MAchan mage wife tatha tiyenaw treatment karanna hoda doc kenek kiyapnko
J jabos Junior member Apr 4, 2013 141 16 18 Jun 18, 2013 #201 MAchan mage wife tatha tiyenaw treatment karanna hoda doc kenek kiyapnko
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Jun 18, 2013 #202 watinawa machan...+rep
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ Jun 18, 2013 #204 Pattama post 1kak REP++++++++++++++++
cvally007 Well-known member Sep 29, 2008 1,681 407 83 45 Gampaha District Jun 18, 2013 #205 http://www.shriarihant.com/shriarihantcom/Gastro/Anti-helicobacter_Pylori.htm
nalinweer Well-known member Sep 12, 2009 1,978 360 83 Jun 18, 2013 #207 වටිනා ත්රෙඩ් එකක් යාලුවා.... matath thiyenawa Oya lade...nitharama bada Puruwa danawa...watha pita wenawa. hari karadarayak.
වටිනා ත්රෙඩ් එකක් යාලුවා.... matath thiyenawa Oya lade...nitharama bada Puruwa danawa...watha pita wenawa. hari karadarayak.
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Jun 18, 2013 #208 hapoi matath thiyanawa ayi welawata kannam +++++
shehanemail Active member Oct 13, 2008 198 48 28 Jun 18, 2013 #209 rangathusith said: බොහොම පින්.. Rep ++ Click to expand...
bohokal Well-known member Nov 21, 2006 2,502 250 83 Jun 18, 2013 #210 machan udeta diyabath kapan,nikanma hariyanawa,,mata beheth aran awurudu ganak tisse mukuth wadak une naa,,diyabath seen eka hariyatama hari,,,
machan udeta diyabath kapan,nikanma hariyanawa,,mata beheth aran awurudu ganak tisse mukuth wadak une naa,,diyabath seen eka hariyatama hari,,,
signshop Well-known member May 30, 2011 12,195 8,927 113 Dubai Jun 18, 2013 #213 මචන් ගොඩාක් පින් මේ ලිපියට. මටත් ගෑස්ටික් තියෙනවා. මෙ මගුල නිසා කිසිම දෙයක් කර ගන්න බෑ. කෑම නම් වෙලවට කනවා. අපි මොන කෑමෙන්ද පරෙස්සම් වෙන්න ඔන? ඒ වගෙම මොන වගේ කැමද සුදුසු ගෑස්ටික් වලට?
මචන් ගොඩාක් පින් මේ ලිපියට. මටත් ගෑස්ටික් තියෙනවා. මෙ මගුල නිසා කිසිම දෙයක් කර ගන්න බෑ. කෑම නම් වෙලවට කනවා. අපි මොන කෑමෙන්ද පරෙස්සම් වෙන්න ඔන? ඒ වගෙම මොන වගේ කැමද සුදුසු ගෑස්ටික් වලට?
signshop Well-known member May 30, 2011 12,195 8,927 113 Dubai Jun 18, 2013 #214 bohokal said: machan udeta diyabath kapan,nikanma hariyanawa,,mata beheth aran awurudu ganak tisse mukuth wadak une naa,,diyabath seen eka hariyatama hari,,, Click to expand... දියබතක් හදා ගන්නෙ කොහොමද?
bohokal said: machan udeta diyabath kapan,nikanma hariyanawa,,mata beheth aran awurudu ganak tisse mukuth wadak une naa,,diyabath seen eka hariyatama hari,,, Click to expand... දියබතක් හදා ගන්නෙ කොහොමද?
bohokal Well-known member Nov 21, 2006 2,502 250 83 Jun 18, 2013 #215 signshop said: දියබතක් හදා ගන්නෙ කොහොමද? Click to expand... machan ammala dannawa,,raata kana bath ekata wathura tikak daala tiyala pahuwada udeta wathura aiyn karala polkiri,rathuluunu,amumiris daala kanna tiyenne,sumanayak kaala balapan ,,nikanma hari yanawa,,mama awurudu ganak gas walata beheth gaththa ekek,,matath weda mahaththayek kiwwe,,
signshop said: දියබතක් හදා ගන්නෙ කොහොමද? Click to expand... machan ammala dannawa,,raata kana bath ekata wathura tikak daala tiyala pahuwada udeta wathura aiyn karala polkiri,rathuluunu,amumiris daala kanna tiyenne,sumanayak kaala balapan ,,nikanma hari yanawa,,mama awurudu ganak gas walata beheth gaththa ekek,,matath weda mahaththayek kiwwe,,
W worldsbest Well-known member Nov 17, 2009 1,039 63 48 Sep 1, 2013 #216 මචන් මටත් මේ ලෙඩේ අවුරුද්දක විතර ඉදන් තියනව. ඇසිඩ් නිසා මගේ vocal cords damage වෙලා තියන්නෙ. මේක නිසා මට හයියෙන් කතා කරන්න බෑ. ගොඩක් වෙලාවට thin voice එකක් තියන්නේ.බෙහෙත් ගත්තම ටිකක් අඩු වෙනවා එත් හරියටම හරියන්නැ. මේක හොදටම හොද කරන්න බැරිද?
මචන් මටත් මේ ලෙඩේ අවුරුද්දක විතර ඉදන් තියනව. ඇසිඩ් නිසා මගේ vocal cords damage වෙලා තියන්නෙ. මේක නිසා මට හයියෙන් කතා කරන්න බෑ. ගොඩක් වෙලාවට thin voice එකක් තියන්නේ.බෙහෙත් ගත්තම ටිකක් අඩු වෙනවා එත් හරියටම හරියන්නැ. මේක හොදටම හොද කරන්න බැරිද?
A adaulla Well-known member Jul 14, 2011 1,093 206 63 Sep 1, 2013 #217 Semai..peenasai tibba ayata Diyabath kanna piluwanda macho Last edited: Sep 1, 2013
anilantha Well-known member Oct 18, 2008 2,169 876 113 ----- Hill City ---- Sep 1, 2013 #220 Omeprazole 20mg bd (1 tab gane dawasata 2 times ganna) මචන් මේක එක දිගට ගත්තට අවුලක් නැද්ද ?side effects මොනවත් නැද්ද?
Omeprazole 20mg bd (1 tab gane dawasata 2 times ganna) මචන් මේක එක දිගට ගත්තට අවුලක් නැද්ද ?side effects මොනවත් නැද්ද?