ගෑනු අයට වාහන පදින්න බැරිද ?

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113

    ගෑනු අයට වාහන පදින්න බැරිද ? -​

    ජීව විද්‍යාත්මක හා මානසික වෙනස්කම් නං නොදනී. ඒත් සාමාන්‍ය බුද්ධිය, උවමනාව හා ආත්ම ශක්තිය තියෙනව නං බැරි වෙන්න බෑ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    ගෑනු අයට වාහන පදින්න බැරිද ? -​

    ජීව විද්‍යාත්මක හා මානසික වෙනස්කම් නං නොදනී. ඒත් සාමාන්‍ය බුද්ධිය, උවමනාව හා ආත්ම ශක්තිය තියෙනව නං බැරි වෙන්න බෑ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Manual eka hondata puluwan kello pissu kelinawa adui mama dakala thiyana widiyata nam
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    සමහර රටවල ඩ්‍රයිවින් කියන්නෙම බහුතර කන්තා රැකියාවක්.
    දවසක් මම කීල්ස් එකකට ගිහින් ආපහු එද්දි ආව පරණ පෙජරෝ එකක්. ඩ්‍රයිව් කරගෙන ආවෙ අවුරුදු 22-23 විතර කෙල්ලක්. වාහන 2ක් මැද ගාණටම වාගෙ ඉඩ තිබ්බ. මට හිතුනෙම අනියි කියල. දසමෙට රිවස් එක ගැහුව පොඩ්ඩක්වත් කොර වෙන්නෙ නැතුව. පස්සෙ හිතුන දොර අරිද්දි වද්දයි කියල. ඒකත් හෙමීන් සීරුවෙ ඇරගෙන බැස්ස. මාර මීටරයක්. මට අදාළම නැතත් "මිස් රිවස් එක නියමෙට ගත්ත. ඒක සුපිරි" කියන්න අමතක කළේ නෑ. :yes::love2:

    එයාට හරි ලස්සන හිනාවකුත් තිබ්බ...🤗🥰
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    දවසක් මම කීල්ස් එකකට ගිහින් ආපහු එද්දි ආව පරණ පෙජරෝ එකක්. ඩ්‍රයිව් කරගෙන ආවෙ අවුරුදු 22-23 විතර කෙල්ලක්. වාහන 2ක් මැද ගාණටම වාගෙ ඉඩ තිබ්බ. මට හිතුනෙම අනියි කියල. දසමෙට රිවස් එක ගැහුව පොඩ්ඩක්වත් කොර වෙන්නෙ නැතුව. පස්සෙ හිතුන දොර අරිද්දි වද්දයි කියල. ඒකත් හෙමීන් සීරුවෙ ඇරගෙන බැස්ස. මාර මීටරයක්. මට අදාළම නැතත් "මිස් රිවස් එක නියමෙට ගත්ත. ඒක සුපිරි" කියන්න අමතක කළේ නෑ. :yes::love2:

    එයාට හරි ලස්සන හිනාවකුත් තිබ්බ...🤗🥰
    @nevermindNevergiveup මේක අලුත් කතවක් ලියන්න හොඳ ආරම්භයක්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,483
    36,431
    113
    මැදමහනුවර
    @nevermindNevergiveup මේක අලුත් කතවක් ලියන්න හොඳ ආරම්භයක්
    0f985f5b-6461-4fe6-85de-3222cec71b41.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    @nevermindNevergiveup මේක අලුත් කතවක් ලියන්න හොඳ ආරම්භයක්
    මේක නං මට වුන සිරා සිද්දියක්. නිර්මානාත්මක අවශ්‍යතාවය මත වෙනස්කම් කලාට කමක් නෑ... 😁
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    දවසක් මම කීල්ස් එකකට ගිහින් ආපහු එද්දි ආව පරණ පෙජරෝ එකක්. ඩ්‍රයිව් කරගෙන ආවෙ අවුරුදු 22-23 විතර කෙල්ලක්. වාහන 2ක් මැද ගාණටම වාගෙ ඉඩ තිබ්බ. මට හිතුනෙම අනියි කියල. දසමෙට රිවස් එක ගැහුව පොඩ්ඩක්වත් කොර වෙන්නෙ නැතුව. පස්සෙ හිතුන දොර අරිද්දි වද්දයි කියල. ඒකත් හෙමීන් සීරුවෙ ඇරගෙන බැස්ස. මාර මීටරයක්. මට අදාළම නැතත් "මිස් රිවස් එක නියමෙට ගත්ත. ඒක සුපිරි" කියන්න අමතක කළේ නෑ. :yes::love2:

    එයාට හරි ලස්සන හිනාවකුත් තිබ්බ...🤗🥰
    Phone number eka illagatge nedda?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,795
    113
    ලන්කාවෙ නම් පිරිමින්ටත් වාහන එලවන්න බෑනේ. පාරෙ 90% හරක්. ගෑනු ගත්තමනම් උන්ට බැරි නෑ. උවමනාවක් නෑ. හොදට හිතන්න ඕනෙ වාහනයක් එලවන්න. උන් බයෙන් බයෙන් එලවන්නෙ.
     
    • Like
    Reactions: imhotep