ගෑනුන්ට මල් යවමු
1996 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියානු කන්ඩායම ලන්කාවට පැමිනීම ප්‍රතික්ශේප කරනව.මේ ගැන මාද්‍යයට ප්‍රකාශයක් කරමින් දග පන්දු යවන ශේන් වෝන් පවසන්නේ ලන්කාවේ ශොපින් කරන අතරතුර තමාව බෝම්බයකට හසුවීමට ඉඩ ඇති බවයි.
ශේන් වෝන්ගේ මේ ප්‍රකාශයට පිලිතුරු සපයන එවකට මෙරට විදේශ අමාත්‍ය වූ ලක්ශ්මන් කදිරගාමර් මහතා ශොපින්ග් කිරීම ගෑනු ගතියක් යැයි පවසනවා.
මෙය එරට මාද්‍ය මෙන්ම විදේශ කටයුතු අමාත්යන්ශයද
කෝප ගැන්වීමට සමත් වෙනව.එරට විදේශ ඇමති මේ පිලිබදව දුරකතනයෙන් අමතා ඔහුට දොස් පවරනවා.
කෙසේ නමුත් කදිරගාමර් මහතා සිද්දිය සමතයකට පත්කරගැනීමට සමත් වන අතර එරට විදේශ ඇමති වරයාට මල් කලබක් යැවීමටද කටයුතු කරනවා.
.
.
.
.
.
.
පසුව නැවත කදිරගාමර් මහතා ප්‍රකාශ කරන්නේ 'මල් යවන්නෙත් ගෑනු ගති ඇති අයට'
බවයි.