eka parata ahanna yanna epa ban.hodata katha baha karala fit kara ganin. ita passe ahapan.
viber chat karanawa.. fit math ekka ban......eth me tike chat kale na ban
eka parata ahanna yanna epa ban.hodata katha baha karala fit kara ganin. ita passe ahapan.
යකෝ මම ජොබ් එකක් කරන එකෙක්... එකිත් එහෙමයි ....එතින් කොහෙද පෑන් පෑන්සල් වට්ටන්නේ![]()
බලන් යද්දි උඹ මේ ඉහ නිකට පැහිච්ච නාකි පප්පෙක් නේ.... හිටපන් හිටපන් අන්කල්. මට ආවා බ්රිලියන්ට අයිඩියා එකක්...... අන්කල් දැන් මෙහෙමයි සීන් එක..... දැන් අන්කල් ඉස්සෙල්ලම ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන අර කෙල්ලට රික්වෙස්ට් එකක් දාල එහෙම දවස් දෙක තුනක් බලන් ඉන්න ඒකි අන්කල්ව ඇක්සෙප්ට් කරන කන්. බැරිවෙලාවත් ඒකි අන්කල්ව ඇක්සෙප්ට් කරොත් ආය දෙකක් නෑ ඒකි අන්කල්ට කැමති. මොකො තරුන කෙල්ලෝ නාකි පප්පලව ඇක්සෙප්ට් කරන්නෙ වෙන අහවල් රෙද්දක් කරන්න යෑ..... අන්කල් ආය දෙපාරක් හිතන්නෙ නැතුව කෙලින්ම ගිහිල්ල නන්ගිගෙන් අහන්න.... වල් පල් නැතුව ඩිරෙක්ට් අහන්න අපි හවස ඩියුටි ඕෆ් වෙලා පොඩි පන් එකක් ගන්න යන්ද කියලා..... ඔන් ද් ස්පොට් වැඩේ හරි යයි 

මම හිතුව උඹ තාම ක්ලාස් යන පොඩි එකෙක් කියලාබලන් යද්දි උඹ මේ ඉහ නිකට පැහිච්ච නාකි පප්පෙක් නේ.... හිටපන් හිටපන් අන්කල්. මට ආවා බ්රිලියන්ට අයිඩියා එකක්...... අන්කල් දැන් මෙහෙමයි සීන් එක..... දැන් අන්කල් ඉස්සෙල්ලම ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන අර කෙල්ලට රික්වෙස්ට් එකක් දාල එහෙම දවස් දෙක තුනක් බලන් ඉන්න ඒකි අන්කල්ව ඇක්සෙප්ට් කරන කන්. බැරිවෙලාවත් ඒකි අන්කල්ව ඇක්සෙප්ට් කරොත් ආය දෙකක් නෑ ඒකි අන්කල්ට කැමති. මොකො තරුන කෙල්ලෝ නාකි පප්පලව ඇක්සෙප්ට් කරන්නෙ වෙන අහවල් රෙද්දක් කරන්න යෑ..... අන්කල් ආය දෙපාරක් හිතන්නෙ නැතුව කෙලින්ම ගිහිල්ල නන්ගිගෙන් අහන්න.... වල් පල් නැතුව ඩිරෙක්ට් අහන්න අපි හවස ඩියුටි ඕෆ් වෙලා පොඩි පන් එකක් ගන්න යන්ද කියලා..... ඔන් ද් ස්පොට් වැඩේ හරි යයි
![]()

හොඳම දේ යාලු නොවී ඉන්න එක.තරහා වෙන්න එපා මචෝ. මගේ අත්දැකීම් වලට අනුව කිව්වේ
![]()
අවුරුදු 10 විතර කලින් මට කෙල්ලෙක් ගැන හිතක් පහල වුනා... ඔනා මගුලක් වෙයන් කියලා අහුවා... කෙල්ල කැමතිඋනෙ නෑ... අයෙත් අවුරුදු 2 කට වගෙ පස්සෙ එයාම කැමති උනා.... දැන් බැඳලා අවුරුදු 3ක් විතර... අම්මා බලගන්නවා වගෙ මාව බලාගන්නෙ.... වාත වෙන වෙලාවලුත් නැතුව නෙමි....
ලැබෙන්න තියනවා නම් කොහොම හරි ලැබෙනවා.... ඔනා මගුලක් වෙන්න කියලා අහපන්.... මොනවා කරන්නත්, මොනවා වෙන්නත් උඹට තියෙන්නෙ එක ජීවිතයයි...![]()

Job ekak thiyanawa nam kelinma talk karapan professional widihata. kelinma love eka gana katha karanna epa. asraya karala balamu kiyala ahanna. kiyana magulak status thiyagena ahapan dekata namenne nathuwa.
මම හිතුව උඹ තාම ක්ලාස් යන පොඩි එකෙක් කියලාබලන් යද්දි උඹ මේ ඉහ නිකට පැහිච්ච නාකි පප්පෙක් නේ.... හිටපන් හිටපන් අන්කල්. මට ආවා බ්රිලියන්ට අයිඩියා එකක්...... අන්කල් දැන් මෙහෙමයි සීන් එක..... දැන් අන්කල් ඉස්සෙල්ලම ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන අර කෙල්ලට රික්වෙස්ට් එකක් දාල එහෙම දවස් දෙක තුනක් බලන් ඉන්න ඒකි අන්කල්ව ඇක්සෙප්ට් කරන කන්. බැරිවෙලාවත් ඒකි අන්කල්ව ඇක්සෙප්ට් කරොත් ආය දෙකක් නෑ ඒකි අන්කල්ට කැමති. මොකො තරුන කෙල්ලෝ නාකි පප්පලව ඇක්සෙප්ට් කරන්නෙ වෙන අහවල් රෙද්දක් කරන්න යෑ..... අන්කල් ආය දෙපාරක් හිතන්නෙ නැතුව කෙලින්ම ගිහිල්ල නන්ගිගෙන් අහන්න.... වල් පල් නැතුව ඩිරෙක්ට් අහන්න අපි හවස ඩියුටි ඕෆ් වෙලා පොඩි පන් එකක් ගන්න යන්ද කියලා..... ඔන් ද් ස්පොට් වැඩේ හරි යයි
![]()

ekane uba thama thanikada nehh![]()

ow ow ubata ara mokaada buruwekuta wage molayak thiyenawa......umba kiyana widiyata karoth mea manussayata abasarana thama ithin
Suredaaaaa![]()
hina wenna newi gono karala balapan. naththan pandithaya wage kelinma gihin ahala eki bak gaawata passe kari kaapu rilawa wage inna thama wenne. moko eeta passe kalisamak adagena office yandada? issella waten piten noball deka thunak daala balapan. ekith moda eladena wage bat eka daanawa wage therunoth hemita ahala balapan. habai ithin karana magulak ikmanata karapan. naththan ekige aadaraneeya demawpiyo denna wena baanek hoyagani
සිරාවට මචන්..උඹ හිතනවද ඒ කෙල්ල ලෙස්බි කියලා.අන්න එහෙම නම් අහපන්.නැත්තම් රස්සාවටත් කෙල වෙන ලයින් එකක් තියෙන්නෙ..

hikzz macho eki mg office eke neme ban... wena eka... meke hitiyanam mm dan ahanawa....
Is it like the chloroform trick?
you are krizta right?