ගෑනු විශ්වාස කිරීම

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අද නිවාඩු දවසේ මේක ඉවරයක් කරල දාපන්.
    නැත්නම් මේක හරියන්නේ නෑ
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    9) කොටස මේකයි මට පුළුවන් විදිහට මේක දාන්නේ උබලට ආතල් 1ක් දෙන්න වගේම සමාජය ගැන පාඩමක් ඉගන ගන්න , කොටස් වශයෙන් දාන්නේ ඉවසීමක් නැති උන් මේක ඉවර උනාමා මම PDF 1ක් දාන්නම් එක එනකන් ඉදපන් ,

    හරි ඔන්න ආයිත් කථාව ,ඕක සිද්ද උනේ 2020 මුල මට මතක විදිහට ,

    වෙනදාට මාර active කෙල්ල එදා මාරා අමුතුයි කොහොම හරි වෙනදා 2 hours විතර ඉන්න අපි එදා 30 minutes වලින් වගේ වෙන් උනා ,වෙනදා මම ගෙදරට එනකන් cl කරන එක්කෙනා එදා මම අයිත් එනකම්ම cl 1ක් නැ . මට පොඩි වෙනසක් තේරුණා , ඉතින් මම ඕක ඇහුවම පල්ලියේ කියපු දේවල් මොනවද කිඋවා , හරි කමක් නැ බලෙන් දේවල් ගන්න බැරි හින්දා මම මුකුත් කියන්න ගියේ නැ , නමුත් අපි වෙනදවගේම ආයිත් කතා කරා දවස් 2කට විතර පරාක් , ඔහොම කථා කරන කොටත් මට කෙල්ලගේ වෙනසක් තේරුනා , අහ කමක් නෑ ඔයා husband එක්ක හොදින්නම් එච්චරයි කියලා මමත් කිව්වා . මේකට හේතුව කථාව ඉස්සරහ තියනවා

    ඔන්න ඔහොම යනකොට corona වලට රට වැහුවා , ආයිමත් කථාකරන 1ක අඩුඋනා , මොකද මමත් ගෙදර අරයගෙ husband ත් ගෙදර , ඔහොම් හිටියට රට open කරපු ගමන් CL කරා , දවසක් food city 1කේ පෝලිමේ ඉන්න ගමනුත් මට කථා කරා ,( මම මේවා කියන්නේ ඕන වෙන හින්දා) ඉතින් මම අහනවා සල්ලි තියනවද design එහෙම ආවද කියලා ඉතින් පුරුදු පරිදි උත්තරය නැ කියන එක ,

    ඔන්න ඉතින් මමත් ගෙදර නිකන් ඉන්න නිසා පටන් ගත්තා අයිමත් online business 1ක, ඔන්න දෙයියනේ කියලා orders 1ක 2ක එන්න ගත්තා , ඉතින් මම ඒකිට කථා කරලා කිව්වා මෙ පාර මේක අනාගන්න බැ එක නිසා හරියට කරන්න ඕන කියලා , ඔන්න මමත් හා හා පුරා කියලා order ටික දාන්න ගත්තා , මුල් 4 , 5 design ටික පට්ට මට බලෙන්ම cl අරගෙන හරි වැරදි අහගෙන එලටම කරා ,

    ඔන්න පුතේ 6 වෙනි order 1ක repeat Bayer කෙනෙග්ගෙන් hand glows packaging 1ක් මේක මෙයා දාපු design ක quality නැ කියලා මටත් තේරුණා ,ඕක රිවිෂන් යන අතර තුර මෙයා මට mail 1කේ chat 1න් කිව්වා අන්න ඔයාගේ යාලුවා mail 1ක් දාලා තිබ්බා ලෝගෝ 1කේ file 1ක ඉල්ලලා කියලා , මම කිව්වා ඉතින් මට මොකද ඔයාගෙන් ඉල්ලුවානම් ඔයා දෙන්න කියලා . ( මෙයා මේක මට කිව්වේ මොකද කියලා කථාව අන්තිමට කියවෙනවා )

    ඔන්න අර order 1ක cancel වෙන්න යනවා මෙකි ඕන කමින් තමා මේක කරන්නේ මට එක හොඳට තේරුනා , මොකද අයින් කරන්න කිව්ව image 1ක් දාලා 3න පාරක් දැම්මා , මම photo ගහලා SS දාලා පෙන්නුවා , එත් මෙකි හරියට දාන්නෙම නැ . අහ කියන්න ඕන කෙප්‍ටන් ඔය දවස් වෙනකොට මාත් එක්ක පොඩි business අවුලක හිටියේ.

    මට දැන් මරු ජුවල් නැගලා , මම මේකිට හොඳටම බැනලා නිකන් මට හිතිලා මේකිගේ name 1ක google කරා අම්මට සිරි වැඩේ හරි ................

    මොකද්ද උනේ 10 කොටසෙන්
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,329
    16,029
    113
    Colombo

    10 Hetada ban
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    මචං බැරිද මේක pdf version එකක් විදිහට දාන්න නැත්තම් thread head page එකේම update කරන්න...
    දැනට pages 22ක් පීරල තමා කතාව හොයාගන්නේ.

    bookmarked for official purpose
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රෑත් උනා බන්
    type kqarana gaman bro ada poddak busy una

    10) කොටස

    ඔන්න මචන් මම google search 1ක් දැම්මා , අඩෝ මෙන්න graphic website 1ක් එනවා CEO කියලා මේකිගේ නම එනවා , අම්මට සිරි මෙච්චර කථා කරන මෙකි නිකන් වත් කථා කිව්වේ නැ , අප්පට සිරි අනික ඒක pvt ltd කරලා , හරි මට දැන් සැකේ හරි , මොකද කැප්ටන් ගේ නිතරම තිබ්බේ pvt ltd , හරි දැන් මම මෙකිගෙන් ඇහුවා ඔයා කැප්ටන් ලා NR එක්ක project 1කක වැඩද කියලා මෙකි නැ කිව්වා , මම කැප්ටන් ට wtsup ඇහුවා උබලා මොකක් හරි මෙකි අරගෙන වැඩක් කරනවද කියලා උ මාත් එක්ක අ වෙනකොට පොඩි පොඩි business case 1ක හිටියේ , මු කියපිය එහෙම නැ වැඩක් තිබුනොත් කරගන්නවා සම්බන්දයක් නැ කියලා . මම කිව්වා බලපන් මෙකි මගේ design නානවා බන් කියලා .

    but මට මෙක විශ්වාස කරන්න බැ , මොකද මම නිමාලි ගැන හොඳට දන්නවා . මම ඔය cl 1ක ගත්තේ රැ මට උදේ වෙනකන් නින්ද යන්නේ නැ , අවුරුදු 4ක් දුක සැප බෙදා ගත්ත මනුස්සයද මෙහෙම කරන්නේ කියලා , මම උදේ නැගිට්ට ගමන් ගියා NR හම්බ වෙන්න.මුත් කිසිදෙයක් නැති ගානට දන්නේ නෑ කිව්වා , මම කිව්වා පොඩ්ඩක් 4n 1ක දීපන් එකී answer කරන්නේ නැ කියලා , පොඩ්ඩක් මු අබරුනා මට දැන් තේරෙනවා , but මු 4n 1ක දුන්නා , මම wtsup ගිහින් cl 1ක් ගත්තා මෙකි answer කරේ නැ . but මම දැක්ක group chat 1ක් තියනවා ,මම 1ක බැලුවේ නැ but මට තේරුණා මොකද්ද වෙලා තියෙන්නේ කියලා ,

    මම ටිකක් සන්වේදී මනුස්සයෙක් දැන් මම එදා design 1ට බැනපු දවසේ ඉදන් මෙකි මට කථා කරේ නැ , mail වලින් විතරයි chat 1ක ,
    මම දැන් මේකිට massage කරනවා කරනවා මෙකි reply 1ක් නැ , ඔන්න මම දාපු එක massage 1කට දවසකට පස්සේ මෙකි reply කරනවා මොකද මම එදා රැ කථා කරලා කැප්ටන්ට ටිකක් සැරට බැන්නා , මම දැම්ම ඔයා group 1කේ ඉන්නවා නේද කියලා මෙකි එකට yes විතරක් ගහලා නිකන් හිටියා ,

    මට දැන් තවත් මළ පිස්සු හැදෙනවා , මට කරගන්න දෙයක් නැ මොකද ජීවිතේ ලගින්ම උන්නු 3 දෙනක් මාව රවට්ටනවා , මොකද්ද මේකට හේතුව , මොකද එයාලා එකට වැඩ කරන 1ක මට අවුලක් නැ , but හංගන්න හේතුවක් තියෙන්න ඕන. ඔන්න මට යාකා වැහිලා මම මේකිට massage දානවා , මෙකි reply දාන්නේ නෑ , මට ඉතින් තවත් මල මම කෙල්ලට දැම්මා , මම තොපි දෙන්නම මරනවා කියලා massage 1ක් ඔන්න පුතේ 1කට reply 1ක ආවා .

    මොකද්ද reply 1කේ තිබ්බේ 1ක ඊලග කොටසෙන් ..............................
    ------ Post added on Jun 6, 2021 at 8:13 PM