ගෑනු වොයිස්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අපේ බෑන්ඩ් එකේ එකෙක්ගෙ වොයිස් එක ගෑනු වගේ. ඒ වගේ උන්ට රජයේ ඉස්පිරිතාලවල සර්ජරි තියෙනවා ද හොද කරගන්න?
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    hits blunt smoking GIF by MOST EXPENSIVEST
     
    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    අපේ බෑන්ඩ් එකේ එකෙක්ගෙ වොයිස් එක ගෑනු වගේ. ඒ වගේ උන්ට රජයේ ඉස්පිරිතාලවල සර්ජරි තියෙනවා ද හොද කරගන්න?
    ENT ekata yanna colombo etanin ona dewal kiyay mulinma speech theraphist kenek lagata dai eya hadala gannwa bari wunot surgery
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    mama adurana ekekuth hitiya nikan ponnayek wage katha karanakota. miniha hena kalayak beheth aragena dan tikak voice eke depth ekak tiyenawa. oke oya vocal chords wala mokak hari awlak tiyenne. hadanna puluwan taruna kaledi. ita passe amaru scene ekaklu tiyenne
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මං අදුරන එකෙක් හිටියා උගෙත් ඔය ගෑණු වොයිස් එක තිබ්බ.
    ඌ ජොබ් එකකට ගියාට පස්සේ එකේ එවුන් එකක් බොන්න සෙට් වෙලා.
    කාලයක් යද්දී උගේ ඒ කාන්තා වොයිස් එක අඩුවෙලා ගිහින්.
    දැන් නිකන් ඔප්ටිමස් ප්‍රයිම්ගේ වොයිස් එක වගේ.
    ඌ පස්සේ DDDG ලෙවල් එකේ සුප්පා කෑල්ලක් දාගත්තා.
    උබ අරුට බොන්න කියන්න එපා, ඕවට ට්‍රීට්මන්ට්ස් ඇති.
    ආසිරි, හේමාස් වල බලන්න කියපන්.
     
    ඌ කනමදය වගේ බීල ද 🤣
     
    • Haha
    Reactions: NushenD and Ryan08
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපේ බෑන්ඩ් එකේ එකෙක්ගෙ වොයිස් එක ගෑනු වගේ. ඒ වගේ උන්ට රජයේ ඉස්පිරිතාලවල සර්ජරි තියෙනවා ද හොද කරගන්න?
    ඔහොම වෙන්නෙ නහයෙ ඇතුලෙ කුහර වල හිර වුණ සෙම වේලිලා ඒකෙ බලපෑම ස්වරාලයට ආවාමයි.

    හෙම්බිරිස්සාව හැදිච්ච සමහර පිරිමින්ට ගෑණු වොයිස් එන්නෙ ඒ හිංදයි.

    සිංහල බේත් වලින් ඕක හදන්න පුළුවන් ගේමක් නෑ.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අපේ බෑන්ඩ් එකේ එකෙක්ගෙ වොයිස් එක ගෑනු වගේ. ඒ වගේ උන්ට රජයේ ඉස්පිරිතාලවල සර්ජරි තියෙනවා ද හොද කරගන්න?
    ගැනු කටහඬ නම් ගැටළුවක් නෑනේ.ඔය කටහඩට ගැලපෙන ගයිකාවකගේ සින්දු කියන්න කියපං.ඉන්ද්‍රානි පෙරේරාගේ වගේ/සමිතාගේ වගේ කටහඩක් නං ඔරිජිනල් ගායිකාවෝ ජීවිත කාලෙම හොලපු ගාන ඕකට මාස දෙකෙන් හොයතහැකි.නපුන්සක කටහඬක් නං එල්ටන් ජෝන්ගේ /බී ගීස් ලගේ නැත්තං මයිකල් ජැක්සන්ගේ සින්දු කියන්න කියපං.උගුර කපල කොටලා වොඉස් මහින්දගේ වගේ උනොත් පාරේ ගිහිල්ලත් ඉවරයි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපේ බෑන්ඩ් එකේ එකෙක්ගෙ වොයිස් එක ගෑනු වගේ. ඒ වගේ උන්ට රජයේ ඉස්පිරිතාලවල සර්ජරි තියෙනවා ද හොද කරගන්න?
    surgery වලින් කටහඬවල් හදන්න බෑ පුතී.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    මං අදුරන එකෙක් හිටියා උගෙත් ඔය ගෑණු වොයිස් එක තිබ්බ.
    ඌ ජොබ් එකකට ගියාට පස්සේ එකේ එවුන් එකක් බොන්න සෙට් වෙලා
    කාලයක් යද්දී උගේ ඒ කාන්තා වොයිස් එක අඩුවෙලා ගිහින්.
    දැන් නිකන් ඔප්ටිමස් ප්‍රයිම්ගේ වොයිස් එක වගේ.
    ඌ පස්සේ DDDG ලෙවල් එකේ සුප්පා කෑල්ලක් දාගත්තා.
    උබ අරුට බොන්න කියන්න එපා, ඕවට ට්‍රීට්මන්ට්ස් ඇති.
    ආසිරි, හේමාස් වල බලන්න කියපන්.
    ඔප්ටිමස් ප්‍රයිම් left 😌
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මං අදුරන එකෙක් හිටියා උගෙත් ඔය ගෑණු වොයිස් එක තිබ්බ.
    ඌ ජොබ් එකකට ගියාට පස්සේ එකේ එවුන් එකක් බොන්න සෙට් වෙලා.
    කාලයක් යද්දී උගේ ඒ කාන්තා වොයිස් එක අඩුවෙලා ගිහින්.
    දැන් නිකන් ඔප්ටිමස් ප්‍රයිම්ගේ වොයිස් එක වගේ.
    ඌ පස්සේ DDDG ලෙවල් එකේ සුප්පා කෑල්ලක් දාගත්තා.
    උබ අරුට බොන්න කියන්න එපා, ඕවට ට්‍රීට්මන්ට්ස් ඇති.
    ආසිරි, හේමාස් වල බලන්න කියපන්.
    DDDG :lol:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,714
    7,915
    113
    මෙන්න මෙතන...
    මං අදුරන එකෙක් හිටියා උගෙත් ඔය ගෑණු වොයිස් එක තිබ්බ.
    ඌ ජොබ් එකකට ගියාට පස්සේ එකේ එවුන් එකක් බොන්න සෙට් වෙලා.
    කාලයක් යද්දී උගේ ඒ කාන්තා වොයිස් එක අඩුවෙලා ගිහින්.
    දැන් නිකන් ඔප්ටිමස් ප්‍රයිම්ගේ වොයිස් එක වගේ.
    ඌ පස්සේ DDDG ලෙවල් එකේ සුප්පා කෑල්ලක් දාගත්තා.
    උබ අරුට බොන්න කියන්න එපා, ඕවට ට්‍රීට්මන්ට්ස් ඇති.
    ආසිරි, හේමාස් වල බලන්න කියපන්.
    DDDG poddak explain krapan..
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,547
    4,050
    113
    Unkown
    x.com

    :lol: :lol: