12)
පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න ,ආයිත් මුල ඉදන් business 1ක පටන් ගන්න ඕන නිසා ටිකක් busy .
මෙන්න පුතේ මට cl 1ක ආවා එතකොට මම කඩවතින් එලියට දාලා , මෙන්න මේකිගේ කටහඩ මම අහනවා මාස 6කට විතර පස්සේ මෙකි දැන් කියන්න පටන් ගත්තා අරුට එකී love කරන්න ගත්තා විදිහ අරවා මේවා , මෙකි කියන ඒවාට මට හෙන අප්සෙට් ,අනික කියන ගොඩක් ඒවා පරස් පරයි මෙකි කියන්නේ මට sure මම number දීල සතියෙන් ආරු මේක ඇද්දා , මොකද මේකිට හෙන සල්ලි අමාරුවක් තිබ්බා ,මට එක පස්සේ තේරුණා මොකද මෙකි මගෙන් ගලවගන්න බැ කියන තැන හිටියා , මොකද මම එතකොට එක ටිකක් ඇත් කරලා තිබ්බ නිසා අරු නැවේ ඉදන් කථා කරන කොට තමයි ආදරයක් ඇති උනේ අරක මේක කියලා , තාම මීට් උනේ නැ , මම කැමති උනාට එයා කැමති නැ , මෙකි උව ඩිපෙන්ඩ් කරනවා , දැන් මම ආයිත් ගෙදර එනකම්ම cl එක , බට් මට තේරුනා මම ඒකිගේ ගෙදර යන එක නවත්තන්න මෙකි රගපෑවා කියලා. හරි කොහොම උනත් මම love කරපු කෙල්ල , අනික අපේ උප්පත්තියෙන්ම තියන හිත උණුවෙන ගොන් පාර්ට් එක එලියට්ර ආවා හරි දැන් මට ඕන මෙකිගෙන් දැන ගන්න මාව අන්දන්න කියලා මුලින් සෙට් උනේ එකිද අරුන්ද කියලා . කොහොමත් NR එතකොට ඔය දෙකම දන්නවා උටාත් මෙකි ඕන උනා , උන්දෙන්නට ඕන ඉතින් උන්ගේ වැඩෙත් වෙනවා line 1කත් සෙට් වෙනවා .(එක තේරෙන්න ටික දවසක් ගියා)
ඔන්න මචන් මෙකි ආයිත් මාත් එක්ක වැඩ හැබැයි love නැ , but design කරන්නේ quality 1කට නෙමෙයි , but මට හදිස්සියට designers හොයාගන්නත්බෑ , අනික මෙකි කියන බොරු වලට මට මලත් පනිනවා හැමදාම design වලටයි අර බොරු සීන් එකටයි රණ්ඩු , ඔය අතර මෙකි කියන බොරු අල්ලන්න dark web 1කේ පොඩි line 1ක් ගහන්න හිතිලා මම එළකිරි එකේ මෙහෙම thread 1ක් දැම්මා ,whatsapp hack කරන්න පුළුවන්ද ? කියලා
ඉතින් මෙකි ඔන්න කියන්න ගත්තා මෙකි මොකද කැප්ටන් ගාවට ගියේ කියලා මෙන්න මේකට හේතුවට මෙකි ආයිත් කියනවා මේකිගේ හස්බන්ඩ් ට තව සම්බන්දයක් තියනවලු , ඔන්න පුතේ ආයිත් හොඳම ටික එන්නේ ඒඅ කෙල්ල වෙන කවුරුත් නෙමෙයි italy වල ඉන්න මේකිගේ හොඳම යාලුවලු කොහොමද වැඩේ , මෙකි ඕක කිවේ මේකිත් wtsup hack කරන්න මේකිත් හොයලා ,එතකොට මගේ ඔය thread 1ක දැකලා , ඔන්න පුතේ මේකිගේ තව සීන් එකක් ඔතනදි එලියට එනවා , මම ඇහුවා කොහොමද ඔක දන්නේ කියලා , දැන් මෙකි කියපිය මුලින්ම කිව්වේ මේකිගේ වෙන යාලුවෙක්ගෙ හස්බන්ඩ් කෙනෙක් මේකිගේ හස්බන්ඩ් ගේත් හොඳම යාළුවලු , ඔන්න පුතේ මී හස්බන්ගේ යාළුවා තමන්ගේ යාළුවා පාව දීලා , ඔන්න උත් මේකිට line කියලා මට තේරුනා ,
ඒ මොකද කියලා ඊලග කොටසෙන්