ගෑස්ට්‍රයිටීස් වැඩි වෙලා කොල්ලනේ

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    උදේම නැගිට පු ගමන් අමු වට්ටක්කා බ්ලෙන්ඩ් කරලා වීදුරුවක් බොන්න හිස් බඩට
    දවස් 30 ක් එහෙම කරන්න

    එළකිරි එකේම වෙන්න ඕනේ කවුරු හරි දාලා තිබ්බා මම මාසයක් බිවුවා හරි ගියා

    Amu wattakka? meaning kaden api ganna watta neda?

    Mehema?
    0006033_red-pumpkin.jpeg
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මම නම් කියන්නේ හොදට වතුර බොන්න කියලා. මොන බෙහෙත බිව්වත් ගොඩක් අය වතුර බොන එක ටික දවසකින් අඩු කරනවා. මට පුරුද්දක් වශයෙන් ඔෆිස් එකේ ඉන්න කොට වතුර පෙවෙනවා වැඩි. මම උදේට කන්නෙත් නෑ මට උදේට බඩගිනි නැති නිසා. දවල්ට කන කොට 2 3 වෙනවා. රෑට කන්නෙත් 8 ට විතර. රෑට කෑවට පස්සේ දවල්ට කන කොට ගැප් එක පැය 18ක් වගේ.ඒ අතර කාලයේ කිසිම දවසක මට බඩේ දැවිල්ලක් වත් ඇවිල්ලත් නෑ. සැර කෑම තමයි ගොඩක් වෙලාවට කැවෙන්නේ. මගේ පෞද්ගලික මතය මොන බෙහෙත ගත්තත් ඒ අතර හොදට වතුර බොන්න කියන එකයි.
     
    • Like
    Reactions: Ryan08

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හාර්ට් එක බලපන් ඉස්සර වෙලා ගොඩක් උන් මැරෙනකල් හිතන්නේ ගෑස් කියලා