ගෑනි_ගැහුවා

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මගේ ගෑනිගෙ තාත්ත tv එකේ නාටිටියක් යනකොට, ඒකෙ පට්ට කෑල්ලක් රගපානවානම්, කෙල හලහල හිනාවෙවී බලන්නෙ

    මම ඊයෙ ගෑනිට කිව්වා "ඔන්න බලන්න කවදාහරි වි**ර් රත්නායක කරපු වැඩේ කරන්නෙ" කියල, මේකි කනේපාරක් ගැහුවා.. ඇහැටත් එක්ක වැදුනෙ

    මම කුණුහරපයක් කිව්වේ නැතුවත් ඇයි එහෙම ගැහුවෙ කියල මට හිතට අමාරු..

    කවුරු උනත් පේන්න තියෙන දේනෙ මම කිව්වේ...
    උඹලට මොකද හිතෙන්නෙ?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගොන් ආතල් නොදී ඉන්න සෙනාල් මහත්තයො
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුලක් නෑ අඩුම ගානේ තාත්ත දුව දිහා බලල කෙල හලන්නේ නෑනේ...
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,548
    6,144
    113
    මගේ ගෑනිගෙ තාත්ත tv එකේ නාටිටියක් යනකොට, ඒකෙ පට්ට කෑල්ලක් රගපානවානම්, කෙල හලහල හිනාවෙවී බලන්නෙ

    මම ඊයෙ ගෑනිට කිව්වා "ඔන්න බලන්න කවදාහරි වි**ර් රත්නායක කරපු වැඩේ කරන්නෙ" කියල, මේකි කනේපාරක් ගැහුවා.. ඇහැටත් එක්ක වැදුනෙ

    මම කුණුහරපයක් කිව්වේ නැතුවත් ඇයි එහෙම ගැහුවෙ කියල මට හිතට අමාරු..

    කවුරු උනත් පේන්න තියෙන දේනෙ මම කිව්වේ...
    උඹලට මොකද හිතෙන්නෙ?
    ab0nAhc.jpg

    10780228-angry-wife-boxing-unfaithful-husband-isolated-on-white-background.jpg
     
    Last edited: