ගෑනු ගොඩක් ආශ්‍රය කරල තියෙන කොල්ලන්ගෙන්..........

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,480
    6,350
    113
    සමහර ගෑනු කැමතියි උන්ගෙ පස්සෙන් පිරිමි එනවා දකින්න. ඒකෙන් උන්ගේ ego එක feed වෙනවා. ඒක නිසා උන් ගණන් උස්සනවා.. උඹ දැනගන්න ඕන ඒ වගේ ඇමවල් ගිලින්නේ නැතුව ඉන්න. ඒකට තමා පිරිමිකම කියන්නේ.
    එහෙම ඉදලා උබ වගේ නාකි වෙනකම් ගෙදරට වෙලා ඉන්න පුලුවන්😂
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    හැමදාම කියනවා හෑලි ලියන්න කලින් පොඩ්ඩක් බලපල්ලා කියලා. කොහෙද කවදාවත් ඉගෙන ගන්නෙ නෑනේ. ඉඳා කතෘගේ පරන කෘතියක්. මේකේ හැටියට මූ බැඳලා 🤭 🤭 👇
    මෙහෙමයි මචං ... ඌ අපෙන් ආතල් ගන්නව, අපි උගෙන් ආතල් ගන්නව :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    එහෙම ඉදලා උබ වගේ නාකි වෙනකම් ගෙදරට වෙලා ඉන්න පුලුවන්😂
    ඒකනේ කියන්නේ self respect, self dignity කියන එක පුද්ගලානුබද්ධයි කියලා...දාර බඩු කියල දැන දැන සදහටම ඔබ මගේ කරගන්න පස්සෙන් යන උනුත් දැකලා තියෙනවා, වටේ ගිහින් ආවත් කමක් නෑ බාරගන්නම් ඔයා කියල බාරගන්න උනුත් දැකලා තියෙනවා. ජීවිතකාලේම තනියම හිටියත් ගෑනුන්ට නම් සෙකන්ඩ් වෙන්නේ නෑ කියලා ඉන්න මම වගේ උනුත් ඉන්නවා..
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කෝල් එකක් දීලා පිරිමියෙක් වගේ අහන්න. ඔය වගේ වීක් personality තියන පිරිමින්ට කෙල්ලො ආස නෑ. පේනවනෙ අර උසාවියෙ වෙඩි තියපු එකාට කෙල්ලො ලියන හෑලි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,763
    113
    මචං

    මම කෙල්ලෙක්ට ටෝක් කරා මාස ගානකට කලින්
    මම ඕනවට වඩා ටිකක් පුෂ් කරන්න ගිහින් එයා මාව බ්ලොක් කරා වට්ස්ඇප් එකේ.
    මම අනිත් ෆෝන් එකෙනුත් මැසේට් එකක් දැම්ම බ්ලොක් කරල මාසෙකට විතර පස්සෙ ඒකත් බ්ලොක් කරා.
    මම මචං අවංකවම ට්‍රයි කරේ නැතුව කැත අදහසින් නෙමේ.

    මමත් ඊට පස්සෙ පුෂ් කරන්න ගියේ නෑ හොද නෑනේ.

    මට අහම්බෙන් නෝට් උනේ මීට ටික දවසකට කලින් එයා මාව අන්බ්ලොක් කරල තිබ්බ. ඒ්ත් status and last seen මට පේන්නැති විදියට හදල.

    මම මචං වැඩිය ගැහැනු ආශ්‍රය කරල නෑ මට ඒනිසා වැඩිය අයිඩියා එකක් නෑ

    උබලට නිකන් අයිඩියා එකක් තියෙනවද ඇයි එයා එහෙම කරේ කියල අයි මීන්.. මාව සෙට්ම නැත්නම් මාව බ්ලොක් කරලම තියන්න පුලුවන් නැත්නම් මගේ නම්බර් එක අයින් කරලම දාන්න පුලුවන්නේ.

    මම status එකක් දැම්මත් බලන පාටක් නෑ.

    මම තාමත් ඒ කෙල්ලට කැමතියි වෙන විදියක් නෑ රීච් වෙන්න ඒකයි.
    මට හිතා ගන්න බෑ මේ දෙපැත්තටම නැති බිහේවියර් එක කියල.

