මචන්ල මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද? මට පොඩි ලෙඩක් තියන්ව දැන් සති දෙකක විතර ඉඳන්. පැයෙන් පැයට වගේ මූත්රා යනව. ඒ වගේම වාතය හරියට පිට වෙනව. බඩ දැවිල්ලත් එනව. කටට ගුඩුස් එනව හැම වෙලාවෙම. උඹලට මෙහෙම කලින් වෙලා තියනවද? මම ඩොකෙක්ට පෙන්නුව. ඒත් අඩුවක් නෑ. උඹල දන්න හොඳ ඩොකෙක් ඉන්නවද? මට පුලුවන්නම් විස්තර ටිකක් කියන්න. ලොකු පිනක් මචන්ල. 

