අපේ බෑන්ඩ් එකේ එකෙක්ගෙ වොයිස් එක ගෑනු වගේ. ඒ වගේ උන්ට රජයේ ඉස්පිරිතාලවල සර්ජරි තියෙනවා ද හොද කරගන්න?
උබ පොන්නයෙක් දKatata deepab
ENT ekata yanna colombo etanin ona dewal kiyay mulinma speech theraphist kenek lagata dai eya hadala gannwa bari wunot surgeryඅපේ බෑන්ඩ් එකේ එකෙක්ගෙ වොයිස් එක ගෑනු වගේ. ඒ වගේ උන්ට රජයේ ඉස්පිරිතාලවල සර්ජරි තියෙනවා ද හොද කරගන්න?
ඌ කනමදය වගේ බීල දමං අදුරන එකෙක් හිටියා උගෙත් ඔය ගෑණු වොයිස් එක තිබ්බ.
ඌ ජොබ් එකකට ගියාට පස්සේ එකේ එවුන් එකක් බොන්න සෙට් වෙලා.
කාලයක් යද්දී උගේ ඒ කාන්තා වොයිස් එක අඩුවෙලා ගිහින්.
දැන් නිකන් ඔප්ටිමස් ප්‍රයිම්ගේ වොයිස් එක වගේ.
ඌ පස්සේ DDDG ලෙවල් එකේ සුප්පා කෑල්ලක් දාගත්තා.
උබ අරුට බොන්න කියන්න එපා, ඕවට ට්‍රීට්මන්ට්ස් ඇති.
ආසිරි, හේමාස් වල බලන්න කියපන්.
ඔහොම වෙන්නෙ නහයෙ ඇතුලෙ කුහර වල හිර වුණ සෙම වේලිලා ඒකෙ බලපෑම ස්වරාලයට ආවාමයි.අපේ බෑන්ඩ් එකේ එකෙක්ගෙ වොයිස් එක ගෑනු වගේ. ඒ වගේ උන්ට රජයේ ඉස්පිරිතාලවල සර්ජරි තියෙනවා ද හොද කරගන්න?
ගැනු කටහඬ නම් ගැටළුවක් නෑනේ.ඔය කටහඩට ගැලපෙන ගයිකාවකගේ සින්දු කියන්න කියපං.ඉන්ද්‍රානි පෙරේරාගේ වගේ/සමිතාගේ වගේ කටහඩක් නං ඔරිජිනල් ගායිකාවෝ ජීවිත කාලෙම හොලපු ගාන ඕකට මාස දෙකෙන් හොයතහැකි.නපුන්සක කටහඬක් නං එල්ටන් ජෝන්ගේ /බී ගීස් ලගේ නැත්තං මයිකල් ජැක්සන්ගේ සින්දු කියන්න කියපං.උගුර කපල කොටලා වොඉස් මහින්දගේ වගේ උනොත් පාරේ ගිහිල්ලත් ඉවරයිඅපේ බෑන්ඩ් එකේ එකෙක්ගෙ වොයිස් එක ගෑනු වගේ. ඒ වගේ උන්ට රජයේ ඉස්පිරිතාලවල සර්ජරි තියෙනවා ද හොද කරගන්න?
surgery වලින් කටහඬවල් හදන්න බෑ පුතී.අපේ බෑන්ඩ් එකේ එකෙක්ගෙ වොයිස් එක ගෑනු වගේ. ඒ වගේ උන්ට රජයේ ඉස්පිරිතාලවල සර්ජරි තියෙනවා ද හොද කරගන්න?
ඔප්ටිමස් ප්‍රයිම් leftමං අදුරන එකෙක් හිටියා උගෙත් ඔය ගෑණු වොයිස් එක තිබ්බ.
ඌ ජොබ් එකකට ගියාට පස්සේ එකේ එවුන් එකක් බොන්න සෙට් වෙලා
කාලයක් යද්දී උගේ ඒ කාන්තා වොයිස් එක අඩුවෙලා ගිහින්.
දැන් නිකන් ඔප්ටිමස් ප්‍රයිම්ගේ වොයිස් එක වගේ.
ඌ පස්සේ DDDG ලෙවල් එකේ සුප්පා කෑල්ලක් දාගත්තා.
උබ අරුට බොන්න කියන්න එපා, ඕවට ට්‍රීට්මන්ට්ස් ඇති.
ආසිරි, හේමාස් වල බලන්න කියපන්.
DDDGමං අදුරන එකෙක් හිටියා උගෙත් ඔය ගෑණු වොයිස් එක තිබ්බ.
ඌ ජොබ් එකකට ගියාට පස්සේ එකේ එවුන් එකක් බොන්න සෙට් වෙලා.
කාලයක් යද්දී උගේ ඒ කාන්තා වොයිස් එක අඩුවෙලා ගිහින්.
දැන් නිකන් ඔප්ටිමස් ප්‍රයිම්ගේ වොයිස් එක වගේ.
ඌ පස්සේ DDDG ලෙවල් එකේ සුප්පා කෑල්ලක් දාගත්තා.
උබ අරුට බොන්න කියන්න එපා, ඕවට ට්‍රීට්මන්ට්ස් ඇති.
ආසිරි, හේමාස් වල බලන්න කියපන්.

DDDG poddak explain krapan..මං අදුරන එකෙක් හිටියා උගෙත් ඔය ගෑණු වොයිස් එක තිබ්බ.
ඌ ජොබ් එකකට ගියාට පස්සේ එකේ එවුන් එකක් බොන්න සෙට් වෙලා.
කාලයක් යද්දී උගේ ඒ කාන්තා වොයිස් එක අඩුවෙලා ගිහින්.
දැන් නිකන් ඔප්ටිමස් ප්‍රයිම්ගේ වොයිස් එක වගේ.
ඌ පස්සේ DDDG ලෙවල් එකේ සුප්පා කෑල්ලක් දාගත්තා.
උබ අරුට බොන්න කියන්න එපා, ඕවට ට්‍රීට්මන්ට්ස් ඇති.
ආසිරි, හේමාස් වල බලන්න කියපන්.
Dunnot diwa dala gahannawaDDDG poddak explain krapan..
මං අදුරන එකෙක් හිටියා උගෙත් ඔය ගෑණු වොයිස් එක තිබ්බ.
ඌ ජොබ් එකකට ගියාට පස්සේ එකේ එවුන් එකක් බොන්න සෙට් වෙලා.
කාලයක් යද්දී උගේ ඒ කාන්තා වොයිස් එක අඩුවෙලා ගිහින්.
දැන් නිකන් ඔප්ටිමස් ප්‍රයිම්ගේ වොයිස් එක වගේ.
ඌ පස්සේ DDDG ලෙවල් එකේ සුප්පා කෑල්ලක් දාගත්තා.
උබ අරුට බොන්න කියන්න එපා, ඕවට ට්‍රීට්මන්ට්ස් ඇති.
ආසිරි, හේමාස් වල බලන්න කියපන්.

Dan Dunnoth Dan Gahanawa.DDDG poddak explain krapan..