ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    :frown::dull:

    :rofl::rofl:


    මන් මේ කම්පනා කලේ මෙච්චර පොඩි කෙල්ලන්ටත් කොල්ලො ඉන්නවනේ අද කාලේ :dull:

    දැන් මචන් කොල්ලෙක් නැති කෙල්ලෙක් හොයාගන්න නම් ඉතින් යන්න වෙන්නෙ මොන්ටිසෝරියක් ගාවට තමා.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ๑۩praneesha۩๑;16231139 said:
    ඉන්නවා :love:
    :shocked::shocked:
    නංගි කොල්ල කියල හිතන් ඉන්නෙ පඩි නොගෙන ගෙදර වැඩ ටික කරල දෙන එකාද?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :frown::dull:

    :rofl::rofl:


    මන් මේ කම්පනා කලේ මෙච්චර පොඩි කෙල්ලන්ටත් කොල්ලො ඉන්නවනේ අද කාලේ :dull:
    යකෝ මොන්ටිසෝරි කෙල්ලොත් කිසී කිසී කරන්න ගිහින් අහු වෙන්නෙ. :sorry::sorry::( දැන් කෙල්ලො හම්බෙන්න කලින් ප්‍රී ඔර්ඩර් කරලා හම්බුන ගමන් ටෝක් කරලා දාගන්න ඕනෙ බලන් ඉඳල. නැත්තන් අමාරුයි පුතේ :sorry::dull::(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යකෝ මීට වැඩිය හොදයිනේ කෑලෑ පනිනවා ,
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    MOMENT OF SILENCE FOR OUR DEAR LITTLE BROTHER

    s1_2435104b.jpg

    හිනා කාල මලා ඕයි.. තව ටිකෙන් හුස්ම ටික යනවා :lol::lol::lol::lol: