ගෑනු ලමයකුට නවතින්න හොද තෑනක

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ගෑනු ලමයකුට නවතින්න හොද තෑනක

    පිලියන්දල කිට්ටුව ගෑනු ලමයකුට නවතින්න හොද තෑනක් මට කියන්න පුලුවන්ද?

    තනියෙන් ඉන්න කාමරයක් වෙන්න ඕනි...
     

    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    බම්ප්

    මාත් එක්කත් ඉන්න පුලුවන්, මොකද මං හිටියත් නෑ වගේනේ :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වයස කියක විතරද:P අය්යො ගාල්ලෙ උනා නම් මගෙ රූම් එක හරි දෙන්න තිබුනා:lol: එක නිසා බම්ප් එකක් දෙන්නම්:;)
    ජයවේවා
    11.gif