ගෑනු විශ්වාස කිරීම

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අවුරුදු 4ක් මගෙන් හම්බකරන් කලා
    mehema kiyanne kohomada? ubata wada karalane eki salli gatte. ehema nathuwa unath uba salli dunna kiyanne prashne thiyenne thamungene.

    ape Boss lath mehema hithanawa athi neda? api ungen hamba karan kanawa kiyala.

    kathawa nam nikam kandak wilila meeyek awa wage thamayi. mokakda ban meke ganna deyak thiyenne.

    mata nam penne me ganu kenata wada ballo denna yaluwo denna.

    ganu kena employee kenek witarane.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද රෑට මේක අයින් කරප්න් දැනටමට් ss ගහගෙනද දන්නෙ නෑ
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    මේකට reply දන්නා ඔනෑ නැ කථාව බලපන් ඒකිට job සෙට් උන නැති නිසා වැඩ නැති නිසා සහ නයට සල්ලි ගත්තා නිසා මට ජොබ් එක දෙන්න උනා . මොකද මේ මාසේ next 2 month වල ඒවත් අරන් තිබ්බේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අනිවා එකී මට ආයිත් කථා කරනවා 100% sure but මම විදපු දුක දන්නේ මම විතරයි ,ජීවිතේ ලගින්ම හිටපු 3ක් plan කරලා මාව අන්දනවා අනික උන් 3 meet කරේ මම , එතකොට මම හිටිය ගිනි ගොඩ දන්නේ මම විතරයි. එක නිසා ආයිත් මම කථා කරන 1ක් නැ
    උඹට ඒ ලෙවල් එකට හිත හදාගන්න පුලුවන් නම් එච්චරයි. ඒ උනාට ඕක අමාරුයි බං. ලව් කරපු එකක්නේ. මැසේජ් එකක් ගහපු ගමං ටෙන්ඩර් ස්පොට් එකක් ආයේ ඇක්ටිවේට් වෙනවා. එහෙම උනොත් විතරක් ඇදලා හොඳට ඇනපන්. ලව් කරන්න යන්න එපා.

    උඹට වෙච්ච හොඳම දේ කිම්බක් නිසා හොඳම යාලුවෝ කියලා හිතන් හිටපු කැරියෝ දෙන්නෙක් නැති වෙච්ච එක.

    ඕක කොමන් දෙයක් බං හොඳම යාලුවෝ උනත් චීත්තයක් ලං වෙච්ච ගමන් උන් අපෙන් ඈත් වෙනවා.
    ------ Post added on Jun 16, 2021 at 11:31 AM
     
    • Like
    Reactions: honesty and 10ben

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    උඹට ඒ ලෙවල් එකට හිත හදාගන්න පුලුවන් නම් එච්චරයි. ඒ උනාට ඕක අමාරුයි බං. ලව් කරපු එකක්නේ. මැසේජ් එකක් ගහපු ගමං ටෙන්ඩර් ස්පොට් එකක් ආයේ ඇක්ටිවේට් වෙනවා. එහෙම උනොත් විතරක් ඇදලා හොඳට ඇනපන්. ලව් කරන්න යන්න එපා.
    මමත් එක දන්නවා ගහන්න ප්රියක් නැ බන් දැන් , මම එකී ආශ්‍රය කලේ හෙන ෆිට් එකකින් , මෙහෙම කරාම ගැනු සන්සාරේම එපා වෙනවා , ඔක්කොටම වඩා business එකට කෙලලා යන්න ගියාම. කොහොමද බන් මුනවත් බලන්නේ

    අද රෑට මේක අයින් කරප්න් දැනටමට් ss ගහගෙනද දන්නෙ නෑ
    තැන්ක්ස් බන් ,ටික දවසක් තියමු නේද
    ------ Post added on Jun 16, 2021 at 11:33 AM
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මමත් එක දන්නවා ගහන්න ප්රියක් නැ බන් දැන් , මම එකී ආශ්‍රය කලේ හෙන ෆිට් එකකින් , මෙහෙම කරාම ගැනු සන්සාරේම එපා වෙනවා , ඔක්කොටම වඩා business එකට කෙලලා යන්න ගියාම. කොහොමද බන් මුනවත් බලන්නේ
    ඔහොම උන් කොහොමත් කාලයක් යද්දි තමුන්ගේ දේටත් කෙලෝගන්නවා. ආයේ සල්ලි නැතුව කෙලෝ ගත්තම අනිවා උඹට මැසේජ් කරනවා මට 200% ක් ශුවර්
     
    • Like
    Reactions: JohnSnow

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    උඹට වෙච්ච හොඳම දේ කිම්බක් නිසා හොඳම යාලුවෝ කියලා හිතන් හිටපු කැරියෝ දෙන්නෙක් නැති වෙච්ච එක.

