ගෑනු ලමයට Pet Names

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලෙක් හිටියනං මගේ ලෙඩ හොඳ වෙයිද ?

    වෙලාවකට හිතෙන ලස්සන කෙල්ලෙක් හිටියත් එච්චර ගොඩ යෑමක් නැති වෙයි කියල.. :(

    අනුරාධ අයියා ගහන්ඩ අයියා හයියෙන් තව අයියෙන් .... කියද්දි ඔක්කොම ලෙඩ සුව සුව‍ වෙයි.:yes:
     

    iam_muqshid

    Member
    May 29, 2014
    63
    6
    0
    අපේ ඔෆිස් එකේ එකෙක් කියන්නේ " කොන්චි කොටේ " කියල අනිත් එකා "සූකිරි පැට්ටා" කියලා
     
    • Haha
    Reactions: Error365!