    මචං බනින්නැතුව සප් එකක් දියන්.
    මේකෙ ඩයල් කියනවා වගේ හැම කෙල්ලටම පොදු එක විදිහක් කියල නෑ බං. එකම එකීට පවා mood එක අනුව වෙනස් වෙනවා.

    උඹ කියල තියෙන දේවල්වලින් නම් මට පේන්නෙ එයාට උඹ ගැන එහෙම අමුතු විශේෂ උවමනාවක් නෑ. උඹ push කරා කියන්නෙ කොහොමද කරේ කියල දන් නෑනෙ. හැබැයි තරහ ගිය වෙලාවක හරි වෙන වැඩක් තිබුණ වෙලාවක හරි වාත වෙන්න ගිහින් කේන්තියට කරා වෙන්න පුළුවන්. Block එක whatsapp contact එකට විතරක් වැටුණා නම් contact එකම අයින් කරත් unblock වෙනවා කියල අමතක කරන්න එපා.

    මම නම් කියන්නෙ එයා හිතලව block එක අයින් කරා වුණත් එ‍්ක මහා ලොකුවට වර නගල හිතන්න තරම් විශේෂ දෙයක් වෙන්න බෑ. අනික බං cliche එකක් වුණාට සිරාවටම මුහුදෙ මාලු ඕන තරම් ඉන්නවනෙ. එකක් පස්සෙ දුවලා එ‍්ක සෙට් කරගන්න ටයිප් අද කාලෙ අ‍ැත්තටම හරි යන් නෑ. එකකට try කරලා එ‍්කි උනන්දුවක් නැත්තම් අත අ‍ැරලා වෙන එකකට යන එකයි හොඳම දේ. හැබැයි කෙළින්ම අහලා කෙළින්ම උත්තරයක් අරන් හිටපන්. Message එකක් දාද්දි වුණත් මොකක් හරි කාලයක් දීලා එ‍් වෙනකල් හරි උත්තරයක් නැත්තම් කැමති නෑ කියල හිතාගන්නවා වගේ දෙයක් දාන්න පුළුවන්නෙ.

    දැන් කාලෙ හොඳම දේ තමයි කැමති කෙල්ලෙක් ඉන්නවා නම් පොඩ්ඩක් chat කරලා කෙළින්ම අහපන්. උත්තුංග ප්‍රේම සීන් දාන එක අද කාලෙට හරි යන් නෑ. උන්ටත් සුපර් මාකට් එකට ගියා වගේ තෝර ගන්න කොල්ලො ඕන තරම් ඉන්නවනෙ. උඹට ඉක්මනට impact එකක් කරන්න බැරි නම් එල්ලිලා හිටියා කියල කොහොමත් සෙට් වෙන් නෑ. කෙල්ලට උඹ ගැන තියෙන respect එකවත් නැති වෙලා joke එකක් වෙන එක විතරයි. එ‍් වෙනුවට අහන දේ කෙළින්ම අහලා හා නම් හා, බෑ නම් බෑ උත්තරයක් අරගෙන, කෙළින්ම හා නෙවෙයි නම් අත අ‍ැරලා දාල වෙන එකක් බලන එකයි තියෙන්නෙ.

    මොකද අ‍ැහුව ගමන් හා කියන කෙල්ලො සෑහෙන ඉන්නවා. කොටින්ම හිතන් නැති තරම් අපිට වඩා උඩ level වල කියල හිතෙන කෙල්ලො පවා උඹ කෙළින් කතා කරනවා නම්, අහන්න තියෙන එක කෙළින්ම අහනවා නම් intrigue වෙලා වගේ සෙට් වෙනවා.

    සෙට් කරගත්තට පස්සෙ හිතල බලපන් සීරියස් කරනවද නැද්ද කියලා. කෙල්ලට අ‍ාදරේ වෙලා පස්සෙන් ගිහින් සෙට් කරගෙන හුකන්න ඉන්න එපා, අද කාලෙට හරි යන්නෙම නෑ. කරල බලල හොඳයි නම් දිගටම තියා ගනින්.
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    642
    485
    63
    colombo
    උබලට නිකන් අයිඩියා එකක් තියෙනවද ඇයි එයා එහෙම කරේ කියල අයි මීන්.. මාව සෙට්ම නැත්නම් මාව බ්ලොක් කරලම තියන්න පුලුවන් නැත්නම් මගේ නම්බර් එක අයින් කරලම දාන්න පුලුවන්නේ
    Ube iwasima chek kranawad danne ba. Ganuwa terum gnna ba oi

    මේකෙ ඩයල් කියනවා වගේ හැම කෙල්ලටම පොදු එක විදිහක් කියල නෑ බං. එකම එකීට පවා mood එක අනුව වෙනස් වෙනවා.