    ඕක කොමන් දෙයක් බං හොඳම යාලුවෝ උනත් චීත්තයක් ලං වෙච්ච ගමන් උන් අපෙන් ඈත් වෙනවා.
    ------ Post added on Jun 16, 2021 at 11:31 AM
    එක නම් ඇත්ත මේකයි කැලි සෙට් වෙන්නේ නැති උනාම සහ අපි අපේ ඒවා කියන කොට ඉරිසියාව ඇතිවෙන එක සාදාරනයි

    ඔහොම උන් කොහොමත් කාලයක් යද්දි තමුන්ගේ දේටත් කෙලෝගන්නවා. ආයේ සල්ලි නැතුව කෙලෝ ගත්තම අනිවා උඹට මැසේජ් කරනවා මට 200% ක් ශුවර්
    මේකයි උන් දෙන්නා marry කරනකන් එල්ලිලා ඉදිවී ඊට පස්සේ වෙන කාගේ හරි
    ------ Post added on Jun 16, 2021 at 11:38 AM
     
    • Like
    Reactions: Roxxy2K

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    16) ටිකක් පරක්කු උනා , මචන් ඔන්න කථාව පටන් ගන්න යන්නේ ,

    දැන් ඉතින් දවසට order 3-4 කට වඩා ආපු fiverr ඒකට දැන් එන්නේ order 1ක් වගේ මොකද අර negative comments හින්දා , ඔන්න ඉතින් දැන් මම මේකිට විස්තර කරලා කියලා නේ අවේ ,ඔය දවස් වල කැප්ටන් කිඋවා මෙකි මගේ ඇගට එනවා ඒක නිසා මම එකිගෙන් අයින් වෙනවා කියලා ,

    ඔන්න ඕක නිසා මම දැන් කරන්න දෙයකුත් නැති නිසා local project order 1ක මේකිත් 1ක පටන් ගත්තා ,මෙකි ටික දවසක් යනකොට එකත් නාන්න ගත්තා ,ආයිත් 4න් busy සහ කරපු fiverr order 1ක් නාන්න ගත්තා , ඕන කමින්ම , මේකයි එතකොටම මම වෙන කරමෙකින් දැන ගත්තා මුන් දෙන්නා සෙට් වෙලා ඉන්නේ කියලා අයිත් මට ඇරියා කියලා , මම දැන් නම් ඔක්කොම මනුස්සකම් පැත්තකින් තියලා මේකිට අමතන්න cl කරා , ඔන්න මේකිගේ අම්මා answer කරා , මගේ හිටියේ එකී මරණ තරහෙන් මේකිගේ අම්මා මට නිකන් බොරුවක් කියනවා මෙකි මොකද්ද එකකට ගිහින් කියලා , මම කිව්වා ඇන්ටි මම කථා කරේ ඒකට නෙමයි මෙච්චර මම කරලා අවුරුදු 4ක් මගෙන් හම්බකරන් කලා මෙන්න මෙහෙම දෙයක් මට කලා .කියලා මම cl 1ක cut කරා .

    ඊට පස්සේ මට රැ 2ට විතර මෙකි cl කරා අම්මා හොදටම බැන්න කිඋවා අරකද ,මේකද , මට දැන ගන්න ඕන උනේ මෙකි මොකද එහෙම දෙයක් කරේ සහ අරුන් දෙන්න මෙහෙම කරන්න ,හේතුව මොකද මම පිස්සෙක් වෙලා හිටියේ මේ ප්‍රශ්න එක්ක , මම කිව්වා මට දැන් නම් තියෙන්නේ ඔයත් එක්ක වයිරයක් කියලා මොකද එදාම fiverr එකෙන් warring අවා සහ උදේ වෙන කොට account 1ක අයින් කරා . මම දැන් නම් අමු පිස්සෙක් , මම මේකිගේ husband ට voice massage 1ක් දැම්මා , love කථා මුකුත් නොකිය මෙකි මෙහෙම මගේ යාලුවෙක් එක්ක මගේ business 1ක කැවා කියාලා , love අරවා මේවා මුකුත් කියන්න ගියේ නැ ,උට proof ඉල්ලුවා ඕනෑවටත් වඩා මම ගාව තියනවා මම නමුත් reply කරේ නැ ඒකට මොකද එතකොට උන් දෙන්නගේ line 1ක උට අහුවෙන හින්දා , මොකද මම හිටියේ පට්ට තරහකින් එක හින්ද උට business අවුල් කලා කියලා දැම්මට මම උට love සීන් දැම්මේ නැ , මට ඕන උනේ නැ ඒකිගේ family 1ක මම හින්දා අවුල් වෙන්න ඒකිට ඕන උනේ සමිතා අතුල වගේ husband එක්ක ඉන්න එකී වෙන උන් එක්ක මු වෙන කෙල්ලෝ එක්ක එකී මට එක massage 1කින් දැම්මා මට එතකොට තේරුම් ගියා ඒකිට ඕන only fun පවුල් ජීවිත වැඩක් නැ ,

