ගෑනු විශ්වාස කිරීම

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    යකෝ උබ ඔච්චර බිසී නං කෑලි කෑලි දදා ත්‍රෙඩ් එක පටන් ගන්නැතුව පුලුවන් දවස් වලට ටයිප් කරලා කතාව ඉවර වෙනකං ටයිප් කරගත්තට පස්සෙ ඔක්කොම එකපාර දාන්න තිබ්බනෙ?😡😡 මොන උට්ටක්ද මේ මුල හරියෙ මැද හරියෙ වෙච්ච මගුල් මතකත් නෑ අග හරිය කියවද්දී? මේකෙ පිටු ගානක් හොය හොය එන උන්ගෙ කාලෙත් අපරාදෙ 😡
    mechchara parana uba first time da kotas kathawak kiyanne? ehenam ubalata TV series ehema balanna baruwa athine..
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    තේරුමක් නෑ බන්...අනුන්ගේ ගෑනුයෙකුට මූ ලව් කරලා ඒ ගෑනි මූට නැතුව මුගේ යාලුවට ලව් කරලා තියෙන්නේ..බොරු කාලේ කන කතාවක්...මුල ඉදන් කියවපු නිසා කියෝනවා.ආයේ මුල ඉදන් කියවන්න තරන් ආතල් එකක් නෑ.
    ඒක ඇත්ත... මුත් කරල තියෙන්නෙ මුගෙ ගැනිට අසාදාරනයක් කියලයි මට හිකෙන්නෙ.... කනව කියල කරෙ දාගෙන කන්න හොදම නැහැනෙ.... මේක මට නං හිතෙනාන මුගේ හිතේ විතරක් ඉපදුන කතාවක් කියලයි... එනිවෙ බලමුකො එන්ඩ් එක...
     
    • Like
    Reactions: Ozone4

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒක ඇත්ත... මුත් කරල තියෙන්නෙ මුගෙ ගැනිට අසාදාරනයක් කියලයි මට හිකෙන්නෙ.... කනව කියල කරෙ දාගෙන කන්න හොදම නැහැනෙ.... මේක මට නං හිතෙනාන මුගේ හිතේ විතරක් ඉපදුන කතාවක් කියලයි... එනිවෙ බලමුකො එන්ඩ් එක...
    :cautious: :cautious: :cautious: :cautious:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔය කතාව පෙන්නුවා. ලිඛිත සාක්කිත් තියෙනවනෙ උඹ දාපු. තව උඹේ බොරු ටිකක කිව්වා. වයිපරේ අඬන්න ගත්තා හිත හැදුවා, දුක බෙදා ගත්තා, මීට් උනා ලන්ච් එකකට. ටෝක් කරා ඇද්ද.
    තෙරුනෙ නැ
    සල්ලිම ඕනෙත් නෑ බං. උඹ එක්ක කැප්ටන් යාලුවා දැන් කොහොමත් තරහා ඇතිනේ. අර කෙල්ලත් මලෙන් නේ ඇත්තේ. කෙල්ල කලින් එළකිරියට ඇවිත් තියෙනත් නිසා මේ ත්‍රෙඩ් එක දකිනවා. ඒකිට මළ පැනලා උඹේ කැප්ටන් යාලුවට යවනවා. ඌ ශේප් එකේ ත්‍රෙඩ් එක උඹේ වයිෆ්ට යවනවා. උඹේ ඔක්කොම හිස්ට්‍රි එක එලියට දානවා. උඹේ වයිෆ් අඬනවා, උඹ එක්ක රණ්ඩු කරගන්නවා. කැප්ටන් යාලුවා ඔය අතරේ දුක බෙදා ගන්නවා. හිත හදනවා හෙමීට රූම් අඳිනවා අනිනවා.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    සල්ලිම ඕනෙත් නෑ බං. උඹ එක්ක කැප්ටන් යාලුවා දැන් කොහොමත් තරහා ඇතිනේ. අර කෙල්ලත් මලෙන් නේ ඇත්තේ. කෙල්ල කලින් එළකිරියට ඇවිත් තියෙනත් නිසා මේ ත්‍රෙඩ් එක දකිනවා. ඒකිට මළ පැනලා උඹේ කැප්ටන් යාලුවට යවනවා. ඌ ශේප් එකේ ත්‍රෙඩ් එක උඹේ වයිෆ්ට යවනවා. උඹේ ඔක්කොම හිස්ට්‍රි එක එලියට දානවා. උඹේ වයිෆ් අඬනවා, උඹ එක්ක රණ්ඩු කරගන්නවා. කැප්ටන් යාලුවා ඔය අතරේ දුක බෙදා ගන්නවා. හිත හදනවා හෙමීට රූම් අඳිනවා අනිනවා.
    අද හෙට මේක ඉවර කරනවා , පොඩ්ඩක් වැඩ අලුතින් ඔක්කොම පටන් ගන්න නිසා බ්‍රෝ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අද හෙට මේක ඉවර කරනවා , පොඩ්ඩක් වැඩ අලුතින් ඔක්කොම පටන් ගන්න නිසා බ්‍රෝ
    ඉක්මනට කතාව දාලා ත්‍රෙඩ් එක අයින් කරවපන්. කැරියෝ වටේ පුරවන් ඉද්දි උන් කෙළවන්න බලන්නේ.
     
    • Like
    Reactions: Master malli

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    16) ටිකක් පරක්කු උනා , මචන් ඔන්න කථාව පටන් ගන්න යන්නේ ,

    දැන් ඉතින් දවසට order 3-4 කට වඩා ආපු fiverr ඒකට දැන් එන්නේ order 1ක් වගේ මොකද අර negative comments හින්දා , ඔන්න ඉතින් දැන් මම මේකිට විස්තර කරලා කියලා නේ අවේ ,ඔය දවස් වල කැප්ටන් කිඋවා මෙකි මගේ ඇගට එනවා ඒක නිසා මම එකිගෙන් අයින් වෙනවා කියලා ,

    ඔන්න ඕක නිසා මම දැන් කරන්න දෙයකුත් නැති නිසා local project order 1ක මේකිත් 1ක පටන් ගත්තා ,මෙකි ටික දවසක් යනකොට එකත් නාන්න ගත්තා ,ආයිත් 4න් busy සහ කරපු fiverr order 1ක් නාන්න ගත්තා , ඕන කමින්ම , මේකයි එතකොටම මම වෙන කරමෙකින් දැන ගත්තා මුන් දෙන්නා සෙට් වෙලා ඉන්නේ කියලා අයිත් මට ඇරියා කියලා , මම දැන් නම් ඔක්කොම මනුස්සකම් පැත්තකින් තියලා මේකිට අමතන්න cl කරා , ඔන්න මේකිගේ අම්මා answer කරා , මගේ හිටියේ එකී මරණ තරහෙන් මේකිගේ අම්මා මට නිකන් බොරුවක් කියනවා මෙකි මොකද්ද එකකට ගිහින් කියලා , මම කිව්වා ඇන්ටි මම කථා කරේ ඒකට නෙමයි මෙච්චර මම කරලා අවුරුදු 4ක් මගෙන් හම්බකරන් කලා මෙන්න මෙහෙම දෙයක් මට කලා .කියලා මම cl 1ක cut කරා .


    ඊට පස්සේ මට රැ 2ට විතර මෙකි cl කරා අම්මා හොදටම බැන්න කිඋවා අරකද ,මේකද , මට දැන ගන්න ඕන උනේ මෙකි මොකද එහෙම දෙයක් කරේ සහ අරුන් දෙන්න මෙහෙම කරන්න ,හේතුව මොකද මම පිස්සෙක් වෙලා හිටියේ මේ ප්‍රශ්න එක්ක , මම කිව්වා මට දැන් නම් තියෙන්නේ ඔයත් එක්ක වයිරයක් කියලා මොකද එදාම fiverr එකෙන් warring අවා සහ උදේ වෙන කොට account 1ක අයින් කරා . මම දැන් නම් අමු පිස්සෙක් , මම මේකිගේ husband ට voice massage 1ක් දැම්මා , love කථා මුකුත් නොකිය මෙකි මෙහෙම මගේ යාලුවෙක් එක්ක මගේ business 1ක කැවා කියාලා , love අරවා මේවා මුකුත් කියන්න ගියේ නැ ,උට proof ඉල්ලුවා ඕනෑවටත් වඩා මම ගාව තියනවා මම නමුත් reply කරේ නැ ඒකට මොකද එතකොට උන් දෙන්නගේ line 1ක උට අහුවෙන හින්දා , මොකද මම හිටියේ පට්ට තරහකින් එක හින්ද උට business අවුල් කලා කියලා දැම්මට මම උට love සීන් දැම්මේ නැ , මට ඕන උනේ නැ ඒකිගේ family 1ක මම හින්දා අවුල් වෙන්න ඒකිට ඕන උනේ සමිතා අතුල වගේ husband එක්ක ඉන්න එකී වෙන උන් එක්ක මු වෙන කෙල්ලෝ එක්ක එකී මට එක massage 1කින් දැම්මා මට එතකොට තේරුම් ගියා ඒකිට ඕන only fun පවුල් ජීවිත වැඩක් නැ ,

    හරි මම එදා කැප්ටන් හම්බෙන්න ගියා උවත් අයින් කරා . මෙකිටත් කිව්වා ,but මට මේකිව අමතක කරන්න මාරම අමාරු උනා කොච්චර case තිබ්බත් මම එකිත් එක්ක කථා කරන්නේ නැති උනාට x;mas එකට බෝනස් ඒකත් දැම්ම , ටික දවසක් ඔහොම කිසිම සම්බන්දයක් තිබ්බේ නැ සහ මාම හොයන්න ගියෙත් නැ , ඒ උනාට දවස ගානෙම මම මැරී මැරී ඉපදුනා . ඔන්න ඔහොම යනකොට මම දැන ගත්තා මෙකි අරුත් එක්ක ඉන්න ගමන් NR ටත් සෙට් වෙලා කියලා ඒක හොයාගත්ත විදිහ කියන්න බැ මෙකි හිතුවා මම මේකිගේ fb hack කරා කියලා මෙකි Fb වෙන account 1ක් හැදුවා ,සහ email එකත් අයින් කරා .

    ඔන්න පුතේ මට හිත හදා ගන්න chance 1ක් ආවා මොකද මේකිට fuck වත් love වත් නෙමෙයි ඕන එදා දවසේ ආතල් එක කියන එක . අදට මාස 6ක් මම හිත හදා ගන්න මාර game එකක් ගැහුවා , මොකද fiverr local project 2ම වැටුනා . ටුවරිසම් ඉවරයි හින්දා ඊට පස්සේ මම දේපල වෙලදාම් පටන් ගත්තා මොකද එතකොට මම අර local project එකේ SEO plan එක ඒකිට share කරලා තිබ්බේ . එතකොට අරුන් එක copy ය ගහලා ඉවරයි . ආයිත් corona නිසා land යනවා අඩුයි සහ ගෙදර ඉන්න නිසා මම online business 1ක පටන් ගන්න මේ දවස් වල වැඩ .


    පසු වදන



    මේකයි ඔය අතර සිදුවීම් ගොඩක් උනා , පොඩි පොඩි ඒවා දාන්න උනේ නැ , අන්තිමට මට කියන්න ඕනා මෙච්චරයි 1996/97 පස්සේ වගේ අයට මේ කතාව වැඩක් නැ . මොකද එයාලා ඉන්නේ fantasy ලෝකෙක , porn කථාවක්මෙ නෙමෙයි මේක ජීවිත අත්දෙකිමක් මෙහෙම් දේවල් වෙන්නේ නැ කියන ඒවාට හොඳම සාක්ෂි මේවා අනික ගැනු ගොඩක් වෙලාවට ප්‍රසිද්ද මිනිස්සු අනුගමනය කරනවා උන් කරන හරි වැරැද්ද ,

    අවසාන වශයෙන් අපේ business idea සහ ඉස්සරහට කරන්න ඉන්න දේවල් සහ අතිශය පුද්ගලික දේවල් අනියම් සම්බන්ද ගැන හොඳම යාලුවටවත් කියන්න එපා ,

    අනික මට කෙලවෙච්ච වෙලාවේ මට තේරුම් ගිය හොඳම දේ ආදරය සහ business පටලවගන්න එපා කියන එක .සහ නිතරම හිත උනුවෙනවා කියන්නේ අපිට කෙල වෙනවා කියන එක .

    වෙච්ච දේ වෙලා ඉවරයි , දැන් 100% මම recover සෝ අලුතින් පටන් ගන්න business plan 1ක හදන ගමන් . ඉස්සරහට update 1ක දෙන්නම් .

    නීමී
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    ලා ලල ලා ලා...
    ල ලාල ලා ලා...
    හ හ හ හ හා..
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    @AnurangaSS Good luck bro.
    ඔය පාඩම් ඉගෙන ගත්තට mark my word ඕකි ආයේ උඹට කෝල් කරනවා. ඒ වෙලේට ඇදලා හොඳට ඇනපන්. එච්චරයි. ඉහාගෙන කන්න එපා.
    අනිවා එකී මට ආයිත් කථා කරනවා 100% sure but මම විදපු දුක දන්නේ මම විතරයි ,ජීවිතේ ලගින්ම හිටපු 3ක් plan කරලා මාව අන්දනවා අනික උන් 3 meet කරේ මම , එතකොට මම හිටිය ගිනි ගොඩ දන්නේ මම විතරයි. එක නිසා ආයිත් මම කථා කරන 1ක් නැ
     
    • Like
    Reactions: honesty and Roxxy2K