    උඹ කියල තියෙන දේවල්වලින් නම් මට පේන්නෙ එයාට උඹ ගැන එහෙම අමුතු විශේෂ උවමනාවක් නෑ. උඹ push කරා කියන්නෙ කොහොමද කරේ කියල දන් නෑනෙ. හැබැයි තරහ ගිය වෙලාවක හරි වෙන වැඩක් තිබුණ වෙලාවක හරි වාත වෙන්න ගිහින් කේන්තියට කරා වෙන්න පුළුවන්. Block එක whatsapp contact එකට විතරක් වැටුණා නම් contact එකම අයින් කරත් unblock වෙනවා කියල අමතක කරන්න එපා.

    මම නම් කියන්නෙ එයා හිතලව block එක අයින් කරා වුණත් එ‍්ක මහා ලොකුවට වර නගල හිතන්න තරම් විශේෂ දෙයක් වෙන්න බෑ. අනික බං cliche එකක් වුණාට සිරාවටම මුහුදෙ මාලු ඕන තරම් ඉන්නවනෙ. එකක් පස්සෙ දුවලා එ‍්ක සෙට් කරගන්න ටයිප් අද කාලෙ අ‍ැත්තටම හරි යන් නෑ. එකකට try කරලා එ‍්කි උනන්දුවක් නැත්තම් අත අ‍ැරලා වෙන එකකට යන එකයි හොඳම දේ. හැබැයි කෙළින්ම අහලා කෙළින්ම උත්තරයක් අරන් හිටපන්. Message එකක් දාද්දි වුණත් මොකක් හරි කාලයක් දීලා එ‍් වෙනකල් හරි උත්තරයක් නැත්තම් කැමති නෑ කියල හිතාගන්නවා වගේ දෙයක් දාන්න පුළුවන්නෙ.

    දැන් කාලෙ හොඳම දේ තමයි කැමති කෙල්ලෙක් ඉන්නවා නම් පොඩ්ඩක් chat කරලා කෙළින්ම අහපන්. උත්තුංග ප්‍රේම සීන් දාන එක අද කාලෙට හරි යන් නෑ. උන්ටත් සුපර් මාකට් එකට ගියා වගේ තෝර ගන්න කොල්ලො ඕන තරම් ඉන්නවනෙ. උඹට ඉක්මනට impact එකක් කරන්න බැරි නම් එල්ලිලා හිටියා කියල කොහොමත් සෙට් වෙන් නෑ. කෙල්ලට උඹ ගැන තියෙන respect එකවත් නැති වෙලා joke එකක් වෙන එක විතරයි. එ‍් වෙනුවට අහන දේ කෙළින්ම අහලා හා නම් හා, බෑ නම් බෑ උත්තරයක් අරගෙන, කෙළින්ම හා නෙවෙයි නම් අත අ‍ැරලා දාල වෙන එකක් බලන එකයි තියෙන්නෙ.

    මොකද අ‍ැහුව ගමන් හා කියන කෙල්ලො සෑහෙන ඉන්නවා. කොටින්ම හිතන් නැති තරම් අපිට වඩා උඩ level වල කියල හිතෙන කෙල්ලො පවා උඹ කෙළින් කතා කරනවා නම්, අහන්න තියෙන එක කෙළින්ම අහනවා නම් intrigue වෙලා වගේ සෙට් වෙනවා.

