ගෑනු විශ්වාස කිරීම

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔය කතාව කියන අතරෙ උඹගෙ ඔන්ලයින් බිසනස් එක ගැනත් කියපන්.උඹට ඔච්චර ඕඩර්ස් එන්නෙ ෆයිවර් එකෙන්ද/ෆ්‍රීලාන්සර් එකෙන්ද?
    fiverr a gig 1kata kelala thama meki newathune mata buyer kenekta 800$ gewannath una ban

    දවසකට EP 03 වත් දාපන්කො
    poddak busy ban ekayi ada kohoma hari 2k wath danna inne
    ------ Post added on Jun 10, 2021 at 10:26 AM
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    12)

    පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න ,ආයිත් මුල ඉදන් business 1ක පටන් ගන්න ඕන නිසා ටිකක් busy .

    මෙන්න පුතේ මට cl 1ක ආවා එතකොට මම කඩවතින් එලියට දාලා , මෙන්න මේකිගේ කටහඩ මම අහනවා මාස 6කට විතර පස්සේ මෙකි දැන් කියන්න පටන් ගත්තා අරුට එකී love කරන්න ගත්තා විදිහ අරවා මේවා , මෙකි කියන ඒවාට මට හෙන අප්සෙට් ,අනික කියන ගොඩක් ඒවා පරස් පරයි මෙකි කියන්නේ මට sure මම number දීල සතියෙන් ආරු මේක ඇද්දා , මොකද මේකිට හෙන සල්ලි අමාරුවක් තිබ්බා ,මට එක පස්සේ තේරුණා මොකද මෙකි මගෙන් ගලවගන්න බැ කියන තැන හිටියා , මොකද මම එතකොට එක ටිකක් ඇත් කරලා තිබ්බ නිසා අරු නැවේ ඉදන් කථා කරන කොට තමයි ආදරයක් ඇති උනේ අරක මේක කියලා , තාම මීට් උනේ නැ , මම කැමති උනාට එයා කැමති නැ , මෙකි උව ඩිපෙන්ඩ් කරනවා , දැන් මම ආයිත් ගෙදර එනකම්ම cl එක , බට් මට තේරුනා මම ඒකිගේ ගෙදර යන එක නවත්තන්න මෙකි රගපෑවා කියලා. හරි කොහොම උනත් මම love කරපු කෙල්ල , අනික අපේ උප්පත්තියෙන්ම තියන හිත උණුවෙන ගොන් පාර්ට් එක එලියට්ර ආවා හරි දැන් මට ඕන මෙකිගෙන් දැන ගන්න මාව අන්දන්න කියලා මුලින් සෙට් උනේ එකිද අරුන්ද කියලා . කොහොමත් NR එතකොට ඔය දෙකම දන්නවා උටාත් මෙකි ඕන උනා , උන්දෙන්නට ඕන ඉතින් උන්ගේ වැඩෙත් වෙනවා line 1කත් සෙට් වෙනවා .(එක තේරෙන්න ටික දවසක් ගියා)


    ඔන්න මචන් මෙකි ආයිත් මාත් එක්ක වැඩ හැබැයි love නැ , but design කරන්නේ quality 1කට නෙමෙයි , but මට හදිස්සියට designers හොයාගන්නත්බෑ , අනික මෙකි කියන බොරු වලට මට මලත් පනිනවා හැමදාම design වලටයි අර බොරු සීන් එකටයි රණ්ඩු , ඔය අතර මෙකි කියන බොරු අල්ලන්න dark web 1කේ පොඩි line 1ක් ගහන්න හිතිලා මම එළකිරි එකේ මෙහෙම thread 1ක් දැම්මා ,whatsapp hack කරන්න පුළුවන්ද ? කියලා


    ඉතින් මෙකි ඔන්න කියන්න ගත්තා මෙකි මොකද කැප්ටන් ගාවට ගියේ කියලා මෙන්න මේකට හේතුවට මෙකි ආයිත් කියනවා මේකිගේ හස්බන්ඩ් ට තව සම්බන්දයක් තියනවලු , ඔන්න පුතේ ආයිත් හොඳම ටික එන්නේ ඒඅ කෙල්ල වෙන කවුරුත් නෙමෙයි italy වල ඉන්න මේකිගේ හොඳම යාලුවලු කොහොමද වැඩේ , මෙකි ඕක කිවේ මේකිත් wtsup hack කරන්න මේකිත් හොයලා ,එතකොට මගේ ඔය thread 1ක දැකලා , ඔන්න පුතේ මේකිගේ තව සීන් එකක් ඔතනදි එලියට එනවා , මම ඇහුවා කොහොමද ඔක දන්නේ කියලා , දැන් මෙකි කියපිය මුලින්ම කිව්වේ මේකිගේ වෙන යාලුවෙක්ගෙ හස්බන්ඩ් කෙනෙක් මේකිගේ හස්බන්ඩ් ගේත් හොඳම යාළුවලු , ඔන්න පුතේ මී හස්බන්ගේ යාළුවා තමන්ගේ යාළුවා පාව දීලා , ඔන්න උත් මේකිට line කියලා මට තේරුනා ,

    ඒ මොකද කියලා ඊලග කොටසෙන්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අනෙ මන්දා බං .එක්කො ඒ ගෑනිට පිස්සු.නැත්නම් උබට පිස්සු.නැත්නම් මේ ත්‍රෙඩ් එක බලන අපිට පිස්සු.


    කාටද පිස්සු
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ආත් මේ ත්‍රෙඩ් එක ආතල් එකට බලන්න හිටියෙ.හැබැයි මෑන් කෙප්පයක් ගහන්නෙ ඒනිස බලන්නෙ නෑ දැන්
     
    • Like
    Reactions: dasith077

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    me episode eken passe katawa melo rahak nathi wenwa wage. Dan nikan amu pacha arinwa wage
    ඉතින් බන් කතාවක්නෙ මේ
    ආත් මේ ත්‍රෙඩ් එක ආතල් එකට බලන්න හිටියෙ.හැබැයි මෑන් කෙප්පයක් ගහන්නෙ ඒනිස බලන්නෙ නෑ දැන්
    එල

    ආත් මේ ත්‍රෙඩ් එක ආතල් එකට බලන්න හිටියෙ.හැබැයි මෑන් කෙප්පයක් ගහන්නෙ ඒනිස බලන්නෙ නෑ දැන්
    13)මේකයි මම උබලට මෙක ඇත්ත කියලා ඔප්පු කරන්න ඕන නැ නමුත් මම මේක කියන්නම් මට මගේ කාලේ කළා උබලට බොරු ටයිප් කරන්න උමනාවක් නැ , , නිකන් මම බඩුවක් ගහලා ඒක පිට ගියානම් තමා මෙතන ලියන්න කථාවක් නැ මේක සම්මතයෙන් එලියට ගියපු කථාවක් හින්දා ලියන්නේ අනික යකෝ එකිත් මගේ යාලුවෝ දෙන්නත් මේක බලනවා කියලා දැන දැන මේක type කරන්නේ , මෙන්න මම පොඩි SS 2ක් දාන්නම් ඔය ඒකිගේ හස්බන්ඩ් ට මේකිගේ යාළුවා දාපු massage , අනිත් එක වරදට සාමාව ඉල්ලන එක

    අහ ඔන්න මම කියපු එළකිරි thread 1ක
    https://elakiri.com/threads/whatsapp-hack-කරන්න-පුළුවන්ද.1951679/


    මටත් පස්සේ මේක පිස්සුවක් උනා මම මෝහන treatment හෙඋව්වා බලපන් මෙන්න a thread 1ක

    https://elakiri.com/threads/මෝහන-ප්‍රතිකාර.1969397/


    elakiri 4.jpg
    elakiri 5.jpg
    elakiri 6.jpg

    ------ Post added on Jun 10, 2021 at 9:53 PM
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Uba mekiwa addada? Ube yaluwonam adda patai
    ඔන්න ඔය වෙලාවට සමන්ය්‍ය් දැනුම පව්ච්ච් කරන්න බ්‍රො

    mn bageta kiyevve, navaththapu thana mathaka na dan :D
    dan pituvak gane gihin hoyanna one eka, mu eyav asse ape un dana comments valatath reply karalane
    yako onna eka comment ekak episode 1k kara
    ------ Post added on Jun 10, 2021 at 11:32 PM
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    දෙරණ පෙන්නපු සිදූ බලලා, අර කෑගල්ල පොඩි එකාට වෙච්ච දේ තමයි අන්තිමට කිරියේ ඉන්න අපි මේක කියවලා පවුල් ජීවිතයත් කෙලව ගන්නවා..
     
    • Haha
    Reactions: diwarathne

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔන්න ඔය වෙලාවට සමන්ය්‍ය් දැනුම පව්ච්ච් කරන්න බ්‍රො


    yako onna eka comment ekak episode 1k kara
    ------ Post added on Jun 10, 2021 at 11:32 PM
    ehema episode ekak venne nane bn, episode eke balanna dewal thiyenavane, ube kiyavanna vitharane thiyenne :P