ගෑස් ආව ආයෙ ගියා හුත්තො

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙම තමයි
    උදේම ඇහැරිලා යන්න එපැයි, ගිහින් පෝලිමේ ඉන්න ඕන. කවද්ද බං පෝලිමේ ඉන්නෙ නැතුව ගෑස් ගත්තෙ. ලෝකෙ හැම රටකම ඔහොමයි ගෑස් වලටයි තෙල් වලටයි පෝලිං තියනවා ඒ පෝලිං වල ඉඳල ගන්න ඕන
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,613
    6,883
    113
    වදුරව
    ආයෙ ගියා කිව්වෙ වාහනෙන් බාද්දිම කට්ටිය පෝලිමේ ඉඳල ඔක්කොම ටික අරන්
    මං යනකොට මොකුත් නෑ :(
    යකො උදෙ 3වත් යන්න එපැයි පොලිමට.
    අනෙ උබ නම්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    වෙනස-උදාවෙයි-පොල්-ගෙඩිය-100-යි-බෑය-50යි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-සිනි-සමාගම-රුපියල්-බිලියනක්-ලාබ-ලබයි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-ඩොලර්-බිලියනක-ආයෝජන-පැමිනෙයි
    වෙනස-උදාවෙයි-ප්‍රෙට්ට්‍රල්-ලීටරය-200-යි
    ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්
    පරණ-ත්රෙඩ්ස්-උඩට-ගන්න-එපා-සල්ලි-දෙන්නම්-2osama-හඩා-වැටෙයි
    දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ
    පැතු වෙනස උදාවෙයි
    ‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද
    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල
    වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති
    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..
    රනිලාගේ පොලීසිය ෂාෆි නිදහස් කරයි
    දැන් දෙරණ 360ට බලාපල්ල
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
    ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි
    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    ගෑස් ද ප්‍රශ්නේ? මෙන්න විසඳුම. අතේ ගෙන යැකි ගෑස් කෑන් ළඟදීම වෙළඳපොලට..


    AcSnOJw.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Ilaga dawase udenma palayan
    මුං කියන විදිහට කරන්න ගියොත් ඊලඟ පාරත් ගෑස් නෑ....

    ගෙදර එන්නෙ නැතුව ඔතනම නවතින්න, ගෙදරට කතා කරල රෑට කන්න බත් මුලකුයි, බුදියන්න පැදුරකුයි ගෙන්න ගන්න.