කොල්ලෙක්ට වචනෙ පවිච්චි කරලා අල්ලන බැරි කෙල්ලෙක් නැ පුතෝ! 100 % agreed , yeah should try to talk ,for that need self confident .....yeh cld b.... bt hamadaama bayen hitiyoth kiyanna labenne naa ne..

කැමති කෙල්ලෙක් ඉන්නවනම් අහපිය........ හිතේ තියන් හිටියොත් අල තමා හම්බවෙන්නෙ, ඒක නිසා අහපිය හරිය...... එක්කො හා කියයි නැත්තන් බැ කියයි.බැරිම උනොත් ටිකක් කල් ඉල්ලයි, කොල්ලො කෙල්ලොන්ට ආදරෙයි කියන්නේ නැතුව පයි*ටද ආදරෙයි කියන්නේ...අනික තෝ කොච්චර හොද උනත් කෙල්ලො උඹ දැක්ක ගමන් උඹෙ පැටිකිරිය කියවන්නේ නැ යකෝ, කතාකරල පෙන්නපිය තො අනික් උන්වගේ නෙමෙයි කියල, ඇත්තනෙ බන් කුඩ්ඩෙක්ට උනත් කෙල්ලෙක් කැමති වෙන්නෙ ඌ කෙල්ලගෙන් අහපු නිසානේකොල්ලෙක්ට වචනෙ පවිච්චි කරලා අල්ලන බැරි කෙල්ලෙක් නැ පුතෝ!

expeince kiyanne okata thama saho..![]()
![]()
dan ganu thitha wela wadi kamata set wena unwath harola yawanwa... i m enjoying bing single... its awesome free life..

lokkaiye, umbata me subject eke phd ekakma tynva wage... 

කැමති කෙල්ලෙක් ඉන්නවනම් අහපිය........ හිතේ තියන් හිටියොත් අල තමා හම්බවෙන්නෙ, ඒක නිසා අහපිය හරිය...... එක්කො හා කියයි නැත්තන් බැ කියයි.බැරිම උනොත් ටිකක් කල් ඉල්ලයි, කොල්ලො කෙල්ලොන්ට ආදරෙයි කියන්නේ නැතුව පයි*ටද ආදරෙයි කියන්නේ...අනික තෝ කොච්චර හොද උනත් කෙල්ලො උඹ දැක්ක ගමන් උඹෙ පැටිකිරිය කියවන්නේ නැ යකෝ, කතාකරල පෙන්නපිය තො අනික් උන්වගේ නෙමෙයි කියල, ඇත්තනෙ බන් කුඩ්ඩෙක්ට උනත් කෙල්ලෙක් කැමති වෙන්නෙ ඌ කෙල්ලගෙන් අහපු නිසානේකොල්ලෙක්ට වචනෙ පවිච්චි කරලා අල්ලන බැරි කෙල්ලෙක් නැ පුතෝ!

කැමති කෙල්ලෙක් ඉන්නවනම් අහපිය........ හිතේ තියන් හිටියොත් අල තමා හම්බවෙන්නෙ, ඒක නිසා අහපිය හරිය...... එක්කො හා කියයි නැත්තන් බැ කියයි.බැරිම උනොත් ටිකක් කල් ඉල්ලයි, කොල්ලො කෙල්ලොන්ට ආදරෙයි කියන්නේ නැතුව පයි*ටද ආදරෙයි කියන්නේ...අනික තෝ කොච්චර හොද උනත් කෙල්ලො උඹ දැක්ක ගමන් උඹෙ පැටිකිරිය කියවන්නේ නැ යකෝ, කතාකරල පෙන්නපිය තො අනික් උන්වගේ නෙමෙයි කියල, ඇත්තනෙ බන් කුඩ්ඩෙක්ට උනත් කෙල්ලෙක් කැමති වෙන්නෙ ඌ කෙල්ලගෙන් අහපු නිසානේකොල්ලෙක්ට වචනෙ පවිච්චි කරලා අල්ලන බැරි කෙල්ලෙක් නැ පුතෝ!

..අන්තිමට මං එයාගෙන් කෙලින් අහනවා කියල හිතලා එයා මාත් එක්ක කතා කරයිද කියල මං ක්ලාස් ඒකෙ එයාට කතා කළා..එයා අහක බලාගත්තා..
මට යාළුවො හිටියට නමටයි හිටියේ..කවුරුත් මට උදවු කලේ නෑ..එයා මාව ගණන් ගත්තේ නැති උනාම යාළුවො දන්නේ මාව චාටර් කරන්න විතරයි..උන් මට කිව්වේ "උඹ වගේ පො**යෙක්ට කොහෙන්ද කෙල්ලෝ සෙට් වෙන්නේ කියලා.."ඒත් ඒවා අහන්නේ නැතුව මං ගොඩාක් කල් උත්සහ කළා එයාව කැමති කරගන්න..ඒත් හරි ගියේ නෑ..එයා දැන් මාව ගණන් ගන්නෙත් නෑ..මට එයාව හම්බ වෙන ක්ලාස් එකත් එයා නැවැත්තුවා..මං එයාගේ යාලුවන්ට කිව්වා මට උදවු කරන්න කියලා..එයාල කිව්වෙත් අමතක කරලා දාන්න කියලා..මං හිතන විදියට මං එයාට ගොඩක් නෝන්ඩි උනා..ඒත් අද වෙනකන් වත් මට එයාව අමතක කරන්න බෑ...මටත් දුකයි කුඩ්ඩෝන්ට කෙල්ලෝ සෙට් උනත් මං වගේ කෙනෙක් ට සෙට් වෙන් නැති එක ගැන...
අපි ජරා වැඩ නොකර ඉන්න නිසයි අපිට මෙහෙම වෙන්නේ..(මං කිව්වේ බූට් තියෙන ඒවා,ආතල් ගන්න love කරන ඒවා..)මටත් තව අවුරුදු 10ක් ගියත් මට සෙට් වෙන එකක් නෑ..මං ඔයාල කියපු විදි ඔක්කොම ට්රයි කළා...මැරුණේ නැති එක විතරයි...
කවුරු හරි දන්නවද දැන් මට එයාව සෙට් කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා?