ගෑස්ට්‍රික්

hunk

Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    මචන්ල මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද? මට පොඩි ලෙඩක් තියන්ව දැන් සති දෙකක විතර ඉඳන්. පැයෙන් පැයට වගේ මූත්‍රා යනව. ඒ වගේම වාතය හරියට පිට වෙනව. බඩ දැවිල්ලත් එනව. කටට ගුඩුස් එනව හැම වෙලාවෙම. උඹලට මෙහෙම කලින් වෙලා තියනවද? මම ඩොකෙක්ට පෙන්නුව. ඒත් අඩුවක් නෑ. උඹල දන්න හොඳ ඩොකෙක් ඉන්නවද? මට පුලුවන්නම් විස්තර ටිකක් කියන්න. ලොකු පිනක් මචන්ල. :(
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් මට්ත් ඔය ලෙඩේ තිබ්බ ..මම නම් අඩු කරගත්තේ උදේට කෝමාරිකා යුෂ බීල ..නිට්ටාවටම සුව වෙනවා
     

    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    මචන් මට්ත් ඔය ලෙඩේ තිබ්බ ..මම නම් අඩු කරගත්තේ උදේට කෝමාරිකා යුෂ බීල ..නිට්ටාවටම සුව වෙනවා

    මචන් උඹට මුත්‍රා යන ගතියත් තිබ්බද?
    ඔරිජිනල් කෝමාරිකා මිරිකලද ගත්තෙ. නැත්නම් මොකක් හරි ඩ්‍රින්ක් එකක් තියනවද මචන්?
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් උඹට මුත්‍රා යන ගතියත් තිබ්බද?
    ඔරිජිනල් කෝමාරිකා මිරිකලද ගත්තෙ. නැත්නම් මොකක් හරි ඩ්‍රින්ක් එකක් තියනවද මචන්?

    මුත්‍රා වැඩියෙන් යන ගතිය නම් තාම තියනවා මචන් ..එක ගස්ට්‍රික් එක සම්භාන්දයිද කියලනම් මම දන්නේ නෑ ..ඔව් මචන් .. ඔරිජිනල් කෝමාරිකා මිරිකලද ගත්තේ ..බෙල්න්ඩ් කරන්නේ නැතුව අතින්ම මිරිකලා මැදත් එක්කම බොන්න ..මුලදී නම් ටිකක් අමුත්තක් දැනෙයි .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    එකපාරටම මෙහෙම වෙන්න උබ හිතන විදිහට හේතුව මොකක්ද?
    කන්නේ නැතුව හිටියද?
    වෙන ලෙඩකට සැර බෙහෙත් ජාති බිව්වද?
    එහෙනම් නැත්නම් සැර බීම ජාති ගත්තද?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhala Beheth Badu kadavala thiyenava -------NIMBA ARISHATAYA-----kiyala kohoba valin hadapu arishtayak. Eka aragena dee athi upades anuva bonna.