ගෑනු විශ්වාස කිරීම

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපෝ නෑ බම්..කෑලි ලයින් වෙනවා.කවුද කියන්නෙ නෑ කියලා...(ප්‍රපෝසලුත් එනවා දන්න කියන එවුන්ගෙන් ) :yes: :lol: :lol:

    badapn aparde bn thanikada wa inna epa family life ekakta awama hamadema wage balance wenwa bn
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    badapn aparde bn thanikada wa inna epa family life ekakta awama hamadema wage balance wenwa bn
    අයිඩියා නෑ බම්..ඊට පස්සෙ මළ වදේ නෙ ගෑනුන්ගෙ..නැත්තං හවසට ගෙදර එන ගමන් අරන් ආවත් දැං නම් අවුලක් නැති ලයින් එකක් තියෙන්නෙ... :lol: :lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අයිඩියා නෑ බම්..ඊට පස්සෙ මළ වදේ නෙ ගෑනුන්ගෙ..නැත්තං හවසට ගෙදර එන ගමන් අරන් ආවත් දැං නම් අවුලක් නැති ලයින් එකක් තියෙන්නෙ... :lol: :lol:

    ehema hithanna epa bn hamoma eka wage na try krpn hoda ekak set wei ubata
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ehema hithanna epa bn hamoma eka wage na try krpn hoda ekak set wei ubata
    මේකනෙ බම්.මට ඉන්න වෙන්නෙ අම්මයි තාත්තයි එක්ක.වෙනම ඉන්න වෙන් නෑ..(මට ඕනෙ නම් හිටියෑකි.කවුරුවත් බලපෑම් කරන්න එන්නෙ නෑ මට )ඒ වුනාට මම දන්නවනෙ අයිඩියාස්.ඒ අය කිසි අවුලක් නෑ..ඒත් එකට ඉන්නවා කියන්නෙ විවිධ මතවාද,අදහස් නෙ...පසුකාලීනව ගැටුම් ඇතිවෙයිදෝ කියන ප්‍රස්නෙත් නැතුව නෙවෙයි.ගෙදරට මම කියලා තියෙන්නෙ දැන්මම,ඔයගොල්ලො හොයල දීල මොකක් හරි අවුලක් ගියොත්,කවුද කියල දන්නවනෙ කියල...ඕක හින්ද කට්ටිය සයිලන්ට්...නෑදෑයො පවා....(උන් නං එන්නෑ මාත් එක්ක කොහොමත් වැඩිය...) :yes: :yes:

    බුදාම්මෝ!!!! මොකක්ද යකෝ මෙර්???? 😃😃😃😃😃
    විස්වාස කරන්නම බැරි ලයින් එකක් තියෙන්නෙ බම්...:lol::lol:
    ------ Post added on May 31, 2021 at 8:40 PM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකනෙ බම්.මට ඉන්න වෙන්නෙ අම්මයි තාත්තයි එක්ක.වෙනම ඉන්න වෙන් නෑ..(මට ඕනෙ නම් හිටියෑකි.කවුරුවත් බලපෑම් කරන්න එන්නෙ නෑ මට )ඒ වුනාට මම දන්නවනෙ අයිඩියාස්.ඒ අය කිසි අවුලක් නෑ..ඒත් එකට ඉන්නවා කියන්නෙ විවිධ මතවාද,අදහස් නෙ...පසුකාලීනව ගැටුම් ඇතිවෙයිදෝ කියන ප්‍රස්නෙත් නැතුව නෙවෙයි.ගෙදරට මම කියලා තියෙන්නෙ දැන්මම,ඔයගොල්ලො හොයල දීල මොකක් හරි අවුලක් ගියොත්,කවුද කියල දන්නවනෙ කියල...ඕක හින්ද කට්ටිය සයිලන්ට්...නෑදෑයො පවා....(උන් නං එන්නෑ මාත් එක්ක කොහොමත් වැඩිය...) :yes: :yes:

    nadayonam matath penna ba bn okun thama okkoma krnnne
     
    • Like
    Reactions: PrasangaSPerera

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    5) කොටස

    මේක කියන කොටත් මට දුක හිතෙනවා මොකද අද තියන තත්වේ සිද්ධ වෙන්නත් මේක මුලික හේතුවක් උනා කියලා මට හිතෙනවා . කෙල්ලගේ බඩ රිදෙන්න හැදිලා hospital admit වෙලා බලන කොට බබා නැතිවෙලා .කෙල්ල දවස් 2ක 3ක් hospital ඇඩ්මිට් වෙලා ඉදලා ඇවිත් තමා මට cl කරේ .මටත් පට්ට upset මම ඒ වෙලාවේ එයාගේ හිත හැදුව කොහොමත් ඒ කෙල්ලට ප්‍රෙග්නට් කලේ තිබ්බ ප්‍රශ්න එක්ක ඕක ඔහොම වෙන්න ඇති කියල මට හිතුනා .නමුත් කොල්ලට ගානක් වත් නැ කියල තාමා කියලා තමයි කෙල්ල කිව්වෙ කොහොමත් උට කෙල්ල ඕන උනේ sex වලටයි සල්ලි හොයාගන්නයි මට ඒ දවස් වල හිතුනේ එහෙම


    ඔහොම මසයක් දෙකක් සාමාන්‍ය විදිහට යන්න ඇති .ඉදලා හිටලා මම cl 1k දෙනවා . Birthday 1ta , xmas 1ta මම මොනව හරි ප්‍රසන්ට් 1ක් දෙනවා අනිවාර්යයෙන් ඔය විදිහට අපි අතර තිබ්බ සම්බන්ධය උස් මිටි විදිහට ගලාගෙන යනවා .

    මම කිව්වා විදිහට මම සන්චාරක කර්මාන්තය ආස්‍රිත ව්‍යාපාරය ක හිටියේ .දැන් තමයි හොඳම හරිය ඉට කලින් මම තව දෙන්නෙක් මෙකට අදුන්වා දෙන්න ඔන දෙන්නම මගේ පාසල් යලුවො මුල්ම එක්කෙනා කැප්ටන් කියන්නම් මොකද මිනිහා නාවික කර්මාන්තයෙ ඉන්නෙ අනිත් එක්කෙනා NR කියන්නම් tika කාලයක් මත් එක්ක වියාපාර කරන තැන ඉදාලා අපි බිස්නස් ගැනම කතා කරා ඔහොම යන කොට කැප්ටන් සහ මම බිස්නස් 1ක් පටන් ගත්තා NR 1ta ගොඩක් help කරා.

    අපි හොදම යාලුවො අපි අතර රහස් තිබ්බෙ නැ අනික උන් 2නා මට අවිස්වාසයක් තිබ්බෙත් නැ.ඉතින් ඔය කෙල්ලගෙ මත් එක්ක තිබ්බ සම්බන්ධය උන් දෙන්නා දන්නවා.

    ඔහොම ඉන්න කොට අපිට නුල් වලින් හදන lampshade ඔන වෙනවා ඉතින් මම කතා කරන වෙලාවක අර කෙල්ලට මේක කියනවා .කෙල්ල මේ ටික හද්ලා දෙන්න පොරොන්දු වෙනවා . ඔන්න කියන්න බැරි උනා අර කෙල්ලගෙ case 1n පස්සෙ මෙකිගෙ හස්බන්ඩ් ට ජොබ් 1ත් නැති උනා .දැන් මුල්ම වතාවට මම මෙකිගෙ ගෙදර ට යන්න හදන්නේ (කලින් මිට් උනෙ වෙන තැන් වලනෙ) හස්බන්ඩ් ඉන්න වෙලාවක ගෙදරට යන්න හද්න්නෙ

    ගෙදර ගිය seen 1 අනිත් කොටසෙන්
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    කොටස් 5ම කියෙව්වේ ඉක්මනට අනිත් එක දාපන්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කවදාවත් කොටු පනින එව්වා යාලුවන්‍ට කියන්න එපා.

    හොඳම යාලුවන්ටවත්. උන්ට උඹට කෙළවන්න පුලුවන් ලේසියෙන්ම. සමහර විට උඹේ ගෑණිටත් ඇනලා තමයි එවුන් නතර වෙන්නේ.
     

    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    අහ දුක කියල පොඩ්ඩක් චිච්චිය පෙන්නලා මුගෙන් දත ගලවල
    සරලයි සිම්පල් ප්ලාන් එකක්
    ඔයාගෙ අර masaage කරන්න දන්න අක්කව ආයෙ හම්බුනෙ නැත්ද??
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Birthday 1ta , xmas 1ta මම මොනව හරි ප්‍රසන්ට් 1ක් දෙනවා අනිවාර්යයෙන් ඔය විදිහට අපි අතර තිබ්බ සම්බන්ධය උස් මිටි විදිහට ගලාගෙන යනවා .
    ඒවා virtual giftda? Meet වෙලා දුන්න එවාද