ගෑස්ට්‍රයිටීස් වැඩි වෙලා කොල්ලනේ

niRaa.Jr

Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    මේ දවස් ටිකේ තක්කෙටම ගෑස්ට්‍රයිටීස් වැඩි වෙලා කොල්ලනේ. :( තෙල් මිරිස් කෑම තමා නිතරම කැවෙන්නේ. :( මේ දවස් ටිකේ එක දිගටම ඉදගෙනමයි. මේකත් හේතුවක්ද? දවස් දෙකක් බඩ කොර වෙලා වගේ ලොකු වේදනාවක් ආවා. මම හිතුවේ බොක්ක පාත් වෙලා කියලා බර උස්සලා. ඒත් කෑම කාලා වතුර බිවුවම ශේප්. මම දැනට කෝමාරිකා ඩ්‍රින්ක් එක ගෙනත් බොනවා. දැන් බෙහෙත් ගන්න මට්ටමට වැඩි වෙන්න යන්නේ. මේක ගොඩින් බේරා ගන්න හෙල්ප් එකක් දෙන්න බොක්කලා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    ආයුර්වේද රෝහලකට පලයන් , කුඩක් දෙයි උණු වතුරෙන් බොන්න කෑවට පස්සෙ.

    ඒකට අමාරු අඩු වෙයි. හැබැයි නිට්ටාවටම සනීප වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Thiefx and niRaa.Jr

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    ආයුර්වේද රෝහලකට පලයන් , කුඩක් දෙයි උණු වතුරෙන් බොන්න කෑවට පස්සෙ.

    ඒකට අමාරු අඩු වෙයි. හැබැයි නිට්ටාවටම සනීප වෙන්නෙ නෑ.
    නිට්ටාවට සනීප කරගන්න බැරිද පොක්ක 😥😥😥
     
    • Like
    Reactions: Ryan08

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,399
    41,448
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ දවස් ටිකේ තක්කෙටම ගෑස්ට්‍රයිටීස් වැඩි වෙලා කොල්ලනේ. :( තෙල් මිරිස් කෑම තමා නිතරම කැවෙන්නේ. :( මේ දවස් ටිකේ එක දිගටම ඉදගෙනමයි. මේකත් හේතුවක්ද? දවස් දෙකක් බඩ කොර වෙලා වගේ ලොකු වේදනාවක් ආවා. මම හිතුවේ බොක්ක පාත් වෙලා කියලා බර උස්සලා. ඒත් කෑම කාලා වතුර බිවුවම ශේප්. මම දැනට කෝමාරිකා ඩ්‍රින්ක් එක ගෙනත් බොනවා. දැන් බෙහෙත් ගන්න මට්ටමට වැඩි වෙන්න යන්නේ. මේක ගොඩින් බේරා ගන්න හෙල්ප් එකක් දෙන්න බොක්කලා.
    umbala hamatane inne- ekai
     
    • Haha
    Reactions: sanjuprasad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    එළකිරි බොන්නද කියන්නේ?
    එළකිරි වල තෙල් තියනවා
    කැහිපිත්තන් ජෙලි කාපන්. පුළුවන් තරම් වතුර බීපන්. තේ, කෝපි මිරිස් තෙල් පිටි ඇබුල් ජාති නොකා ඉඳපන්. සියබලා දෙහි අඹ තක්කාලි වගේ ඒවා කන්න එපා.
     
    • Like
    Reactions: Ryan08 and waparc

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    ආයුර්වේද රෝහලකට පලයන් , කුඩක් දෙයි උණු වතුරෙන් බොන්න කෑවට පස්සෙ.

    ඒකට අමාරු අඩු වෙයි. හැබැයි නිට්ටාවටම සනීප වෙන්නෙ නෑ.
    mata bentota wayasaka wedek guliyaluyi, pulp ekakuyi dunna. and uu godak behet denna kalin wasthiyak denawa bada sudda wenna kiyala. tawa sati dekakata serayak unu wathura walata lunu daala bonna kiyanawa eken bada sudda wenawa kiyala (meka biwwama bada yanawa. udenma bila peya 2k 3k mukut kannepa kiyala kiyanne). u issellama dunne diet plan ekak. ushna kema kannepa kiyana eka tamayi ekea summary eka. polkiri daala hadapu, thakkali wage ushna elawalu neti diet ekak tamayi ganna qwe. eken honda una. et aye parana lifestyle ekama set unama aaye gastritis nut set una.
     
    • Sad
    Reactions: pitiye.appu

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,778
    113
    එළකිරි වල තෙල් තියනවා
    කැහිපිත්තන් ජෙලි කාපන්. පුළුවන් තරම් වතුර බීපන්. තේ, කෝපි මිරිස් තෙල් පිටි ඇබුල් ජාති නොකා ඉඳපන්. සියබලා දෙහි අඹ තක්කාලි වගේ ඒවා කන්න එපා.

    mata bentota wayasaka wedek guliyaluyi, pulp ekakuyi dunna. and uu godak behet denna kalin wasthiyak denawa bada sudda wenna kiyala. tawa sati dekakata serayak unu wathura walata lunu daala bonna kiyanawa eken bada sudda wenawa kiyala (meka biwwama bada yanawa. udenma bila peya 2k 3k mukut kannepa kiyala kiyanne). u issellama dunne diet plan ekak. ushna kema kannepa kiyana eka tamayi ekea summary eka. polkiri daala hadapu, thakkali wage ushna elawalu neti diet ekak tamayi ganna qwe. eken honda una. et aye parana lifestyle ekama set unama aaye gastritis nut set una.
    Pitiye appu kulappu wena comments 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උදේම නැගිට පු ගමන් අමු වට්ටක්කා බ්ලෙන්ඩ් කරලා වීදුරුවක් බොන්න හිස් බඩට
    දවස් 30 ක් එහෙම කරන්න

    එළකිරි එකේම වෙන්න ඕනේ කවුරු හරි දාලා තිබ්බා මම මාසයක් බිවුවා හරි ගියා
     
    • Like
    Reactions: Ryan08 and mmrizmy

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    උදේට දියබත් කන්න. වතුර ගොඩක් බොන්න. වෙලාවට කන්න. තෙල් කෑම අඩු කරන්න. මට ඉස්සර ගොඩක් තිබ්බ. දැන් හුඟක් හොඳයි :yes::yes:
     
    • Like
    Reactions: Ryan08 and kinkon

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    Umbata acid eka ugurata gahanawada.. umba beheth ehema bonawa nam.. hondata wathura beela.. wamaney dala beth beepan....

    Sucrafil ekak kanna paya bageta kalin bonna.. ekenuth adu wenawa ... Carbs sugar adu karapan . Ethakota adu wenawa