ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

  • Aug 8, 2014
    277
    12
    18
    ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

    මචං මගෙ පොඩි කාලෙ හිටිය හොඳම යාළුවෙක් (ගෑනුළමයෙක්) ගෙ ගෙදර යන්න මොනවද ගන්න හොඳ ? පොඩි කාලෙ ගියාට පස්සෙ ඉස්ස ඉස්සෙල්ලම යන්නෙ මේ. සම්ප්‍රදානුකුලව cake , biscuit එකක් අරං යන්නද නැත්නම් වෙන මොනා හරිද ? අදහස් කියාපන්කො. :rolleyes:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නෑනද?
    මන්නම් අරන් යන්නෙ පිල්ම්, ටීවි සීරියස් වගේ ඒව
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,027
    113
    නිකන් යාලුව බලන අදහසින් විතරක් :P යනව නන් cake , biscuit අවුලක් නෑ...;)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පොඩි බෝනික්කෙක් වගේ පුංචි ගෑණු ළමයෙකුට දෙන දෙයක් අරන් යන්න. ගිහිල්ල කියන්න “අම්මෝ... මෙයා දැන් ලොකුයිනේ... මම හිතුවෙ තවම ජංගිය ඇඳන් ගේ වටේ දුවපු කෙල්ල ඉන්නව කියල, හම්... කමක් නෑ... මේක තියාගන්නකෝ... පස්සේ හොඳ present එකක් අරන් දෙන්නම්කෝ....“ කියන්න....
    නැත්නම්

    උඹට සල්ලි තියෙනවනම් J7 එකක් අරන් පල.
     
  • Aug 8, 2014
    277
    12
    18
    උඹ තනියෙන්ද යන්නේ? :rolleyes:
    තනියෙම තමා යන්න හදන්නෙ :yes:
    නෑනද?
    මන්නම් අරන් යන්නෙ පිල්ම්, ටීවි සීරියස් වගේ ඒව
    නෑ බං යාළුවෙක්. හ්ම්ම්... noted මචං ;)
    නිකන් යාලුව බලන අදහසින් විතරක් :P යනව නන් cake , biscuit අවුලක් නෑ...;)
    :P ඇයි වෙන අදහසකින් ගියොත් ??
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාතියා යාලුව කිව්වට ඊට වැඩි දෙයක් තියනවා වගේ :P වොච් එකක් වගේ මොනා හරි අරන් යන්න මුලින්ම යන එකනෙ :yes:
     
  • Aug 8, 2014
    277
    12
    18
    පොඩි බෝනික්කෙක් වගේ පුංචි ගෑණු ළමයෙකුට දෙන දෙයක් අරන් යන්න. ගිහිල්ල කියන්න “අම්මෝ... මෙයා දැන් ලොකුයිනේ... මම හිතුවෙ තවම ජංගිය ඇඳන් ගේ වටේ දුවපු කෙල්ල ඉන්නව කියල, හම්... කමක් නෑ... මේක තියාගන්නකෝ... පස්සේ හොඳ present එකක් අරන් දෙන්නම්කෝ....“ කියන්න....
    නැත්නම්

    උඹට සල්ලි තියෙනවනම් J7 එකක් අරන් පල.
    :rofl: අවුරුදු ගානකින් දකින්නෙම නැතුව හිටිය නම් ඔහොම ගෙනිච්ච හැකි :D J7 ගන්න සල්ලි නෑ යකෝ :rofl:
    පූස් පැටියෙක් අරන් පලයන්
    :rofl:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    uba yana aramuna anuwa thamai ithin eka theeranaya wenne...honda thanakin balala cake ekak wage deyak aran palayan moko e ganu lamaya witharak nemei gedara thawa eun athi ne neda...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හොඳ ළමයෙක්;20549886 said:
    ඇඳුමක් වගේ දෙයක් හොඳ නැතිවෙයිද මචංල ? :rolleyes:

    පලෙවනි දවසෙම එපා, එතකොට ඔක්කොටම තේරෙයි පොල් පැලේ කන්ට තමයි කියල:rolleyes:
    ගිහින් අැවිත් විස්තරේ කියපන්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කේකන් ඇවරියකුයි .. කේක් ගෙඩියකුයි ඇන්න පල... නැත්තන් කේක් ගෙඩිය වෙනුවට ක්‍රිස්කෝ ටින් එකක් හරි ගිෆ්ට් ඇසෝසියේට් බිස්කට් පෙට්ටියක් ගනු .. :)