දැං 31යි බම්. (32ට කිට්ටුයි.)![]()
![]()
proposal pihita thama bn ehenm
දැං 31යි බම්. (32ට කිට්ටුයි.)![]()
![]()
අපෝ නෑ බම්..කෑලි ලයින් වෙනවා.කවුද කියන්නෙ නෑ කියලා...(ප්රපෝසලුත් එනවා දන්න කියන එවුන්ගෙන් )proposal pihita thama bn ehenm![]()
![]()
![]()

අපෝ නෑ බම්..කෑලි ලයින් වෙනවා.කවුද කියන්නෙ නෑ කියලා...(ප්රපෝසලුත් එනවා දන්න කියන එවුන්ගෙන් )![]()
![]()
![]()
අයිඩියා නෑ බම්..ඊට පස්සෙ මළ වදේ නෙ ගෑනුන්ගෙ..නැත්තං හවසට ගෙදර එන ගමන් අරන් ආවත් දැං නම් අවුලක් නැති ලයින් එකක් තියෙන්නෙ...badapn aparde bn thanikada wa inna epa family life ekakta awama hamadema wage balance wenwa bn

අයිඩියා නෑ බම්..ඊට පස්සෙ මළ වදේ නෙ ගෑනුන්ගෙ..නැත්තං හවසට ගෙදර එන ගමන් අරන් ආවත් දැං නම් අවුලක් නැති ලයින් එකක් තියෙන්නෙ...![]()
![]()
මේකනෙ බම්.මට ඉන්න වෙන්නෙ අම්මයි තාත්තයි එක්ක.වෙනම ඉන්න වෙන් නෑ..(මට ඕනෙ නම් හිටියෑකි.කවුරුවත් බලපෑම් කරන්න එන්නෙ නෑ මට )ඒ වුනාට මම දන්නවනෙ අයිඩියාස්.ඒ අය කිසි අවුලක් නෑ..ඒත් එකට ඉන්නවා කියන්නෙ විවිධ මතවාද,අදහස් නෙ...පසුකාලීනව ගැටුම් ඇතිවෙයිදෝ කියන ප්රස්නෙත් නැතුව නෙවෙයි.ගෙදරට මම කියලා තියෙන්නෙ දැන්මම,ඔයගොල්ලො හොයල දීල මොකක් හරි අවුලක් ගියොත්,කවුද කියල දන්නවනෙ කියල...ඕක හින්ද කට්ටිය සයිලන්ට්...නෑදෑයො පවා....(උන් නං එන්නෑ මාත් එක්ක කොහොමත් වැඩිය...)ehema hithanna epa bn hamoma eka wage na try krpn hoda ekak set wei ubata

විස්වාස කරන්නම බැරි ලයින් එකක් තියෙන්නෙ බම්...බුදාම්මෝ!!!! මොකක්ද යකෝ මෙර්????![]()


ඉතින් පොන්නයෝ තොට එපා නම් පල කෝකියවන්න තරම් මහ ලොකු කතාව
තවත් පරණ කොල්ලෙක්Onna apith set una. Dapanko kathawa.
මේකනෙ බම්.මට ඉන්න වෙන්නෙ අම්මයි තාත්තයි එක්ක.වෙනම ඉන්න වෙන් නෑ..(මට ඕනෙ නම් හිටියෑකි.කවුරුවත් බලපෑම් කරන්න එන්නෙ නෑ මට )ඒ වුනාට මම දන්නවනෙ අයිඩියාස්.ඒ අය කිසි අවුලක් නෑ..ඒත් එකට ඉන්නවා කියන්නෙ විවිධ මතවාද,අදහස් නෙ...පසුකාලීනව ගැටුම් ඇතිවෙයිදෝ කියන ප්රස්නෙත් නැතුව නෙවෙයි.ගෙදරට මම කියලා තියෙන්නෙ දැන්මම,ඔයගොල්ලො හොයල දීල මොකක් හරි අවුලක් ගියොත්,කවුද කියල දන්නවනෙ කියල...ඕක හින්ද කට්ටිය සයිලන්ට්...නෑදෑයො පවා....(උන් නං එන්නෑ මාත් එක්ක කොහොමත් වැඩිය...)![]()
![]()
Ado uba නේද කබරයා දැම්මෙ වෙඩිමකට ගිහින්.. ඒ කතාව thread එක හොයල දියන්කො . අපහු කියවන්න ආසයි.dapan dapan ... ikmanata
ඔයාගෙ අර masaage කරන්න දන්න අක්කව ආයෙ හම්බුනෙ නැත්ද??අහ දුක කියල පොඩ්ඩක් චිච්චිය පෙන්නලා මුගෙන් දත ගලවල
සරලයි සිම්පල් ප්ලාන් එකක්
ඒවා virtual giftda? Meet වෙලා දුන්න එවාදBirthday 1ta , xmas 1ta මම මොනව හරි ප්රසන්ට් 1ක් දෙනවා අනිවාර්යයෙන් ඔය විදිහට අපි අතර තිබ්බ සම්බන්ධය උස් මිටි විදිහට ගලාගෙන යනවා .