ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න
මචං මගෙ පොඩි කාලෙ හිටිය හොඳම යාළුවෙක් (ගෑනුළමයෙක්) ගෙ ගෙදර යන්න මොනවද ගන්න හොඳ ? පොඩි කාලෙ ගියාට පස්සෙ ඉස්ස ඉස්සෙල්ලම යන්නෙ මේ. සම්ප්රදානුකුලව cake , biscuit එකක් අරං යන්නද නැත්නම් වෙන මොනා හරිද ? අදහස් කියාපන්කො.

යනව නන් cake , biscuit අවුලක් නෑ...

අවුරුදු ගානකින් දකින්නෙම නැතුව හිටිය නම් ඔහොම ගෙනිච්ච හැකි
J7 ගන්න සල්ලි නෑ යකෝ 