ගෑල්ලමයත් එක්ක නුවර ගිහින් එන්න...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ගෑල්ලමය කියන්නෙ මොකද්ද...?
    ගෑල්ලමය නෙවෙයි බන් "ගෑණු ළමය" එහෙම නැත්නම් "ගැහැණු ළමය"
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    ගෑල්ලමය කියන්නෙ මොකද්ද...?
    ගෑල්ලමය නෙවෙයි බන් "ගෑණු ළමය" එහෙම නැත්නම් "ගැහැණු ළමය"

    you-dont-say-meme-th.jpg
     
    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    මල් වත්තත් එහෙමයි මෙලෝ රහක් නෑ! ම්ම් අම්බුලුවාවත් ඕපන් පොට් එකක්. සමහර දවස් වලට සෙනග ගැවසෙනවා වැඩි.. වාහනයක් වගේ තිබ්බා නම් යන්න පොට් තියනවා හුගක්. එහෙම නැතුව පොඩිවට ලාවට ජිකියක් දාන්න නම් නාරම්පනාව, පොල්ගොල්ල ඒරියා එක ශේප්. ගඟ ලගට බහින්න තියෙන්නේ. හැබැයි සෑහෙන පරිස්සමෙන් මිටරෙන් යනොනේ ගඟට යනවා නම්. මිනිස්සු අඩු ප්ලේස් ඕන තරම් තියනවා. ශේප් එකේ දන්න කෙනෙක් ගෙන් තව ටිකක් විස්තර දැනගෙනම පලයන්.
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28

    Vehicle ekak tiyenawa ban. Wade tiyenne kella inne colombo. mama inne kandy. kella mehe awa welawaka ekkan yanna place ekak tamai baluwe. mama mehe hitiyata owata gihilla nane kalin :rolleyes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවනේ.. මම මගෙ ගෑල්ලමයත් එක්ක නුවර ගිහින් එන්න කියල පොඩි අයිඩියා එකක් තියෙනව. දන්න කෙනෙක් කියන්නකො "නිදහසෙ පොඩ්ඩක් කතා කරල එන්න තැනක් ;)" safe place එකක් වෙන්න ඕනෙ. කැමරා අනං මනං නැති legit තැනක්. ඔයාල ගිහින් තියෙන recommend කරන්න පුළුවන් තැනක්..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: