ගෑනි share කරන පොන්න හැත්ත

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
දැන් උබ කියන්නේ මේක මානසික අසනීපයක් නෙමෙයි, මේක Valid life choice එකක් කියලද?

මේක Valid Life choice එකක් තමයි නමුත් මේ Life එකෙන් වෙන හානිය වැඩියි ඒකයි ගැලපෙන්නේ නැත්තේ. විශේෂයෙන්ම ලංකාව වගේ රටකට මේක ගැලපෙන්නේ නෑ.
 
badyfady

Member
Nov 22, 2010
1,146
198
0
සහතික ඇත්ත.මේ වගේ අයට හම්බෙන දරුවො තරම් අවසනවන්ත නැතිව ඇති තිරිසන් පැටව්වත්.මට දුක මේවගෙ ජරා මිනිස්සුන්ගෙ දරුවොත් එක්ක කවදා හරි අපේ දරුවොන්ටත් ජීවත්වෙන්න සිද්ධවෙන එක.:(

:lol::lol::lol::rofl::rofl: ඇහුවමයි ලමයි ලැබෙනවා කියලා:rofl:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ සෙක්ස් ගැන මිසක් වෙන වෙන දේවල් ගැන නෙමෙයි

mistake :dull:

මේ Thread එකේ තියන්නේ ගෑණිව Share කරගැනීම ගැන මිසක් Sex ගැන නෙවෙයි මචන්. ගෑණිව Share කරගන්න පුලුවන් වෙන වෙන වැඩ වලටත්.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
if they want :rolleyes:

ඔය කියන එවා මතකතියාගන්න හොඳට.ඔයටම තේරේවි ඔයාගෙ තර්ක මොන තරම් බොලඳද කියලා කසාද බැඳලා දරුවො හැදුනු කාලෙක.එදාට තෙරෙයි අපි කියපු එවා ඇත්තද? නැද්ද කියලා...
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේ Thread එකේ තියන්නේ ගෑණිව Share කරගැනීම ගැන මිසක් Sex ගැන නෙවෙයි මචන්. ගෑණිව Share කරගන්න පුලුවන් වෙන වෙන වැඩ වලටත්.
කොහොමවුනත් මෙතන කියල තියෙන්නෙ සෙක්ස් වලට ගෑනු ශෙයා කිරිල්ලක් ගැන. :dull:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සහතික ඇත්ත.මේ වගේ අයට හම්බෙන දරුවො තරම් අවසනවන්ත නැතිව ඇති තිරිසන් පැටව්වත්.මට දුක මේවගෙ ජරා මිනිස්සුන්ගෙ දරුවොත් එක්ක කවදා හරි අපේ දරුවොන්ටත් ජීවත්වෙන්න සිද්ධවෙන එක.:(
    ලොකේ විනාසේට අමුතුවෙන් දිනයක් ඔනා නැ.. :(:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය කියන එවා මතකතියාගන්න හොඳට.ඔයටම තේරේවි ඔයාගෙ තර්ක මොන තරම් බොලඳද කියලා කසාද බැඳලා දරුවො හැදුනු කාලෙක.එදාට තෙරෙයි අපි කියපු එවා ඇත්තද? නැද්ද කියලා...
    ඔයාට මෙච්චරම රිදෙන්නෙ මොකද? සැඟවුනු රහසක් තියෙනව වගෙ. අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව වැඩක් බලාගනින් ගෑනියෙ:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාට මෙච්චරම රිදෙන්නෙ මොකද? සැඟවුනු රහසක් තියෙනව වගෙ. අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව වැඩක් බලාගනින් ගෑනියෙ:angry:

    . Matath echchara thamaa kiyanna thiyenne,anunge magul hoyanne nathuwa wadak bala.......miniho.:angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මිනිස්සු ඇපල් කන නිසා අඹ කන එක නවත්තනවනම් ඒක මෝඩකමක් :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    . Matath echchara thamaa kiyanna thiyenne,anunge magul hoyanne nathuwa wadak bala.......miniho.:angry::angry::angry:
    හුචැ,හුචැ,හුචැ :lol: නියම ගෑනු බැනිල්ලක්.. :rofl:ඔයාට ඔච්චරම රිදුනෙ ඇයි? :oo::P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මිනිස්සු ඇපල් කන නිසා අඹ කන එක නවත්තනවනම් ඒක මෝඩකමක් :lol::lol::lol:
    කාපු අඹ දිරෙව්වට පස්සේ පිටිපස්සෙන් යන්නෙත් අඹ කියලා හිතනවානම් ඒකත් අමු මොඩකමක්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,760
    113
    Gampaha
    උබ හිතුවද බන් මේකට එන්නේ අනුන්ගේ වාසගම් හොයන්න කියලද. මට ඒවා වැඩක් නෑ.
    ඒක ඔප්පු කරන්න විදියක් නෑ Privacy එක කඩන්නේ නැතුව. මම හිතන්නේ නෑ කෙල්ලෙක් තියා කොල්ලෙක් වත් තමන්ගේ Private Details මේකේ දායි කියලා.
    හරි හරි බන් මුලින්ම ඔහොම කියන්න අපේ හොදට බන්. නැත්නම් අපි අහුවුනා කිය කිය මුන් අපිව ළිදට දානව. :dull:
    සහතික ඇත්ත.මේ වගේ අයට හම්බෙන දරුවො තරම් අවසනවන්ත නැතිව ඇති තිරිසන් පැටව්වත්.මට දුක මේවගෙ ජරා මිනිස්සුන්ගෙ දරුවොත් එක්ක කවදා හරි අපේ දරුවොන්ටත් ජීවත්වෙන්න සිද්ධවෙන එක.:(
    කෝ අහපු quiz එකට උත්තරේ දුන්නෙ නෑනෙ. :frown:
    දෙයියන්ගෙ පිහිටයි..
    කාගෙවත් පැත්තක් ගන්නව නෙමේ මට පොඩ්ඩ්ක් කියපන්කො උබට වෙන ගෑනු ගැන sexual feeling එකක් එන්නෙ නැද්ද කියල. Imagination එකක් මේ වගේ කෙනෙක් එක්ක ඉන්න තිබුනොත් හොදයි වගෙ කියල. මග තොටේදි දකින වෙනගෑනියෙක් ගැන වගේ..:rolleyes: මම අහන්නෙ එවැනි දෙයක් වෙනුවෙන් හබා යෑමක් ගැන නෙමේ.. :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ අහපු quiz එකට උත්තරේ දුන්නෙ නෑනෙ.
    අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවනම්,නැහැ කවදාවත්ම නැහැ.ලස්සන කොල්ලෙක් දැක්කම "ලස්සන කොල්ලෙක්"කියල හිතෙනවා .ඊට එහා දෙයක්,කිසිම හැඟීමක් නැහැ.අවන්කවම,මම අදහන ආගම පල්ල...:no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලන්කාවෙ ගෑනු පිරිමි කසාද බැන්ඳ ගමන් රහත්වෙනවලු. පාරමිතා පුරනවලු. රෝමියෝ ජුලියට් ලා ඉන්නෙ පොත්වල කියලා තේරුම් ගන්න ඕනනම් අහස්මාලිගාවෙන් බැහැලා පොලොවෙ පයගහන්නම වෙනවා :dull: