ගෑඹුරුම_ගුහාව

chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    dfdfdfdfdfd.jpg


    මචන්ල ඔය උඩින් තියෙන්නෙ ලෝකේ ගෑඹුරුම ගුහාව...
    මේක ජෝර්ජියවෙ Abkhazia වලලු තියෙන්නෙ...
    ගෑඹුර 2191m වෙනවලු
    මෙක හොයාගෙන තියෙන්නෙ 2004.



    මේ තමයි මතුපිට පෙනුම
    grrtrtrtrtrtrtrtrtrtrt.jpg


    jdjsadhjafdaf.jpg



    මේ තියෙන්නෙ ඈතුලෙ ලස්සන...
    dfdfdfdfdfdzzzz.jpg

    dsdsdsdsd.jpg

    Krubera-Cave-Beautiful.jpg

    ffgfgfssefvvg.jpg

    Krubera+Cave+23.jpg

    0mgDZ.jpg


    මෙ ගුහාව krubera cave කියන නමෙනුත් හදුන්වනව. දෑන් මේක ගොඩාක් ප්‍රසිද්දයි..
    එක නිසා ගොඩාක් සන්චාරකයො එනවලු මේක බලන්න දෑන් දෑන් මේ අවට ගොඩාක් හෝටල් එහෙමත් හෑදිලලු...
    හෙට අනිද්දා මම ගිහිල්ලා තව ෆොටො ටිකක් එවන්නම් හොදේ....
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මුන් දෙන්නා ගුහාව ගාව මෙහෙම නම් ඈතුලට බෑස්සම කොහොම හිටිද...:rofl::P

    jdjsadhjafdaf.jpg


    උබ ජොර්ජියාවෙද ඉන්නේ?:rolleyes:
    කලින් රෙප් දීලාලු උබට.....
     

    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    මුන් දෙන්නා ගුහාව ගාව මෙහෙම නම් ඈතුලට බෑස්සම කොහොම හිටිද...:rofl::P

    jdjsadhjafdaf.jpg


    උබ ජොර්ජියාවෙද ඉන්නේ?:rolleyes:
    කලින් රෙප් දීලාලු උබට.....

    මම මෙහෙ බන්z...
    ෆන් එකට කිව්වෙ...
    ඔහොම කිව්වට මොකද ඔයිට වඩා ගෑඹුරු වලවල් වලට බහින එලකිරි අය්යලා ඈති..:rofl::rofl:
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ade me caves gana national geographic channel eke giya ban program tikak.
    me guhawa witharak newi, thawa kipayakma pennuwa.
    ewa kohoma hadila toyenawada kiyala wat hithaganna baha ban. payaka program okkoma.
    onna ona unta oya DVD ahop ekakata giyama hoyaganna bari wena ekakuth naha.
    oya salli dila wala balana kollo wunaata idalahitala hari mehema wath wadagath deyak salli dila baluwata waradak nahane.