ගෑනුන්ට මල් යවමු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගෑනුන්ට මල් යවමු

    1996 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියානු කන්ඩායම ලන්කාවට පැමිනීම ප්‍රතික්ශේප කරනව.මේ ගැන මාද්‍යයට ප්‍රකාශයක් කරමින් දග පන්දු යවන ශේන් වෝන් පවසන්නේ ලන්කාවේ ශොපින් කරන අතරතුර තමාව බෝම්බයකට හසුවීමට ඉඩ ඇති බවයි.

    ශේන් වෝන්ගේ මේ ප්‍රකාශයට පිලිතුරු සපයන එවකට මෙරට විදේශ අමාත්‍ය වූ ලක්ශ්මන් කදිරගාමර් මහතා ශොපින්ග් කිරීම ගෑනු ගතියක් යැයි පවසනවා.
    මෙය එරට මාද්‍ය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යන්ශයද
    කෝප ගැන්වීමට සමත් වෙනව.එරට විදේශ ඇමති මේ පිලිබදව දුරකතනයෙන් අමතා ඔහුට දොස් පවරනවා.
    කෙසේ නමුත් කදිරගාමර් මහතා සිද්දිය සමතයකට පත්කරගැනීමට සමත් වන අතර එරට විදේශ ඇමති වරයාට මල් කලබක් යැවීමටද කටයුතු කරනවා.
    .
    .
    .
    .
    .
    .
    පසුව නැවත කදිරගාමර් මහතා ප්‍රකාශ කරන්නේ 'මල් යවන්නෙත් ගෑනු ගති ඇති අයට':lol::lol: බවයි.
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    laugh8kb.gif
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලක්ෂ්මන් කදිරගාමන් කියන්නේ ලංකාවේ හිටපු හොදම විදේශ ඇමති.කෙලින් වැඩ කරපු , රටවල් එක්ක සුහදව හිටිය කෙනෙක්..කොටි ප්‍රශ්න වලදීත් දෙමල කියලා බැලුවේ නෑ සාධාරණ විධිහට අවශ්‍ය වැඩ කටයුතු කළා ..ඒ නිසාමයි LTTE එක මෙයාව මැරුවේ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලක්ෂ්මන් කදිරගාමන් කියන්නේ ලංකාවේ හිටපු හොදම විදේශ ඇමති.කෙලින් වැඩ කරපු , රටවල් එක්ක සුහදව හිටිය කෙනෙක්..කොටි ප්‍රශ්න වලදීත් දෙමල කියලා බැලුවේ නෑ සාධාරණ විධිහට අවශ්‍ය වැඩ කටයුතු කළා ..ඒ නිසාමයි LTTE එක මෙයාව මැරුවේ.
    :):)
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ටිකක් මෝඩ පාටයි

    කධිරගාමර් කියන්නේ අපේ රටේ හිටිය අතිවිශිෂ්ට ගනයේ දේශපාලන මහත්මයෙක් !!!! නමුත් මේකතාව ඇත්තක්නම් මෙමෙ ප්‍රකාශය ටිකක් මෝඩ පාටයි !!!:oo::oo::oo::baffled::baffled::baffled: