ඔන්න එහෙනම් 11 කොටස ,
ඔන්න පුතේ මෙකි අර massage 1කට reply කරනවා එයාට මුකුත් කියන්න එපා මගෙනේ වැරද්ද කියලා , අප්පට සිරි ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට , ඔන්න පුතේ මගේ මල over උනා , මම 1ක දිගට massage ගහනවා , මෙකි දෙපෙත්තටම නැති reply දානවා . ඕකෙන් මම තවත් අවුල් යනවා , දැන් ඔන්න මට ෆුල් අප්සෙට් මුන් 3න දෙනා මාව අන්දපු 1කට . ඔය අතරේ design ගොඩගැහිලා , මට දැන් වෙන experience designer කෙනෙක් හොයා ගන්නත් බැ කථාව දැනගන්නත් ඕන,
මම මෙකිගෙන් මුල ඉදන් දේවල් දැන් අහනවා , මොකද මම අරුන් 2 ගෙනුත් මේකේ ඒවා අහුවාම මුන් දෙන්නා දෙන උත්තර නෙමෙයි මුලින් මෙකි දුන්නේ පස්සේ 3 දෙනාම 1කම උත්ත්තරේ දෙන්න ගත්තා ඔහොම මාසයක් වගේ ගෙවුනා , design එනවා මම දානවා ,ඒකිත් කරනවා ඔය අස්සේ මට සීන් 1ක මතක් වෙනවා අයිත මම massage දානවා පිස්සු වගේ රැට නින්දකුත් නැ , පිස්සුම අපායක හිටියා වගේ මාසයක් ගියේ , මේකිට මගේ job 1න් ඒකිට එතකොට මාසෙට 150 000 ක් විතර එනවා , හැබයි කොච්චර සල්ලි ගත්තත් next month advance 1ත් ගන්නවා ,
ඔන්න ඔය අතරේ ඒකි කියනවා එකී කැප්ටන්ට ආදරෙලු ඒ උනාට කැප්ටන් ආදරේ නැලු , ඔන්න ඔහොම මට කිව්වා දැන් මට අයිත් පිස්සු වගේ , මේකිට husband මදි වෙලා මාත් මදි වෙලා , තව එකෙක් අනික ඒක මට කියනවත් එක්ක , දැන් මුකුත් නැ කියා කිය හිටිය අරුන් දෙන්නා ගෙන් N R කියනවා එකී අමතක කරපන් එකී එච්චර හොඳ නෑලු ,කැප්ටන් කියනවා මගේ එහෙම එකක් නැ , ඒකිගේ තියනවද දන්නේ නැ , මම දන්නවා උබ ඒකිට අපි ගැන කියපු දේවල් , අම්මට සිරි මොකද්ද උන් ගැන මේකිට මම කිව්වේ , ඔන්න ඔලුවට තව බරක්
මට දැන් පිස්සු වගේ මොකද මම මගේ හොඳම යාලුවොන්ට ඒකිගේ 4න් number 1ක දුන්නේ උන් විශ්වාස නිසා එහෙම මම උන් ගැන වැරදි කියනවද ? මම දැන් යකා වෙලා මෙකිගෙන් අහනවා , මෙකි කියන්නෙම නැ මොකද කියන්න 1ක් නැ මොකද මම එහෙම දෙයක් කිඋවේ නැ , මම දැන් ආයිත් කිව්වා තොපි දෙන්නාව මරනවා මොකද්ද මම කිව්වා කියලා කැප්ටන්ට කිඋවේ කියලා , මෙකි කියනවා එහෙමදෙයක් කිඋවේ නැ ඔයාට අප්සෙට් යාවි කියලා මොකද්ද කිව්වා කියලා වටේ ගියා , මෙකි මුලින්ම කරලා තියෙන්නේ ඌ ට මම කිඋව කියලා බොරුකියල අපි දෙන්නා ඇත් කරන්න එතකොට උට එකී සෙට් වෙලා කියලා මම දන්නෙත් නෑ , එකී හිතන් ඉන්නේ අපි අතර තිබ්බ සම්බන්දේ උන් දන්නෙත් නැ එක නිසා හොඳම දේ අපි තරහ කරන 1ක කියලා . හරියට කිසිම දෙයක් දැන ගන්න විදිහක් නැ මෙකි cl වලට answer කරන්නේ නැ ,
මට යකා නැගල මම මේකිගේ මහ ගෙදර එන්න පිටත් වෙලා දැම්මා මේකිට SS 1ක් මෙන්න මට ඒ වෙලාවේම CL 1ක් එනවා ,.........................
මොකද්ද cl 1කේ ආවේ එක 12න්