    සෙට් කරගත්තට පස්සෙ හිතල බලපන් සීරියස් කරනවද නැද්ද කියලා. කෙල්ලට අ‍ාදරේ වෙලා පස්සෙන් ගිහින් සෙට් කරගෙන හුකන්න ඉන්න එපා, අද කාලෙට හරි යන්නෙම නෑ. කරල බලල හොඳයි නම් දිගටම තියා ගනින්.
    Agree
    ------ Post added on Feb 23, 2025 at 2:26 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Ubath posh line ekak allala status dapan

    bd69c5c8-6fbe-4d6b-93b6-f9ac7df5566c.jpg

    තලගොයෙක් එලවලා එන ගමන් 🤣
     
    • Haha
    Reactions: Little Hulk

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    මේකෙ ඩයල් කියනවා වගේ හැම කෙල්ලටම පොදු එක විදිහක් කියල නෑ බං. එකම එකීට පවා mood එක අනුව වෙනස් වෙනවා.

    උඹ කියල තියෙන දේවල්වලින් නම් මට පේන්නෙ එයාට උඹ ගැන එහෙම අමුතු විශේෂ උවමනාවක් නෑ. උඹ push කරා කියන්නෙ කොහොමද කරේ කියල දන් නෑනෙ. හැබැයි තරහ ගිය වෙලාවක හරි වෙන වැඩක් තිබුණ වෙලාවක හරි වාත වෙන්න ගිහින් කේන්තියට කරා වෙන්න පුළුවන්. Block එක whatsapp contact එකට විතරක් වැටුණා නම් contact එකම අයින් කරත් unblock වෙනවා කියල අමතක කරන්න එපා.

    මම නම් කියන්නෙ එයා හිතලව block එක අයින් කරා වුණත් එ‍්ක මහා ලොකුවට වර නගල හිතන්න තරම් විශේෂ දෙයක් වෙන්න බෑ. අනික බං cliche එකක් වුණාට සිරාවටම මුහුදෙ මාලු ඕන තරම් ඉන්නවනෙ. එකක් පස්සෙ දුවලා එ‍්ක සෙට් කරගන්න ටයිප් අද කාලෙ අ‍ැත්තටම හරි යන් නෑ. එකකට try කරලා එ‍්කි උනන්දුවක් නැත්තම් අත අ‍ැරලා වෙන එකකට යන එකයි හොඳම දේ. හැබැයි කෙළින්ම අහලා කෙළින්ම උත්තරයක් අරන් හිටපන්. Message එකක් දාද්දි වුණත් මොකක් හරි කාලයක් දීලා එ‍් වෙනකල් හරි උත්තරයක් නැත්තම් කැමති නෑ කියල හිතාගන්නවා වගේ දෙයක් දාන්න පුළුවන්නෙ.

    දැන් කාලෙ හොඳම දේ තමයි කැමති කෙල්ලෙක් ඉන්නවා නම් පොඩ්ඩක් chat කරලා කෙළින්ම අහපන්. උත්තුංග ප්‍රේම සීන් දාන එක අද කාලෙට හරි යන් නෑ. උන්ටත් සුපර් මාකට් එකට ගියා වගේ තෝර ගන්න කොල්ලො ඕන තරම් ඉන්නවනෙ. උඹට ඉක්මනට impact එකක් කරන්න බැරි නම් එල්ලිලා හිටියා කියල කොහොමත් සෙට් වෙන් නෑ. කෙල්ලට උඹ ගැන තියෙන respect එකවත් නැති වෙලා joke එකක් වෙන එක විතරයි. එ‍් වෙනුවට අහන දේ කෙළින්ම අහලා හා නම් හා, බෑ නම් බෑ උත්තරයක් අරගෙන, කෙළින්ම හා නෙවෙයි නම් අත අ‍ැරලා දාල වෙන එකක් බලන එකයි තියෙන්නෙ.

    මොකද අ‍ැහුව ගමන් හා කියන කෙල්ලො සෑහෙන ඉන්නවා. කොටින්ම හිතන් නැති තරම් අපිට වඩා උඩ level වල කියල හිතෙන කෙල්ලො පවා උඹ කෙළින් කතා කරනවා නම්, අහන්න තියෙන එක කෙළින්ම අහනවා නම් intrigue වෙලා වගේ සෙට් වෙනවා.

    සෙට් කරගත්තට පස්සෙ හිතල බලපන් සීරියස් කරනවද නැද්ද කියලා. කෙල්ලට අ‍ාදරේ වෙලා පස්සෙන් ගිහින් සෙට් කරගෙන හුකන්න ඉන්න එපා, අද කාලෙට හරි යන්නෙම නෑ. කරල බලල හොඳයි නම් දිගටම තියා ගනින්.

    මේ කතාව හරි. මූට මේක ඕනිමයි කියනව නම්, කෙල්ලගෙ ලොකුකම බස්සන්න විධියක් කියලා දිපන්. ඒකෙන් සමහරක්විට වැඩේ හරි යන්න පුලුවන්.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,155
    93
    ඒකනේ කියන්නේ self respect, self dignity කියන එක පුද්ගලානුබද්ධයි කියලා...දාර බඩු කියල දැන දැන සදහටම ඉබ මගේ කරගන්න පස්සේ එන උනුත් දැකලා තියෙනවා, වටේ ගිහින් ආවත් කමක් නෑ බාරගන්නම් ඔයා කියල බාරගන්න උනුත් දැකලා තියෙනවා. ජීවිතකාලේම තනියම හිටියත් ගෑනුන්ට නම් සෙකන්ඩ් වෙන්නේ නෑ කියලා ඉන්න මම වගේ උනුත් ඉන්නවා..
    ඕකට ඕවා තේරෙන්නේ නෑ ඕක ගෑනියෙක්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,350
    113
    ජීවිතකාලේම තනියම හිටියත් ගෑනුන්ට නම් සෙකන්ඩ් වෙන්නේ නෑ කියලා ඉන්න මම වගේ උනුත් ඉන්නවා..
    උබ ගෑනුට සෙකන්ඩ් වෙන්නෙ නෑ කියල ද ඉන්නෙ ඔහොම? හිතලා බලපන් එතකොට ඇත්තට ම උබ පලි අරගෙන තියෙන්නෙ කාගෙන් ද කියලා.නොගැලපෙන ගෑනු නිසා ඔක්කොම ගෑනු එකයි කියලා හිතන් ඉන්න එක තමන්ටයි පාඩු.
    ඔහොම හිතන මගේ යාලුවෙකුත් ඉන්නවා. දැන් නාකි වේ ගෙන එනවා දැන් නාහෙන් අඩනව කොච්චර දේවල් මිස් වෙලා ද කිය කිය.අඩු ගානේ ලෙඩක් දුකක් උනා ම ඌට තේ එකක් හදලා දෙන්න කෙනෙක් නෑ. කඩෙට ගිහින් කෑම එකක් ගෙනැත් දෙන්න කෙනෙක් නෑ. ඒකටත් ඌ එක එකාට සකන්ඩ් වෙන්න ඕන.ඌ ඉස්සර නම් කිව්වෙ ගෑනියෙක් ගත්ත ම ටිකක් හරි ඒකිට ඕන විදියට ඉන්න ඕන කියලා යටත් වෙලා ඉන්න වෙනවා අරයි මෙකයි කියල.
    එක ම ගෑනි මත්තෙ නහින්නව හෝ බඩු කරගහනවා කියන එකෙයි ඕකෙයි කිසිම සම්බන්ධයක් නෑ. මමත් කවදාවත් ගෑනු පස්සෙ වැද වැටි වැටී ගිහින් නෑ. relationships වලින් ගොඩක් ඒව ගෑනු ම askout කරපු ඒව තමයි
    උබේ කැමැත්තක් ඉතින්. ඕන එකක් කරගනින්.උබට බලෙන් ගෑනියෙක් කරේ ගහන්න ඕන නෑ මට. 😂

    ඕකට ඕවා තේරෙන්නේ නෑ ඕක ගෑනියෙක්
    උබ වගේ ගෑනියෙක්වත් නැති පොන්නයෙක්ට තේරෙන්නෙ නැතුව ඇති මම කියන දේවල්😂
    ------ Post added on Feb 23, 2025 at 1:54 PM
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    ඒකනේ කියන්නේ self respect, self dignity කියන එක පුද්ගලානුබද්ධයි කියලා...දාර බඩු කියල දැන දැන සදහටම ඔබ මගේ කරගන්න පස්සෙන් යන උනුත් දැකලා තියෙනවා, වටේ ගිහින් ආවත් කමක් නෑ බාරගන්නම් ඔයා කියල බාරගන්න උනුත් දැකලා තියෙනවා. ජීවිතකාලේම තනියම හිටියත් ගෑනුන්ට නම් සෙකන්ඩ් වෙන්නේ නෑ කියලා ඉන්න මම වගේ උනුත් ඉන්නවා..
    උබම නේ ඉතින් ගෑනුන්ව ලොකුවට ගන්නේ.. 🥱
     
