9) කොටස මේකයි මට පුළුවන් විදිහට මේක දාන්නේ උබලට ආතල් 1ක් දෙන්න වගේම සමාජය ගැන පාඩමක් ඉගන ගන්න , කොටස් වශයෙන් දාන්නේ ඉවසීමක් නැති උන් මේක ඉවර උනාමා මම PDF 1ක් දාන්නම් එක එනකන් ඉදපන් ,
හරි ඔන්න ආයිත් කථාව ,ඕක සිද්ද උනේ 2020 මුල මට මතක විදිහට ,
වෙනදාට මාර active කෙල්ල එදා මාරා අමුතුයි කොහොම හරි වෙනදා 2 hours විතර ඉන්න අපි එදා 30 minutes වලින් වගේ වෙන් උනා ,වෙනදා මම ගෙදරට එනකන් cl කරන එක්කෙනා එදා මම අයිත් එනකම්ම cl 1ක් නැ . මට පොඩි වෙනසක් තේරුණා , ඉතින් මම ඕක ඇහුවම පල්ලියේ කියපු දේවල් මොනවද කිඋවා , හරි කමක් නැ බලෙන් දේවල් ගන්න බැරි හින්දා මම මුකුත් කියන්න ගියේ නැ , නමුත් අපි වෙනදවගේම ආයිත් කතා කරා දවස් 2කට විතර පරාක් , ඔහොම කථා කරන කොටත් මට කෙල්ලගේ වෙනසක් තේරුනා , අහ කමක් නෑ ඔයා husband එක්ක හොදින්නම් එච්චරයි කියලා මමත් කිව්වා . මේකට හේතුව කථාව ඉස්සරහ තියනවා
ඔන්න ඔහොම යනකොට corona වලට රට වැහුවා , ආයිමත් කථාකරන 1ක අඩුඋනා , මොකද මමත් ගෙදර අරයගෙ husband ත් ගෙදර , ඔහොම් හිටියට රට open කරපු ගමන් CL කරා , දවසක් food city 1කේ පෝලිමේ ඉන්න ගමනුත් මට කථා කරා ,( මම මේවා කියන්නේ ඕන වෙන හින්දා) ඉතින් මම අහනවා සල්ලි තියනවද design එහෙම ආවද කියලා ඉතින් පුරුදු පරිදි උත්තරය නැ කියන එක ,
ඔන්න ඉතින් මමත් ගෙදර නිකන් ඉන්න නිසා පටන් ගත්තා අයිමත් online business 1ක, ඔන්න දෙයියනේ කියලා orders 1ක 2ක එන්න ගත්තා , ඉතින් මම ඒකිට කථා කරලා කිව්වා මෙ පාර මේක අනාගන්න බැ එක නිසා හරියට කරන්න ඕන කියලා , ඔන්න මමත් හා හා පුරා කියලා order ටික දාන්න ගත්තා , මුල් 4 , 5 design ටික පට්ට මට බලෙන්ම cl අරගෙන හරි වැරදි අහගෙන එලටම කරා ,
ඔන්න පුතේ 6 වෙනි order 1ක repeat Bayer කෙනෙග්ගෙන් hand glows packaging 1ක් මේක මෙයා දාපු design ක quality නැ කියලා මටත් තේරුණා ,ඕක රිවිෂන් යන අතර තුර මෙයා මට mail 1කේ chat 1න් කිව්වා අන්න ඔයාගේ යාලුවා mail 1ක් දාලා තිබ්බා ලෝගෝ 1කේ file 1ක ඉල්ලලා කියලා , මම කිව්වා ඉතින් මට මොකද ඔයාගෙන් ඉල්ලුවානම් ඔයා දෙන්න කියලා . ( මෙයා මේක මට කිව්වේ මොකද කියලා කථාව අන්තිමට කියවෙනවා )
ඔන්න අර order 1ක cancel වෙන්න යනවා මෙකි ඕන කමින් තමා මේක කරන්නේ මට එක හොඳට තේරුනා , මොකද අයින් කරන්න කිව්ව image 1ක් දාලා 3න පාරක් දැම්මා , මම photo ගහලා SS දාලා පෙන්නුවා , එත් මෙකි හරියට දාන්නෙම නැ . අහ කියන්න ඕන කෙප්ටන් ඔය දවස් වෙනකොට මාත් එක්ක පොඩි business අවුලක හිටියේ.
මට දැන් මරු ජුවල් නැගලා , මම මේකිට හොඳටම බැනලා නිකන් මට හිතිලා මේකිගේ name 1ක google කරා අම්මට සිරි වැඩේ හරි ................
මොකද්ද උනේ 10 කොටසෙන්