට් කරනවා බන්..අදත් එහෙම සීන් එකක්..හෙට අහන්නත් හිතයි..හැව්වොට් මම දන්නේ කොහිමද බලයි...ඒකයි ප්‍රශ්නේ..එපා වෙනවා ඇයි බන් බොරු කරන්නේ..මම ආසම නැති දෙයක්..මොකද මම විහිලුවටවත් බොරු කියන්නේ නෑ..(වයිෆ් ගේ නංගි ඩිවෝස්..ඌත් එක්ක මෙයාට තියන කතාව මොකද්ද බන්...මම වොයිස් මැසේජ් චැට් එක බලන් හිටියා..ඒක ලව් සීන් එකක් නෙමෙයි..මොනාහරි නීතිමය කාරනාවක් කියල කියන්නම් නන්ගි ගැන.) ඉතිං ඇයි බන් මට ඕක කියන්නේ නැත්තේ...ඇයි චැට් ඩිලීට් කරන්නේ...හෙට තමයි අම්මට හුකවල ගන්නේ..වොයිස් මැසේජ් එක මැදින් උන්ගේ අම්මගේ වොයිස් එකත් ඇහෙනවා..ඒ ගොං වේසිට වත් කියන්න බැරිද උබේ මනුස්සයට ඕක ගැන කියපන් කියල...😡
    ubata hema dema wife wuna kiyla eki kiyanna ona na. uba kiyna kiyna widiyata inna onath na.

    habai ohoma boru krnwa nam chat delete karanwa nam ethana ekige waraddak tiyenwa. habai ubama kiyla tiyenwa love scn neme wena ewa kiyala. ubata cheat karala wage ekak ahu wunoth proof ekka direct ahapan. nangi ta katha krna ewa delete krnwa nam kiyne nathnam godak durata nangi kiyla athiubata kiyna epa katha krnwa kiyala. mokada ubala denna wali nisa... kalabala wenna epa. molen weda karapan. taraha ganne nathiwa karaganna deyak karapan
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උඹ නම් සුපිරි ඒ කතාව

    ගෑ නි වටේ යන්න ගියොත් මිනිස්සු වගේ නෙවි උන් දෙන්නේ වැඩියෙන්ම හයියෙන් ගහන එකාට


    ඒ කියන්නේ වැඩක් පලක් නොකර නිකන් ඉන්න රස්තියාදු කාරයෙකුට

    නැත්නම් දානේ
    කාල
    නිදා ගන්න ගනයෙකුට

    උන් දවසට 16 වතාවක් ගහනවලු


    ගෑනි නම් ආයේ පස්ස බලන්නේ නැහැ


    මම දන්නා සල්ලි තියන ගෑනු ඔක්කොම පන්සල් වටා කැරකෙනවා
    මුන්ගෙ ගැනි පිට ගියත් පන්සල වැරදි
    පල්ලි වල නැද්ද බන් ගහන්න පුලුවන් එවුන්
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,555
    6,144
    113
    ගෑනී බොරු කියල මාට්ටු බන් දවස් දෙකක්ම..තව මාට්ටු නොවුන ඒවත් ඇති ශුවර් එකටම. වටේ යන සීන් නෙමෙයි...(ඒකි එහෙම නැහැ...ඒත් එහෙම නැහැ කියල හිතන් ඉන්න උන් තමයි ශුවර් නැත්තේ)
    මාට්ටු උන දේවල්
    1 වේස බඩුවක් ඉන්නවා බාප්පගේ දුව එකී එක්ක වැඩිය කතා එපා කියද්දි එකී එක්ක කතාවට යෑම..යාලුවෙලා ඉද්දී ඔකී මේ සම්බන්ධය කඩන්න මයි ට්‍රයි කලේ එකිගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක් එක්ක මම යාලුවෙලා හිටිය නිසා..අනික එකීට ජෙලස්..ඒකත් මම ඉද්දී බාප්පගේ දුව එක්ක ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ..එකීත් මම ඉන්නවද අහල කතා කරන්නේ..මට ඒක සෙට් නැහැ. එපා කිව්වනම් එපා.

    2 මට කියන්නේ නැතුව පුතාවත් එක්කගෙන අම්මයි නංගී වයිෆුයි එලියට ගිහින්..හිතමු one gallface වගේ තැනකට.. මම වැඩ..ඒ වෙලාවට මම සාමාන්‍යයෙන් කෝල්ස් ගන්නේ නෑ..එදා ගත්තා...video call එකෙන් අතේ මාට්ටු.
    මට දැන් මේකී මොනා කරත් බොරු කියනවා කියල තමයි හිතන්නේ..හිතන්නේ නෙමෙයි එහෙම තමයි..පොඩි පොඩි දේවල් ඔහොම කරනව නම් අනික් ඒවා ගැන ශුවර් කරන්න අමාරුයි..මට දැන් ඕන මෙයාව ෆුල් track කරන්න..දැනට google account එක මාර්ගයෙන් live location balanawa..mata whatsapp app imo msg බලාගන්න විදියක් තියනවා නම් කියන්න...මට ඕන evidence විතරයි..එකී වෙන මිනියෙක් එක්ක බුදියගත්තත් මට වැඩක් නෑ...පුතා ගැන හිතල අල්ලන් ඉන්නවා..ආයේ මොකටද බන් ෆේක් එකවුන්ට්..රියල් එකෙන්ම දැම්මා.
    යුරෝපෙ ජීවත්වෙද්දී ඒ සිස්ටම් එකට ලංකාවේ වගේ ගෑනිව අල්ලේ තියාගන්න බැහැ..ඒකත් පිලිගන්නවා..ඒත් බොරු කියන්න හේතුවක් නැහැ.ඇත්ත කිව්වානම් ඕන මගුලක්..මට හිතන්නේ මේක එන්නේ ලේ වලින්...නැන්දම්මත් එහෙමයි...වෙන පිරිමි කේස් නැහැ..ඒත් හිතාගන්න බැරි විදියට පොඩි පොඩි දේවල් බොරු කරනවා වයිෆ් ගේ තාත්තට..පුදුම ගෑනු
    Bump
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අම්මො යකො උබට තියෙන්නෙ මානසික ලෙඩක්. ගෑනි උබ වගෙ එකෙක් එක්ක ඉන්නවට කියක් හරි දීපන්.