මචං මට මාර වැඩේ බං උනේ ගිය සතියේ සොප් එකේ වැඩ වලට උදවු දිදිී ඉන්න කොට වෙච්ච කකුලක පොඩි තුවාලයක් infection වෙලා බෙහෙත් ගන්න ගියා සිංහළුනේ ඩොක්ටර් antibiotics (cloxacillin) බෙහෙත් වගයෙකුයි මට දුන්නා බෙහෙත් වල නම දාලා තිබුනේ නෑ දවස් පහකට දුන්නේ දවස්5 කට පස්සේ infection එක නම් හරි ගිහල්ලා තිබුනත් තුවාලේ හොද වෙලා තිබුනේ නැත් නිසා ආයේ බෙහෙත් ගන්න එතනටම ගියා ඒබෙහෙත් වලට තවත් තැබිලි පාට රවුම් පෙත්තකුත් ගාන්න කී්රම් එකකුත් දුන්නා සවස බෙහෙත් අරන් ඇවිල්ලා සවස වේල බීල රෑටත් බීලා පැයක් ගියේ නෑ සිංහළුනේ මෙන්න කටින් ගෑස් එනවා එකක් ඇර එකක් සොඩා බිවුවා වගේ ගුඩුස් වගේ යනවා යනවා නතර වෙන්නේ නෑ ඊට පස්සේ සවු බීල කොහොම හරි නතර උනා කියමු කෝ මෙන්න පපුව පල්ලහා මැදට වෙන්න රිදෙනවා මාර රිදිල්ලක් හුස්ම ගන්නත් බෑ නිදාගත්තම හැරෙන හැරෙන පාරට රිදෙනවා පපුව තද කරනවා වගේ දැන් උදේ අඩු වෙලා තිබුනා ඔන්න ආයෙත් පටන් ගත්තා කියහන්කෝ රිදිල්ල දවල් 12 වෙනකොටම බං දැන් සවස බෙහෙත් ගන්න යන්න වෙන්නේ බාස්ලත් වැඩ කරනවා දැන් අනේ මන්දා බං මට බයයි හාටි කේස්ද කියලා මටනම් හිතෙන්නේ බෙහෙත් සැරට ගෑස්ටික් හැදිලා කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර කියපන් කෝ ගෑස්ටික් ගැන
අනේ මන්දා උබත් කියන දේවල්

