ගෑනු විශ්වාස කිරීම

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    උබට ඔන විදිහට මම කතාව ලියන්නෙත් නැ උබ කිව්වා කියලා වෙනස් කරන්නෙත් නැ .අනික ඔය හැම සිද්ධියක් කියන්නෙ ඔවා ඉස්සරහට ඔන හින්දා .උබට ඔන නැත්නම් නොබල ඉදපන් .මට ඔන විදිහට ලියන්

    Nolan ge film wage hema scne ekama mathaka thiyagena final eke connect karala balanna one
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔන්න එහෙනම් 11 කොටස ,

    ඔන්න පුතේ මෙකි අර massage 1කට reply කරනවා එයාට මුකුත් කියන්න එපා මගෙනේ වැරද්ද කියලා , අප්පට සිරි ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට , ඔන්න පුතේ මගේ මල over උනා , මම 1ක දිගට massage ගහනවා , මෙකි දෙපෙත්තටම නැති reply දානවා . ඕකෙන් මම තවත් අවුල් යනවා , දැන් ඔන්න මට ෆුල් අප්සෙට් මුන් 3න දෙනා මාව අන්දපු 1කට . ඔය අතරේ design ගොඩගැහිලා , මට දැන් වෙන experience designer කෙනෙක් හොයා ගන්නත් බැ කථාව දැනගන්නත් ඕන,


    මම මෙකිගෙන් මුල ඉදන් දේවල් දැන් අහනවා , මොකද මම අරුන් 2 ගෙනුත් මේකේ ඒවා අහුවාම මුන් දෙන්නා දෙන උත්තර නෙමෙයි මුලින් මෙකි දුන්නේ පස්සේ 3 දෙනාම 1කම උත්ත්තරේ දෙන්න ගත්තා ඔහොම මාසයක් වගේ ගෙවුනා , design එනවා මම දානවා ,ඒකිත් කරනවා ඔය අස්සේ මට සීන් 1ක මතක් වෙනවා අයිත මම massage දානවා පිස්සු වගේ රැට නින්දකුත් නැ , පිස්සුම අපායක හිටියා වගේ මාසයක් ගියේ , මේකිට මගේ job 1න් ඒකිට එතකොට මාසෙට 150 000 ක් විතර එනවා , හැබයි කොච්චර සල්ලි ගත්තත් next month advance 1ත් ගන්නවා ,


    ඔන්න ඔය අතරේ ඒකි කියනවා එකී කැප්ටන්ට ආදරෙලු ඒ උනාට කැප්ටන් ආදරේ නැලු , ඔන්න ඔහොම මට කිව්වා දැන් මට අයිත් පිස්සු වගේ , මේකිට husband මදි වෙලා මාත් මදි වෙලා , තව එකෙක් අනික ඒක මට කියනවත් එක්ක , දැන් මුකුත් නැ කියා කිය හිටිය අරුන් දෙන්නා ගෙන් N R කියනවා එකී අමතක කරපන් එකී එච්චර හොඳ නෑලු ,කැප්ටන් කියනවා මගේ එහෙම එකක් නැ , ඒකිගේ තියනවද දන්නේ නැ , මම දන්නවා උබ ඒකිට අපි ගැන කියපු දේවල් , අම්මට සිරි මොකද්ද උන් ගැන මේකිට මම කිව්වේ , ඔන්න ඔලුවට තව බරක්

    මට දැන් පිස්සු වගේ මොකද මම මගේ හොඳම යාලුවොන්ට ඒකිගේ 4න් number 1ක දුන්නේ උන් විශ්වාස නිසා එහෙම මම උන් ගැන වැරදි කියනවද ? මම දැන් යකා වෙලා මෙකිගෙන් අහනවා , මෙකි කියන්නෙම නැ මොකද කියන්න 1ක් නැ මොකද මම එහෙම දෙයක් කිඋවේ නැ , මම දැන් ආයිත් කිව්වා තොපි දෙන්නාව මරනවා මොකද්ද මම කිව්වා කියලා කැප්ටන්ට කිඋවේ කියලා , මෙකි කියනවා එහෙමදෙයක් කිඋවේ නැ ඔයාට අප්සෙට් යාවි කියලා මොකද්ද කිව්වා කියලා වටේ ගියා , මෙකි මුලින්ම කරලා තියෙන්නේ ඌ ට මම කිඋව කියලා බොරුකියල අපි දෙන්නා ඇත් කරන්න එතකොට උට එකී සෙට් වෙලා කියලා මම දන්නෙත් නෑ , එකී හිතන් ඉන්නේ අපි අතර තිබ්බ සම්බන්දේ උන් දන්නෙත් නැ එක නිසා හොඳම දේ අපි තරහ කරන 1ක කියලා . හරියට කිසිම දෙයක් දැන ගන්න විදිහක් නැ මෙකි cl වලට answer කරන්නේ නැ ,

    මට යකා නැගල මම මේකිගේ මහ ගෙදර එන්න පිටත් වෙලා දැම්මා මේකිට SS 1ක් මෙන්න මට ඒ වෙලාවේම CL 1ක් එනවා ,.........................


    මොකද්ද cl 1කේ ආවේ එක 12න්
    elakiri 02.png
     

    Attachments

    • elakiri 01.png
      elakiri 01.png
      60.5 KB · Views: 251
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    me ikkanta dapan ban 12 ekko poddak vadiyan liyahan ko
    ekita uba sellama dammada bn?
    ekige shape ekata inna vena kellekge photo ekk dapan ko mta athe gahanna ona vage ban sorry machan eth aththa ekai
    වැඩියෙන් තියා ආයිත් මම මෝඩ වෙනවා මේක ලියන්න අරන් , මට ආයිත් මේ වගේ සිද්ධි මතක් වෙනකොට මටම ලැජ්ජයි මේ වගේ එකකට මම ලන් වුනානේ කියලා
     
    • Like
    Reactions: buddikagayan

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    හා හා උබ එකිට ලව්නේ හොදටම😊 ගැනු ශුවර් කරන්න බැ බං.මට නම් හොද අත්දැකීම් තියෙනවා..උන්ගේ හිත් ඉක්මනට වෙනස් වෙනවා.වැඩක් ගන්නවා නම් මුලදිම ගන්න ඔනි..ඇදගෙන ගියොත් දුක තමා😉
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    හා හා උබ එකිට ලව්නේ හොදටම😊 ගැනු ශුවර් කරන්න බැ බං.මට නම් හොද අත්දැකීම් තියෙනවා..උන්ගේ හිත් ඉක්මනට වෙනස් වෙනවා.වැඩක් ගන්නවා නම් මුලදිම ගන්න ඔනි..ඇදගෙන ගියොත් දුක තමා😉
    වැඩ නම් ගත්තා එකනෙ බන් අමතක කරන්න අමාරු
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    පුතේ........ ආනමාලු කාපන් ... හැබැයි කැන කරේ එල්ලගන්නේ නැතුව....
    මේකයි මචන් ඕන තරම් එහෙම කරලා තියනවා මේක වෙනම case 1ක් මේකට love කරේ දකින්නේවත් නැතුව so case 1ක නැගලා ගියා
     
    • Like
    Reactions: MR.BILLA

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    වැඩ නම් ගත්තා එකනෙ බන් අමතක කරන්න අමාරු
    දෙන්නෙක්ව මරනව කියල මෙසේජ් එකක් දාන්න තරම් උඹ මෝඩ උනාද බං? ඕකට තමයි කාම ගින්න කියන්නෙ..
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    දෙන්නෙක්ව මරනව කියල මෙසේජ් එකක් දාන්න තරම් උඹ මෝඩ උනාද බං? ඕකට තමයි කාම ගින්න කියන්නෙ..
    යකෝ ඒ වෙලාවේ මට ආව හැගීම උබට තේරෙන්නේ නැ , නමුත් පස්සේ බලන කොට හෙන මෝඩයෙක්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අලුතෙන් කතාවේ කොටසක් දාපුවම , ඊට කලින් දාපු එකත් ආයෙම කියවලා එන්ඩ ඕනේ පූර්ව අපර කතා ගලපගන්ඩ. ඒ හින්දා කොටස් ඉක්මනට දාන්ඩ.
     
    • Like
    Reactions: YESno

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අලුතෙන් කතාවේ කොටසක් දාපුවම , ඊට කලින් දාපු එකත් ආයෙම කියවලා එන්ඩ ඕනේ පූර්ව අපර කතා ගලපගන්ඩ. ඒ හින්දා කොටස් ඉක්මනට දාන්ඩ.
    ලියන්න ගියත් මමත් බලනවා බන්
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,330
    16,029
    113
    Colombo
    ඔහොම ගෑනුන්ට ආයෙ නම් ලව් කරන්න එපා... කරගන්න දෙයක් කරන් නිකන් ඉදහන්
     

    kasundhs

    Member
    Jun 8, 2021
    2
    0
    3
    1 කියෙව්ව ඒකෙ අන්තිමට 5නෙ තියෙන්නෙ. 2,3,4, කොහෙද බන්