e madiwata high way bus driving karana genu kenek mathara tsunami warning tower ekatath negga asaadaranakm wenawa kiyalal
දවසක් මම කීල්ස් එකකට ගිහින් ආපහු එද්දි ආව පරණ පෙජරෝ එකක්. ඩ්‍රයිව් කරගෙන ආවෙ අවුරුදු 22-23 විතර කෙල්ලක්. වාහන 2ක් මැද ගාණටම වාගෙ ඉඩ තිබ්බ. මට හිතුනෙම අනියි කියල. දසමෙට රිවස් එක ගැහුව පොඩ්ඩක්වත් කොර වෙන්නෙ නැතුව. පස්සෙ හිතුන දොර අරිද්දි වද්දයි කියල. ඒකත් හෙමීන් සීරුවෙ ඇරගෙන බැස්ස. මාර මීටරයක්. මට අදාළම නැතත් "මිස් රිවස් එක නියමෙට ගත්ත. ඒක සුපිරි" කියන්න අමතක කළේ නෑ.
එයාට හරි ලස්සන හිනාවකුත් තිබ්බ...![]()
මම නෝටිස් කරල තියෙන දෙයක් තමා middle or upper class එකේ කෙල්ලොන්ට හොදට drive කරන්න පුලුවන්.. පිරිමින්ටත් වඩා හොදයි.. පට්ට confidence... හැබැයි ඔය ඇල්ටෝ, බුල්ටෝ වල ඉදල පහලට ස්කූටි ලෙවෙල් එකේ උන්ට සහ mid age එකෙන් උඩ ගෑනුන්ට බැහැ.. උන්නම් හානවා පාරෙ යද්දි....
මට හිතුනේ ඒක family background එකෙන් එන දෙයක් කියලා.. මොකද middle or upper class උන් පොඩි කාලෙ ඉදලම වාහන වල නැගල යනවා, තාත්ත, අම්මා, අයියා එලවනවා දකිනවනේ... අනික උන්ට වයස 18 වෙද්දි ගෙදර සහ ෆැමිලි එකේ වාහන 7,8කවත් එක්ස්පීරින්ස් එකත් උන්ට තියෙනවනේ...

දවසක් මම කීල්ස් එකකට ගිහින් ආපහු එද්දි ආව පරණ පෙජරෝ එකක්. ඩ්‍රයිව් කරගෙන ආවෙ අවුරුදු 22-23 විතර කෙල්ලක්. වාහන 2ක් මැද ගාණටම වාගෙ ඉඩ තිබ්බ. මට හිතුනෙම අනියි කියල. දසමෙට රිවස් එක ගැහුව පොඩ්ඩක්වත් කොර වෙන්නෙ නැතුව. පස්සෙ හිතුන දොර අරිද්දි වද්දයි කියල. ඒකත් හෙමීන් සීරුවෙ ඇරගෙන බැස්ස. මාර මීටරයක්. මට අදාළම නැතත් "මිස් රිවස් එක නියමෙට ගත්ත. ඒක සුපිරි" කියන්න අමතක කළේ නෑ.
එයාට හරි ලස්සන හිනාවකුත් තිබ්බ...![]()
Uba kata aran balan inna athi ne.එයාට හරි ලස්සන හිනාවකුත් තිබ්බ...![]()
Traffic eke kohomada wegen drive karanne?ammage license ekata mage wayasatath wada wadi. thamath traffic eke eya tharam wegen drive karanna ba.
ආපෝ නෑ බන්...මම බයික් එකට නැගල යන්න හදන ගමන් කිව්වෙ. කියල ඉවරවෙලා කට කොණකින් හිනාවෙලා, helmet flip down කරල ක්ෂණික පිකප් කරල ආව එන්න. ඒකි නං උඩ ගිහින් බලං ඉන්න ඇති තනිකර කලු පාටට කිට මරල, නන්නාඳුනන තුවක්කුකරුවෙක් වාගෙ එකෙක් විදියට ක්ෂණිකව පරිවර්තනය වුන එක ගැන.Uba kata aran balan inna athi ne.
If these morons take public transport the roads would be clear for others to commute.ලන්කාවෙ නම් පිරිමින්ටත් වාහන එලවන්න බෑනේ. පාරෙ 90% හරක්. ගෑනු ගත්තමනම් උන්ට බැරි නෑ. උවමනාවක් නෑ. හොදට හිතන්න ඕනෙ වාහනයක් එලවන්න. උන් බයෙන් බයෙන් එලවන්නෙ.
ඔය අතර ලක්සරි වාහන වලින් බැහැලා පාරේ අනිත් පැත්තට කහ ඉර පනින්නත් අම්මා ඉන්න ඕනේ කෙල්ලො ඉන්නවමම නෝටිස් කරල තියෙන දෙයක් තමා middle or upper class එකේ කෙල්ලොන්ට හොදට drive කරන්න පුලුවන්.. පිරිමින්ටත් වඩා හොදයි.. පට්ට confidence... හැබැයි ඔය ඇල්ටෝ, බුල්ටෝ වල ඉදල පහලට ස්කූටි ලෙවෙල් එකේ උන්ට සහ mid age එකෙන් උඩ ගෑනුන්ට බැහැ.. උන්නම් හානවා පාරෙ යද්දි....