ගෑනු ලමයෙක් යාලුකර ගනීම

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කැමති කෙල්ලෙක් ඉන්නවනම් අහපිය........ හිතේ තියන් හිටියොත් අල තමා හම්බවෙන්නෙ, ඒක නිසා අහපිය හරිය...... එක්කො හා කියයි නැත්තන් බැ කියයි.බැරිම උනොත් ටිකක් කල් ඉල්ලයි, කොල්ලො කෙල්ලොන්ට ආදරෙයි කියන්නේ නැතුව පයි*ටද ආදරෙයි කියන්නේ...අනික තෝ කොච්චර හොද උනත් කෙල්ලො උඹ දැක්ක ගමන් උඹෙ පැටිකිරිය කියවන්නේ නැ යකෝ, කතාකරල පෙන්නපිය තො අනික් උන්වගේ නෙමෙයි කියල, ඇත්තනෙ බන් කුඩ්ඩෙක්ට උනත් කෙල්ලෙක් කැමති වෙන්නෙ ඌ කෙල්ලගෙන් අහපු නිසානේ ;););););)කොල්ලෙක්ට වචනෙ පවිච්චි කරලා අල්ලන බැරි කෙල්ලෙක් නැ පුතෝ!
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මචන් කතාව තමා වැදගත් ... ඉස්සරවෙලාම කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න අහන්න එපා .... හිතවතෙක් විදිහට ආශ්‍රය කරපන් ... ඊට පස්සේ නිකන්ම අදහස දම්මහැකි .. උබට කැමති කෙල්ලෙක්ව යාලු කර ගන්න පුළුවන් හැබැයි .. ලජ්ජා නහරේ කපල කෙල්ල එක්ක කතා කරපන් ...
     
    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    මචන් උබට කෙල්ලෙක් දා ගන්න එකම එක දෙයය් කරන්න ඕනේ How I met Your Mother Tv series එක බලපන් ඉතුරු ටික උබට නිකන්ම තේරෙයි.:D
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    machan wana dayak wanna kiyala keloth ekka katha karapan.ube hithata dahirya gani.kello kiyanneth samanaya minisuma thamai.samaharu pora wanna drags gannawa.ewa gana uba hithan epa
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බඳින වයස හරි නේ... ඉතින් ගෙදරට කියල මනමාලියක් හොයාගෙන කටයුත්තක් කර ගන්න..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කැමති කෙල්ලෙක් ඉන්නවනම් අහපිය........ හිතේ තියන් හිටියොත් අල තමා හම්බවෙන්නෙ, ඒක නිසා අහපිය හරිය...... එක්කො හා කියයි නැත්තන් බැ කියයි.බැරිම උනොත් ටිකක් කල් ඉල්ලයි, කොල්ලො කෙල්ලොන්ට ආදරෙයි කියන්නේ නැතුව පයි*ටද ආදරෙයි කියන්නේ...අනික තෝ කොච්චර හොද උනත් කෙල්ලො උඹ දැක්ක ගමන් උඹෙ පැටිකිරිය කියවන්නේ නැ යකෝ, කතාකරල පෙන්නපිය තො අනික් උන්වගේ නෙමෙයි කියල, ඇත්තනෙ බන් කුඩ්ඩෙක්ට උනත් කෙල්ලෙක් කැමති වෙන්නෙ ඌ කෙල්ලගෙන් අහපු නිසානේ ;););););)කොල්ලෙක්ට වචනෙ පවිච්චි කරලා අල්ලන බැරි කෙල්ලෙක් නැ පුතෝ!

    පට්ට කතාව:lol::lol::lol::lol::lol::lol::lol:

    රෙප්++
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    matath oya seen eka tibba........18 wenakan,............akka kenek thma oka hadala dunne mcn ,...................................
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කැමති කෙල්ලෙක් ඉන්නවනම් අහපිය........ හිතේ තියන් හිටියොත් අල තමා හම්බවෙන්නෙ, ඒක නිසා අහපිය හරිය...... එක්කො හා කියයි නැත්තන් බැ කියයි.බැරිම උනොත් ටිකක් කල් ඉල්ලයි, කොල්ලො කෙල්ලොන්ට ආදරෙයි කියන්නේ නැතුව පයි*ටද ආදරෙයි කියන්නේ...අනික තෝ කොච්චර හොද උනත් කෙල්ලො උඹ දැක්ක ගමන් උඹෙ පැටිකිරිය කියවන්නේ නැ යකෝ, කතාකරල පෙන්නපිය තො අනික් උන්වගේ නෙමෙයි කියල, ඇත්තනෙ බන් කුඩ්ඩෙක්ට උනත් කෙල්ලෙක් කැමති වෙන්නෙ ඌ කෙල්ලගෙන් අහපු නිසානේ ;););););)කොල්ලෙක්ට වචනෙ පවිච්චි කරලා අල්ලන බැරි කෙල්ලෙක් නැ පුතෝ!

    ela kathawa :yes::yes::yes:
    rep ++
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කැමති කෙල්ලෙක් ඉන්නවනම් අහපිය........ හිතේ තියන් හිටියොත් අල තමා හම්බවෙන්නෙ, ඒක නිසා අහපිය හරිය...... එක්කො හා කියයි නැත්තන් බැ කියයි.බැරිම උනොත් ටිකක් කල් ඉල්ලයි, කොල්ලො කෙල්ලොන්ට ආදරෙයි කියන්නේ නැතුව පයි*ටද ආදරෙයි කියන්නේ...අනික තෝ කොච්චර හොද උනත් කෙල්ලො උඹ දැක්ක ගමන් උඹෙ පැටිකිරිය කියවන්නේ නැ යකෝ, කතාකරල පෙන්නපිය තො අනික් උන්වගේ නෙමෙයි කියල, ඇත්තනෙ බන් කුඩ්ඩෙක්ට උනත් කෙල්ලෙක් කැමති වෙන්නෙ ඌ කෙල්ලගෙන් අහපු නිසානේ ;););););)කොල්ලෙක්ට වචනෙ පවිච්චි කරලා අල්ලන බැරි කෙල්ලෙක් නැ පුතෝ!

    uba wage una thami ratata ona api muta hitha rideyi kiyala shape cmt ekak danwa walwataran ekka uba kiyanna ona dee kelin ma kiyanla thiyenwa wel done boysssssssssssssssss
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උබත් මං වගේ පොරක් තමා..ඒත් මට නම් 17යි..මටත් තිබුනා කෙල්ලගේ ඉස්සරහට ගිහින් අහන්න බැරි කමක්.. මං අවුරුදු 4ක් වෙනවා තාම මට එයාව අමතක කරන්න බෑ..එයාගෙන් මං එක එක විදියට ඇහුවා..ඒත් එයා කැමති නෑ කියලා කිව්වේ :sorry::sorry:..අන්තිමට මං එයාගෙන් කෙලින් අහනවා කියල හිතලා එයා මාත් එක්ක කතා කරයිද කියල මං ක්ලාස් ඒකෙ එයාට කතා කළා..එයා අහක බලාගත්තා..:(:(මට යාළුවො හිටියට නමටයි හිටියේ..කවුරුත් මට උදවු කලේ නෑ..එයා මාව ගණන් ගත්තේ නැති උනාම යාළුවො දන්නේ මාව චාටර් කරන්න විතරයි..උන් මට කිව්වේ "උඹ වගේ පො**යෙක්ට කොහෙන්ද කෙල්ලෝ සෙට් වෙන්නේ කියලා.."ඒත් ඒවා අහන්නේ නැතුව මං ගොඩාක් කල් උත්සහ කළා එයාව කැමති කරගන්න..ඒත් හරි ගියේ නෑ..එයා දැන් මාව ගණන් ගන්නෙත් නෑ..මට එයාව හම්බ වෙන ක්ලාස් එකත් එයා නැවැත්තුවා..මං එයාගේ යාලුවන්ට කිව්වා මට උදවු කරන්න කියලා..එයාල කිව්වෙත් අමතක කරලා දාන්න කියලා..මං හිතන විදියට මං එයාට ගොඩක් නෝන්ඩි උනා..ඒත් අද වෙනකන් වත් මට එයාව අමතක කරන්න බෑ...මටත් දුකයි කුඩ්ඩෝන්ට කෙල්ලෝ සෙට් උනත් මං වගේ කෙනෙක් ට සෙට් වෙන් නැති එක ගැන...:no::no: අපි ජරා වැඩ නොකර ඉන්න නිසයි අපිට මෙහෙම වෙන්නේ..(මං කිව්වේ බූට්‌ තියෙන ඒවා,ආතල් ගන්න love කරන ඒවා..)මටත් තව අවුරුදු 10ක් ගියත් මට සෙට් වෙන එකක් නෑ..මං ඔයාල කියපු විදි ඔක්කොම ට්‍රයි කළා...මැරුණේ නැති එක විතරයි...:(:(කවුරු හරි දන්නවද දැන් මට එයාව සෙට් කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා?:(:(:(