    හරි මම එදා කැප්ටන් හම්බෙන්න ගියා උවත් අයින් කරා . මෙකිටත් කිව්වා ,but මට මේකිව අමතක කරන්න මාරම අමාරු උනා කොච්චර case තිබ්බත් මම එකිත් එක්ක කථා කරන්නේ නැති උනාට x;mas එකට බෝනස් ඒකත් දැම්ම , ටික දවසක් ඔහොම කිසිම සම්බන්දයක් තිබ්බේ නැ සහ මාම හොයන්න ගියෙත් නැ , ඒ උනාට දවස ගානෙම මම මැරී මැරී ඉපදුනා . ඔන්න ඔහොම යනකොට මම දැන ගත්තා මෙකි අරුත් එක්ක ඉන්න ගමන් NR ටත් සෙට් වෙලා කියලා ඒක හොයාගත්ත විදිහ කියන්න බැ මෙකි හිතුවා මම මේකිගේ fb hack කරා කියලා මෙකි Fb වෙන account 1ක් හැදුවා ,සහ email එකත් අයින් කරා .

    ඔන්න පුතේ මට හිත හදා ගන්න chance 1ක් ආවා මොකද මේකිට fuck වත් love වත් නෙමෙයි ඕන එදා දවසේ ආතල් එක කියන එක . අදට මාස 6ක් මම හිත හදා ගන්න මාර game එකක් ගැහුවා , මොකද fiverr local project 2ම වැටුනා . ටුවරිසම් ඉවරයි හින්දා ඊට පස්සේ මම දේපල වෙලදාම් පටන් ගත්තා මොකද එතකොට මම අර local project එකේ SEO plan එක ඒකිට share කරලා තිබ්බේ . එතකොට අරුන් එක copy ය ගහලා ඉවරයි . ආයිත් corona නිසා land යනවා අඩුයි සහ ගෙදර ඉන්න නිසා මම online business 1ක පටන් ගන්න මේ දවස් වල වැඩ .

    පසු වදන

    මේකයි ඔය අතර සිදුවීම් ගොඩක් උනා , පොඩි පොඩි ඒවා දාන්න උනේ නැ , අන්තිමට මට කියන්න ඕනා මෙච්චරයි 1996/97 පස්සේ වගේ අයට මේ කතාව වැඩක් නැ . මොකද එයාලා ඉන්නේ fantasy ලෝකෙක , porn කථාවක්මෙ නෙමෙයි මේක ජීවිත අත්දෙකිමක් මෙහෙම් දේවල් වෙන්නේ නැ කියන ඒවාට හොඳම සාක්ෂි මේවා අනික ගැනු ගොඩක් වෙලාවට ප්‍රසිද්ද මිනිස්සු අනුගමනය කරනවා උන් කරන හරි වැරැද්ද ,

    අවසාන වශයෙන් අපේ business idea සහ ඉස්සරහට කරන්න ඉන්න දේවල් සහ අතිශය පුද්ගලික දේවල් අනියම් සම්බන්ද ගැන හොඳම යාලුවටවත් කියන්න එපා ,

    අනික මට කෙලවෙච්ච වෙලාවේ මට තේරුම් ගිය හොඳම දේ ආදරය සහ business පටලවගන්න එපා කියන එක .සහ නිතරම හිත උනුවෙනවා කියන්නේ අපිට කෙල වෙනවා කියන එක .

    වෙච්ච දේ වෙලා ඉවරයි , දැන් 100% මම recover සෝ අලුතින් පටන් ගන්න business plan 1ක හදන ගමන් . ඉස්සරහට update 1ක දෙන්නම් .

    නීමී
    First of all you could have shared this in a shorter version

    Next I think you have made the mistake most make by getting too attached which shit and mixing fun and work. Then again we all are humans so we react/attach in different ways.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    වෙච්ච දේ වෙලා ඉවරයි , දැන් 100% මම recover සෝ අලුතින් පටන් ගන්න business plan 1ක හදන ගමන් . ඉස්සරහට update 1ක දෙන්නම්.

    මතු සම්බන්දයි / සමාප්තයි. පිටු 35 ක් සමග රැ දවල් මේ කතාව සමග රැදී සිටි පාටක එලකිරි ජනතාවට ස්තුතී....
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    business walata, yalu kam, sex , arawa mewa kisama deyak gawa ganna epa.. business walata ey professionalism eka thiya ganna ona... mudal pawichchiyedith ehemai.. thamunta hambena mudalata wada..kala beela naya wela party danna gihamath.. jeewithye kawadawath goda enna bah.. ..

    mage hondama yaluwoth mata ariya..ey unata lokuwata bari una.. eka nisa.. minissunge hati danagena jeewath weyan..good luck for the future things.. :) :)
     
    • Like
    Reactions: AnurangaSS

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මටත් ඔය හා සමාන සිද්දියක් උනා. අම්මෝ ඒ දවස් වල මාර ගේමක් ගෑහුවේ හිත හදා ගන්න. මටත් සෙට් උනේ බෑදපු ගෑණියෙක්. මාත් එක්ක බස් එකේ එකට යන ගමන් අනිත් එකාට මෑසේජ් කරනවා අහු උනා. අන්තිමෙ මම නම් හොදට් ඈදලා ඈදලා ඈතෑරියා. කොහොම හරි කමක් නෑ අමාරුවෙන් හදා ගත්තු බිස්නස් එක ගොඩ දා ගනින්.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    First of all you could have shared this in a shorter version

    Next I think you have made the mistake most make by getting too attached which shit and mixing fun and work. Then again we all are humans so we react/attach in different ways.

    මේක උඹගේ බ්ලොග් එකක්ද? නැත්තම් වෙන කාගෙ හරි එකක්ද?
    ඔක්කොම කතාව එකම තැනකින් බලන්න

    View attachment 131117

    mage nemeyi kauda ban oka demme link 1ka deepan
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මම මේ දැක්කාමයි ඌම ගහපු වැල, ඌම ලීඉක් කරගෙන, අන්තිමට ඌ වෙන වුන්ගෙන ලීක් වුණ වැලේ ලින්ක් ඉල්ලනවා..
    අඩෝ ලීක් වෙන්න බය නම් දාන්නේ නැනේ / නැ ගත්තා එකා බ්ලොග් 1ක් කරනවානම් අහලා ගන්න තිබ්බා එච්චරයි ,
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    අඩෝ ලීක් වෙන්න බය නම් දාන්නේ නැනේ / නැ ගත්තා එකා බ්ලොග් 1ක් කරනවානම් අහලා ගන්න තිබ්බා එච්චරයි ,
    බයක් ගැන නෙවෙයි නේ බං මම කිවේ.. අපි උඹෙන් බලාපොරොත්තු වෙනවා ඊළඟට උබ ලියන කතාව ඔයි ට වඩා හොඳ ලිංගික උත්ප්‍රාසය, ශෘංගාරය, බහිශ්‍රාවය වගේ දේවල් වලින් පරිපුර්ණ එකක් වෙන්න ඕන කියලා
     
    • Haha
    Reactions: windows_ubuntu

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    බයක් ගැන නෙවෙයි නේ බං මම කිවේ.. අපි උඹෙන් බලාපොරොත්තු වෙනවා ඊළඟට උබ ලියන කතාව ඔයි ට වඩා හොඳ ලිංගික උත්ප්‍රාසය, ශෘංගාරය, බහිශ්‍රාවය වගේ දේවල් වලින් පරිපුර්ණ එකක් වෙන්න ඕන කියලා
    එහෙම ලියන්න පුළුවන් බන් මම එකී බඩුවක් ගානට දාලා හිටියනම් සහ මට මේකේ පොරක් වෙන්න උමානාවක් තිබ්බ නම් . මට ඕනා උනේ මිනිස්සුන්ට වරදින හැටි කියන්න
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    එහෙම ලියන්න පුළුවන් බන් මම එකී බඩුවක් ගානට දාලා හිටියනම් සහ මට මේකේ පොරක් වෙන්න උමානාවක් තිබ්බ නම් . මට ඕනා උනේ මිනිස්සුන්ට වරදින හැටි කියන්න
    දැන් ඉතින් හොයාපන් උබ කිරියෙ ලියපු කතාව, කැප්ටන් කාරය කොපි කරගෙන ඌ කරන vlog එකක වත් දාලද කියලා...
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    දැන් ඉතින් හොයාපන් උබ කිරියෙ ලියපු කතාව, කැප්ටන් කාරය කොපි කරගෙන ඌ කරන vlog එකක වත් දාලද කියලා...
    එත් අවුලක් නැ ඌට හොදනම් මට මොකද බන් /මම පුළුවන් තරම් ඕක මතක් නොකර ඉන්න ට්‍රයි කරනවා