ගෑනූ ළමයෙක් ඉන්නවා..

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
යකෝ මම ජොබ් එකක් කරන එකෙක්... එකිත් එහෙමයි ....එතින් කොහෙද පෑන් පෑන්සල් වට්ටන්නේ;););););):)

මම හිතුව උඹ තාම ක්ලාස් යන පොඩි එකෙක් කියලා :oo: බලන් යද්දි උඹ මේ ඉහ නිකට පැහිච්ච නාකි පප්පෙක් නේ.... හිටපන් හිටපන් අන්කල්. මට ආවා බ්‍රිලියන්ට අයිඩියා එකක්...... අන්කල් දැන් මෙහෙමයි සීන් එක..... දැන් අන්කල් ඉස්සෙල්ලම ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන අර කෙල්ලට රික්වෙස්ට් එකක් දාල එහෙම දවස් දෙක තුනක් බලන් ඉන්න ඒකි අන්කල්ව ඇක්සෙප්ට් කරන කන්. බැරිවෙලාවත් ඒකි අන්කල්ව ඇක්සෙප්ට් කරොත් ආය දෙකක් නෑ ඒකි අන්කල්ට කැමති. මොකො තරුන කෙල්ලෝ නාකි පප්පලව ඇක්සෙප්ට් කරන්නෙ වෙන අහවල් රෙද්දක් කරන්න යෑ..... අන්කල් ආය දෙපාරක් හිතන්නෙ නැතුව කෙලින්ම ගිහිල්ල නන්ගිගෙන් අහන්න.... වල් පල් නැතුව ඩිරෙක්ට් අහන්න අපි හවස ඩියුටි ඕෆ් වෙලා පොඩි පන් එකක් ගන්න යන්ද කියලා..... ඔන් ද් ස්පොට් වැඩේ හරි යයි :yes::yes::yes:
 
  • Like
Reactions: Amila llll

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113

    :lol::lol::lol::lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Job ekak thiyanawa nam kelinma talk karapan professional widihata. kelinma love eka gana katha karanna epa. asraya karala balamu kiyala ahanna. kiyana magulak status thiyagena ahapan dekata namenne nathuwa.
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    අවුරුදු 10 විතර කලින් මට කෙල්ලෙක් ගැන හිතක් පහල වුනා... ඔනා මගුලක් වෙයන් කියලා අහුවා... කෙල්ල කැමතිඋනෙ නෑ... අයෙත් අවුරුදු 2 කට වගෙ පස්සෙ එයාම කැමති උනා.... දැන් බැඳලා අවුරුදු 3ක් විතර... අම්මා බලගන්නවා වගෙ මාව බලාගන්නෙ.... වාත වෙන වෙලාවලුත් නැතුව නෙමි....

    ලැබෙන්න තියනවා නම් කොහොම හරි ලැබෙනවා.... ඔනා මගුලක් වෙන්න කියලා අහපන්.... මොනවා කරන්නත්, මොනවා වෙන්නත් උඹට තියෙන්නෙ එක ජීවිතයයි... :)

    :):):):):):):):):):):)
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Job ekak thiyanawa nam kelinma talk karapan professional widihata. kelinma love eka gana katha karanna epa. asraya karala balamu kiyala ahanna. kiyana magulak status thiyagena ahapan dekata namenne nathuwa.

    ow ow ubata ara mokaada buruwekuta wage molayak thiyenawa......umba kiyana widiyata karoth mea manussayata abasarana thama ithin
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මම හිතුව උඹ තාම ක්ලාස් යන පොඩි එකෙක් කියලා :oo: බලන් යද්දි උඹ මේ ඉහ නිකට පැහිච්ච නාකි පප්පෙක් නේ.... හිටපන් හිටපන් අන්කල්. මට ආවා බ්‍රිලියන්ට අයිඩියා එකක්...... අන්කල් දැන් මෙහෙමයි සීන් එක..... දැන් අන්කල් ඉස්සෙල්ලම ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන අර කෙල්ලට රික්වෙස්ට් එකක් දාල එහෙම දවස් දෙක තුනක් බලන් ඉන්න ඒකි අන්කල්ව ඇක්සෙප්ට් කරන කන්. බැරිවෙලාවත් ඒකි අන්කල්ව ඇක්සෙප්ට් කරොත් ආය දෙකක් නෑ ඒකි අන්කල්ට කැමති. මොකො තරුන කෙල්ලෝ නාකි පප්පලව ඇක්සෙප්ට් කරන්නෙ වෙන අහවල් රෙද්දක් කරන්න යෑ..... අන්කල් ආය දෙපාරක් හිතන්නෙ නැතුව කෙලින්ම ගිහිල්ල නන්ගිගෙන් අහන්න.... වල් පල් නැතුව ඩිරෙක්ට් අහන්න අපි හවස ඩියුටි ඕෆ් වෙලා පොඩි පන් එකක් ගන්න යන්ද කියලා..... ඔන් ද් ස්පොට් වැඩේ හරි යයි :yes::yes::yes:

    :):):):):):):):):):):lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    hina wenna newi gono karala balapan. naththan pandithaya wage kelinma gihin ahala eki bak gaawata passe kari kaapu rilawa wage inna thama wenne. moko eeta passe kalisamak adagena office yandada? issella waten piten noball deka thunak daala balapan. ekith moda eladena wage bat eka daanawa wage therunoth hemita ahala balapan. habai ithin karana magulak ikmanata karapan. naththan ekige aadaraneeya demawpiyo denna wena baanek hoyagani
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    hina wenna newi gono karala balapan. naththan pandithaya wage kelinma gihin ahala eki bak gaawata passe kari kaapu rilawa wage inna thama wenne. moko eeta passe kalisamak adagena office yandada? issella waten piten noball deka thunak daala balapan. ekith moda eladena wage bat eka daanawa wage therunoth hemita ahala balapan. habai ithin karana magulak ikmanata karapan. naththan ekige aadaraneeya demawpiyo denna wena baanek hoyagani

    hikzz macho eki mg office eke neme ban... wena eka... meke hitiyanam mm dan ahanawa....
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    සිරාවට මචන්..උඹ හිතනවද ඒ කෙල්ල ලෙස්බි කියලා.අන්න එහෙම නම් අහපන්.නැත්තම් රස්සාවටත් කෙල වෙන ලයින් එකක් තියෙන්නෙ..
    :lol::lol::lol::lol::lol::lol:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    hikzz macho eki mg office eke neme ban... wena eka... meke hitiyanam mm dan ahanawa....

    apo wena office ekakda. ehenan ithin ea office eketh umba wage thun hathara denek athi. issella eka poddak hoyala balapan. umbalage office eke nadda ban ahata kanata pena kellak. naththan umbalage office eketh inne ape wage lamai hathara pahak inna dontha pathas antylada?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ක්‍රම කිහිපයක් තියෙනවා.

    උඹ දැනටම ඒකිත් කතා කරනවා නම් තනියම ඉන්න වෙලාවක (යාළුවො ඉස්සරහ නම් අහන්න එපා. උඹත් තනියම විය යුතුයි.) මෙහෙම කියපන්. මේක පොඩ් උදාහරණයක් විතරයි. කෙටියෙන් ලියන නිසා artificial වගේ පෙනෙයි. උඹට ඕනේ විදියට මොඩිෆයි කර ගනින්. සීරියස් නැති කොමඩිත් නැති නොර්මල් voice එකකින් අහපන්..... (teledrama දෙබසක් වගේ හිතා ගනින්)

    "ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒක ඇහුවට පස්සේ ඔයා මාත් එක්ක කතා කරන එක නවත්තයිද දන්නෙ නැහැ." (කෙල්ල මොනවා හරි කියයි)

    "මේකට කැමති නම් ප්‍රශ්නයක් නැහැ. අකමැති නම් මෙහෙම එකක් ඇහුවේ නැහැ කියල අමතක කරන්න. අදම උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. " (කෙල්ල තව මොනවා හරි කියයි)

    තව පොඩ්ඩක් වටේ ගිහින් අහපන්. වැඩිය දුරදිග හිතන්නේ නැතුව අහපන්. වැඩි වෙලා ගන්නත් එපා. මොකද වෙන මොකෙක් හරි ලඟට ආවොත් වැඩේට බාදා වෙනවා. අහන එක ඉතින් උඹ කැමති විදියකට අහපන්. උදාහරණ: "ඔයා දන්නවනේ මම ඔයාට කැමතියි කියල. හැබැයි ....... මම කැමතියි ඔයත් එක්ක ඊට වඩා දුර ගමනක් යන්න"

    ඔය වගේ එකක්. අහපන්.

    උඹ කෙල්ලත් එක්ක කතා කරන්නේ නැත්නම් වැඩේ complicated. කතා