    • Wow
    Reactions: Heshan Daminda

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    වෙන එකක් හොයගනින් බන්, හරියන්නෙ නැති එවට කාලෙ නාස්ති කරන්න එප, පොදුවෙ ගත්තොත් ගැනු ඔක්කොම ඉතින් හොද උන් නෙමෙ, එනිසා කොක උනත් කම්න්නැ කියල සෙට් වෙන එකක් බලහන්, අපරාදෙ මිස් උනානෙ කියල අවන්කවම දුක් වෙන්න ඔන තරම් ගැනු මෙ ලොකෙ නැ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මගේ කසාදෙ කෙලවිලා ඉන් ඉන්නෙ මම සිංගල් දැන්. ඔව් කිරියෙ සමහර උන් දන්නව. කවුන්සනින් වලටත් උදව් කරා කිරියෙ දෙන්නෙක්.

    අපි දෙන්න වෙන් උනා බං දැන් මම සිංගල් දැන්. කසාදෙ ගොඩ දාගන්න ට්‍රයි කරා හරිගියේ නෑ ඉතින් වෙන් උනා.
    ------ Post added on Feb 22, 2025 at 11:50 PM
    පිස්සු හුත්තෙක්නේ.
    ආය ලවු කරන්න පිස්සුද ඔයි.
    බඩුවක් ගහගෙන ආතල් එකේ ඉදපන්.
    ලංකාවේ ගෑනු මෙලෝම රහක් නෑ බහුතරේ.
    එක්කෝ පිලිපින් එකක් බැදපන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    උබ ගෑනුට සෙකන්ඩ් වෙන්නෙ නෑ කියල ද ඉන්නෙ ඔහොම? හිතලා බලපන් එතකොට ඇත්තට ම උබ පලි අරගෙන තියෙන්නෙ කාගෙන් ද කියලා.නොගැලපෙන ගෑනු නිසා ඔක්කොම ගෑනු එකයි කියලා හිතන් ඉන්න එක තමන්ටයි පාඩු.
    ඔහොම හිතන මගේ යාලුවෙකුත් ඉන්නවා. දැන් නාකි වේ ගෙන එනවා දැන් නාහෙන් අඩනව කොච්චර දේවල් මිස් වෙලා ද කිය කිය.අඩු ගානේ ලෙඩක් දුකක් උනා ම ඌට තේ එකක් හදලා දෙන්න කෙනෙක් නෑ. කඩෙට ගිහින් කෑම එකක් ගෙනැත් දෙන්න කෙනෙක් නෑ. ඒකටත් ඌ එක එකාට සකන්ඩ් වෙන්න ඕන.ඌ ඉස්සර නම් කිව්වෙ ගෑනියෙක් ගත්ත ම ටිකක් හරි ඒකිට ඕන විදියට ඉන්න ඕන කියලා යටත් වෙලා ඉන්න වෙනවා අරයි මෙකයි කියල.
    එක ම ගෑනි මත්තෙ නහින්නව හෝ බඩු කරගහනවා කියන එකෙයි ඕකෙයි කිසිම සම්බන්ධයක් නෑ. මමත් කවදාවත් ගෑනු පස්සෙ වැද වැටි වැටී ගිහින් නෑ. relationships වලින් ගොඩක් ඒව ගෑනු ම askout කරපු ඒව තමයි
    උබේ කැමැත්තක් ඉතින්. ඕන එකක් කරගනින්.උබට බලෙන් ගෑනියෙක් කරේ ගහන්න ඕන නෑ මට. 😂

    නෑ, මම මෙහෙම ඉන්නේ මගේ insecurities නිසා, තව දුරටත් reject වෙන්න තියෙන අකමැත්ත නිසා, මගේ trauma නිසා. නොගැලපෙන ගෑනු නිසා ගෑනු සේරම එකයි කියල හිතන්නේ නම් නෑ. හැබැයි සෙට් වෙන ගෑනු සේරම එහෙමයි කියල proove වෙලා තියෙන්නේ .ඒක පැටර්න් එකක්. ඒ පැටර්න් එක තේරුම් ගත්තටප් පස්සේ ආයේ ඒකෙ එල්ලී එල්ලී යන එකේ තෙරුමක් නෑ කියල තේරුම් අරගත්තා.

    උඹේ පස්සෙන් එහෙම ගෑනු ආවට අපේ පස්සෙන් එහෙම ආවේ දාර බඩුයි, මානසික ලෙඩ්ඩුයි විතරයි.

    මම සෙකන්ඩ් වෙන්න එපා කියන්නේ ගෑනුන්ගෙන් අහන්නේ නැතුව ඉන්න එක නෙමෙයි. එක පාරක් ඇහුවට පස්සේ කැමති නෑ කියනවා නම් එතනින් නවත්තන්න ඕන. ආයේ ආයේ පස්සෙන් යන්න ඕන නෑ. සමහරු කියනවනේ ගෑනු එහෙම තමා එක පාර කැමැත්ත දෙන්නේ නෑ ටිකක් පස්සෙන් යන්න ඕන ගණන් බහිනකන් කියල. එව්වා බයිලා. එක පාරක් එපා නම් එච්චරයි. ආයේ පස්සෙන් ගිහිල්ල අහන්න තරම් දෙයක් උන් ගාව නෑ. ඔන්න බලල කියන්නම්, මට තව කල් ඕන වගේ පොසිටිව් උත්තරයක් දුන්න නම් ආයේ කාලෙකින් ඇහුවට කමක් නෑ. අනික ඉතින් උඹ ට්‍රයි කරන කෙල්ලෙක්ට තවත් එකෙක් ට්‍රයි කරනවා නම් එතන ඒකිට තරඟෙට ට්‍රයි කරන එකේ තේරුමකුත් නෑ. එහෙම එකෙක් ට්‍රයි කරනවා කියල දැනගත්තම අයින්වෙන එකයි කරන්න ඕන.
     
    • Sad
    Reactions: Mr.dark

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    උඹේ පස්සෙන් එහෙම ගෑනු ආවට අපේ පස්සෙන් එහෙම ආවේ දාර බඩුයි, මානසික ලෙඩ්ඩුයි විතරයි
    ඉතින් උබ උන්ව ඒ මට්ටමෙන් පාවිච්චි කරන්නේ නැතුව උන්ගෙන් ජීවන සහකාරි හොයන්න ගියා නේ..
    නැත්නම් හොදට ඕකක් සයිඩ් එකෙන් පදින ගමන් උබේ වැඩ කරගෙන ඉන්න තිබ්බ නේ..
    දැන් ගෑනු එක්ක ඇරියස් තියන් ජීවත්වෙනවා.. 🥱
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    ඉතින් උබ උන්ව ඒ මට්ටමෙන් පාවිච්චි කරන්නේ නැතුව උන්ගෙන් ජීවන සහකාරි හොයන්න ගියා නේ..
    නැත්නම් හොදට ඕකක් සයිඩ් එකෙන් පදින ගමන් උබේ වැඩ කරගෙන ඉන්න තිබ්බ නේ..
    දැන් ගෑනු එක්ක ඇරියස් තියන් ජීවත්වෙනවා.. 🥱

    ඉතින් උබ උන්ව ඒ මට්ටමෙන් පාවිච්චි කරන්නේ නැතුව උන්ගෙන් ජීවන සහකාරි හොයන්න ගියා නේ..
    නැත්නම් හොදට ඕකක් සයිඩ් එකෙන් පදින ගමන් උබේ වැඩ කරගෙන ඉන්න තිබ්බ නේ..
    දැන් ගෑනු එක්ක ඇරියස් තියන් ජීවත්වෙනවා.. 🥱
    ඒ ඉතින් අපි හැදිලා වැඩිලා තියෙන විදිහත් එක්ක හැසිරෙන විදිහනෙ. උඹ කියන විදිහට හැසිරෙන්න තියා හිතන්නවත් බෑ මට.
    ------ Post added on Feb 23, 2025 at 3:14 PM