ගෑනු අයට වාහන පදින්න බැරිද ?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    දවසක් මම කීල්ස් එකකට ගිහින් ආපහු එද්දි ආව පරණ පෙජරෝ එකක්. ඩ්‍රයිව් කරගෙන ආවෙ අවුරුදු 22-23 විතර කෙල්ලක්. වාහන 2ක් මැද ගාණටම වාගෙ ඉඩ තිබ්බ. මට හිතුනෙම අනියි කියල. දසමෙට රිවස් එක ගැහුව පොඩ්ඩක්වත් කොර වෙන්නෙ නැතුව. පස්සෙ හිතුන දොර අරිද්දි වද්දයි කියල. ඒකත් හෙමීන් සීරුවෙ ඇරගෙන බැස්ස. මාර මීටරයක්. මට අදාළම නැතත් "මිස් රිවස් එක නියමෙට ගත්ත. ඒක සුපිරි" කියන්න අමතක කළේ නෑ. :yes::love2:

    එයාට හරි ලස්සන හිනාවකුත් තිබ්බ...🤗🥰

    මම නෝටිස් කරල තියෙන දෙයක් තමා middle or upper class එකේ කෙල්ලොන්ට හොදට drive කරන්න පුලුවන්.. පිරිමින්ටත් වඩා හොදයි.. පට්ට confidence... හැබැයි ඔය ඇල්ටෝ, බුල්ටෝ වල ඉදල පහලට ස්කූටි ලෙවෙල් එකේ උන්ට සහ mid age එකෙන් උඩ ගෑනුන්ට බැහැ.. උන්නම් හානවා පාරෙ යද්දි....

    මට හිතුනේ ඒක family background එකෙන් එන දෙයක් කියලා.. මොකද middle or upper class උන් පොඩි කාලෙ ඉදලම වාහන වල නැගල යනවා, තාත්ත, අම්මා, අයියා එලවනවා දකිනවනේ... අනික උන්ට වයස 18 වෙද්දි ගෙදර සහ ෆැමිලි එකේ වාහන 7,8කවත් එක්ස්පීරින්ස් එකත් උන්ට තියෙනවනේ...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166

    :yes: :yes:
    ඉතාම සුළු වශයෙන් ඉන්නව මැනුවල් වෑන්, වීල්, ක්ලච් බයික්ස්(CT100, GN, Platina 100 වාගෙ ඒව. 125cc වලින් උඩ නං දැකල නෑ පාරෙ සාමාන්‍ය වාහනයක් වශයෙන් පාවිච්චි කරනව.) එහෙමත් හොඳට පදින ගෑනු. මම හිතන්නෙ පිරිමි ලක්ෂණ ටිකක් වැඩිපුර තියෙන අය වෙන්න ඕනෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දවසක් මම කීල්ස් එකකට ගිහින් ආපහු එද්දි ආව පරණ පෙජරෝ එකක්. ඩ්‍රයිව් කරගෙන ආවෙ අවුරුදු 22-23 විතර කෙල්ලක්. වාහන 2ක් මැද ගාණටම වාගෙ ඉඩ තිබ්බ. මට හිතුනෙම අනියි කියල. දසමෙට රිවස් එක ගැහුව පොඩ්ඩක්වත් කොර වෙන්නෙ නැතුව. පස්සෙ හිතුන දොර අරිද්දි වද්දයි කියල. ඒකත් හෙමීන් සීරුවෙ ඇරගෙන බැස්ස. මාර මීටරයක්. මට අදාළම නැතත් "මිස් රිවස් එක නියමෙට ගත්ත. ඒක සුපිරි" කියන්න අමතක කළේ නෑ. :yes::love2:

    එයාට හරි ලස්සන හිනාවකුත් තිබ්බ...🤗🥰

    Naggaaa 😍
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    පොඩ්ඩක් අක්ෂලේටර් එකයි බේරෙක් එකයි පැටලෙනවා ඒ ඇරෙන්න වෙන දෙයක් නැහැ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Uba kata aran balan inna athi ne.
    ආපෝ නෑ බන්...මම බයික් එකට නැගල යන්න හදන ගමන් කිව්වෙ. කියල ඉවරවෙලා කට කොණකින් හිනාවෙලා, helmet flip down කරල ක්ෂණික පිකප් කරල ආව එන්න. ඒකි නං උඩ ගිහින් බලං ඉන්න ඇති තනිකර කලු පාටට කිට මරල, නන්නාඳුනන තුවක්කුකරුවෙක් වාගෙ එකෙක් විදියට ක්ෂණිකව පරිවර්තනය වුන එක ගැන. :LOL:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    ලන්කාවෙ නම් පිරිමින්ටත් වාහන එලවන්න බෑනේ. පාරෙ 90% හරක්. ගෑනු ගත්තමනම් උන්ට බැරි නෑ. උවමනාවක් නෑ. හොදට හිතන්න ඕනෙ වාහනයක් එලවන්න. උන් බයෙන් බයෙන් එලවන්නෙ.
    If these morons take public transport the roads would be clear for others to commute. (y)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම නෝටිස් කරල තියෙන දෙයක් තමා middle or upper class එකේ කෙල්ලොන්ට හොදට drive කරන්න පුලුවන්.. පිරිමින්ටත් වඩා හොදයි.. පට්ට confidence... හැබැයි ඔය ඇල්ටෝ, බුල්ටෝ වල ඉදල පහලට ස්කූටි ලෙවෙල් එකේ උන්ට සහ mid age එකෙන් උඩ ගෑනුන්ට බැහැ.. උන්නම් හානවා පාරෙ යද්දි....

    මට හිතුනේ ඒක family background එකෙන් එන දෙයක් කියලා.. මොකද middle or upper class උන් පොඩි කාලෙ ඉදලම වාහන වල නැගල යනවා, තාත්ත, අම්මා, අයියා එලවනවා දකිනවනේ... අනික උන්ට වයස 18 වෙද්දි ගෙදර සහ ෆැමිලි එකේ වාහන 7,8කවත් එක්ස්පීරින්ස් එකත් උන්ට තියෙනවනේ...
    ඔය අතර ලක්සරි වාහන වලින් බැහැලා පාරේ අනිත් පැත්තට කහ ඉර පනින්නත් අම්මා ඉන්න ඕනේ කෙල්ලො ඉන්නව
     
    • Like
    Reactions: PrasangaSPerera