දැන් උබ කියන්නේ මේක මානසික අසනීපයක් නෙමෙයි, මේක Valid life choice එකක් කියලද?
මේක Valid Life choice එකක් තමයි නමුත් මේ Life එකෙන් වෙන හානිය වැඩියි ඒකයි ගැලපෙන්නේ නැත්තේ. විශේෂයෙන්ම ලංකාව වගේ රටකට මේක ගැලපෙන්නේ නෑ.
දැන් උබ කියන්නේ මේක මානසික අසනීපයක් නෙමෙයි, මේක Valid life choice එකක් කියලද?
සහතික ඇත්ත.මේ වගේ අයට හම්බෙන දරුවො තරම් අවසනවන්ත නැතිව ඇති තිරිසන් පැටව්වත්.මට දුක මේවගෙ ජරා මිනිස්සුන්ගෙ දරුවොත් එක්ක කවදා හරි අපේ දරුවොන්ටත් ජීවත්වෙන්න සිද්ධවෙන එක.![]()




ඇහුවමයි ලමයි ලැබෙනවා කියලා
සමහරවිට වෙන්න ඇතිදැන් උබ කියන්නේ මේක මානසික අසනීපයක් නෙමෙයි, මේක Valid life choice එකක් කියලද?

මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ සෙක්ස් ගැන මිසක් වෙන වෙන දේවල් ගැන නෙමෙයි
mistake![]()
if they want![]()
කොහොමවුනත් මෙතන කියල තියෙන්නෙ සෙක්ස් වලට ගෑනු ශෙයා කිරිල්ලක් ගැන.මේ Thread එකේ තියන්නේ ගෑණිව Share කරගැනීම ගැන මිසක් Sex ගැන නෙවෙයි මචන්. ගෑණිව Share කරගන්න පුලුවන් වෙන වෙන වැඩ වලටත්.

ලොකේ විනාසේට අමුතුවෙන් දිනයක් ඔනා නැ..සහතික ඇත්ත.මේ වගේ අයට හම්බෙන දරුවො තරම් අවසනවන්ත නැතිව ඇති තිරිසන් පැටව්වත්.මට දුක මේවගෙ ජරා මිනිස්සුන්ගෙ දරුවොත් එක්ක කවදා හරි අපේ දරුවොන්ටත් ජීවත්වෙන්න සිද්ධවෙන එක.![]()


ඔයාට මෙච්චරම රිදෙන්නෙ මොකද? සැඟවුනු රහසක් තියෙනව වගෙ. අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව වැඩක් බලාගනින් ගෑනියෙඔය කියන එවා මතකතියාගන්න හොඳට.ඔයටම තේරේවි ඔයාගෙ තර්ක මොන තරම් බොලඳද කියලා කසාද බැඳලා දරුවො හැදුනු කාලෙක.එදාට තෙරෙයි අපි කියපු එවා ඇත්තද? නැද්ද කියලා...

ලොකේ විනාසේට අමුතුවෙන් දිනයක් ඔනා නැ..![]()

ඔයාට මෙච්චරම රිදෙන්නෙ මොකද? සැඟවුනු රහසක් තියෙනව වගෙ. අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව වැඩක් බලාගනින් ගෑනියෙ![]()



හුචැ,හුචැ,හුචැ. Matath echchara thamaa kiyanna thiyenne,anunge magul hoyanne nathuwa wadak bala.......miniho.![]()
නියම ගෑනු බැනිල්ලක්..
ඔයාට ඔච්චරම රිදුනෙ ඇයි? 

කාපු අඹ දිරෙව්වට පස්සේ පිටිපස්සෙන් යන්නෙත් අඹ කියලා හිතනවානම් ඒකත් අමු මොඩකමක්..මිනිස්සු ඇපල් කන නිසා අඹ කන එක නවත්තනවනම් ඒක මෝඩකමක්![]()
හරි හරි බන් මුලින්ම ඔහොම කියන්න අපේ හොදට බන්. නැත්නම් අපි අහුවුනා කිය කිය මුන් අපිව ළිදට දානව.උබ හිතුවද බන් මේකට එන්නේ අනුන්ගේ වාසගම් හොයන්න කියලද. මට ඒවා වැඩක් නෑ.
ඒක ඔප්පු කරන්න විදියක් නෑ Privacy එක කඩන්නේ නැතුව. මම හිතන්නේ නෑ කෙල්ලෙක් තියා කොල්ලෙක් වත් තමන්ගේ Private Details මේකේ දායි කියලා.

කෝ අහපු quiz එකට උත්තරේ දුන්නෙ නෑනෙ.සහතික ඇත්ත.මේ වගේ අයට හම්බෙන දරුවො තරම් අවසනවන්ත නැතිව ඇති තිරිසන් පැටව්වත්.මට දුක මේවගෙ ජරා මිනිස්සුන්ගෙ දරුවොත් එක්ක කවදා හරි අපේ දරුවොන්ටත් ජීවත්වෙන්න සිද්ධවෙන එක.![]()
කාගෙවත් පැත්තක් ගන්නව නෙමේ මට පොඩ්ඩ්ක් කියපන්කො උබට වෙන ගෑනු ගැන sexual feeling එකක් එන්නෙ නැද්ද කියල. Imagination එකක් මේ වගේ කෙනෙක් එක්ක ඉන්න තිබුනොත් හොදයි වගෙ කියල. මග තොටේදි දකින වෙනගෑනියෙක් ගැන වගේ..දෙයියන්ගෙ පිහිටයි..
මම අහන්නෙ එවැනි දෙයක් වෙනුවෙන් හබා යෑමක් ගැන නෙමේ.. 
